ඩෙනිමට වියදම්කරාට පාඩු නෑ. මම නං ඩෙනිම් ගත්තට කවදාවත් හෝදන්නේ නෑ ස්ටීම් කරනවා මාසෙකට දෙකකට සැරයක්.
පස්සපැත්ත ගෙවිලා හිල්වෙනකල්ම අඳිනවා![]()
ලංකාවේ වගේ කින්නියාවේ දාඩිය දාන්නේ නෑ. අනික ඇඳුම්වල කුණු ගෑවෙන්න අවස්තාවක් නැති තරන්.
ලංකාවේ වගේ කින්නියාවේ දාඩිය දාන්නේ නෑ. අනික ඇඳුම්වල කුණු ගෑවෙන්න අවස්තාවක් නැති තරන්.
ඩෙනිම් හෝදපු ගමන් පාට ගිහිල්ලා වෙනස්වෙනවා. හිල්වෙනකන් අඳිනව කිව්වෙ මගේ හැම ඩෙනිමම ඇවිදිනකොට කකුල් දෙකට ඇතිල්ලිලා පස්ස ළඟ හිල්වෙනවා
වොශින් මැශින් එකේ ස්ටීම් ෆ්රෙශ් ඔප්ශන් එක තියෙනවනං. පැයක් දෙකක් දාල බලපං ඇඳුම් පිරිසිඳු වෙලා එන විදිය.
Yes.ඩෙනිමක් ගත්තම ටිකක් කල් ඇඳෙනවනෙ බං.
4000-5000ක් කියන්නෙ දැන් normal denim එකක price එක නේද?
ගන්න ඇඳුමක් quality/ branded එකක් ගත්තම ලාබ ඒවා අඳිනවට වඩා දෙතුන් ගුණයකට වැඩි කාළයක් ඇඳුම සවුත්තු නොවී අඳින්න පුළුවන්.
ඒ නිසා මටනම් හිතෙන්නෙ හොඳ quality ඇඳුමකට ටිකක් වියදම් කරාට කමක් නෑ කියලයි. ඒක investment එකක්.
ඩෙනිමට වියදම්කරාට පාඩු නෑ. මම නං ඩෙනිම් ගත්තට කවදාවත් හෝදන්නේ නෑ ස්ටීම් කරනවා මාසෙකට දෙකකට සැරයක්.
පස්සපැත්ත ගෙවිලා හිල්වෙනකල්ම අඳිනවා![]()
මුළු රටේම නම කැත උනා මේ වැඩෙන්.

මම හිතුවෙ මට විතරක් වෙන සිද්දියක් කියලාලංකාවේ වගේ කින්නියාවේ දාඩිය දාන්නේ නෑ. අනික ඇඳුම්වල කුණු ගෑවෙන්න අවස්තාවක් නැති තරන්.
ඩෙනිම් හෝදපු ගමන් පාට ගිහිල්ලා වෙනස්වෙනවා. හිල්වෙනකන් අඳිනව කිව්වෙ මගේ හැම ඩෙනිමම ඇවිදිනකොට කකුල් දෙකට ඇතිල්ලිලා පස්ස ළඟ හිල්වෙනවා
වොශින් මැශින් එකේ ස්ටීම් ෆ්රෙශ් ඔප්ශන් එක තියෙනවනං. පැයක් දෙකක් දාල බලපං ඇඳුම් පිරිසිඳු වෙලා එන විදිය.
Ekata mkkd bn karanna puluwan. Mageth ehemayi.මම හිතුවෙ මට විතරක් වෙන සිද්දියක් කියලා
උබ බේසමක් වගේ තඩි පුකක් තියෙන එකෙක් ද?හිල්වෙනකන් අඳිනව කිව්වෙ මගේ හැම ඩෙනිමම ඇවිදිනකොට කකුල් දෙකට ඇතිල්ලිලා පස්ස ළඟ හිල්වෙනවා