Questions පන්දාස් ගානක් ඩෙනිමකට දෙන්න

J Starlin

Well-known member
  • Feb 17, 2024
    5,895
    4,433
    113
    Banned
    ඩෙනිමට වියදම්කරාට පාඩු නෑ. මම නං ඩෙනිම් ගත්තට කවදාවත් හෝදන්නේ නෑ ස්ටීම් කරනවා මාසෙකට දෙකකට සැරයක්.
    පස්සපැත්ත ගෙවිලා හිල්වෙනකල්ම අඳිනවා😄
    🤮
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,312
    30,057
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ලංකාවේ වගේ කින්නියාවේ දාඩිය දාන්නේ නෑ. අනික ඇඳුම්වල කුණු ගෑවෙන්න අවස්තාවක් නැති තරන්.

    ඩෙනිම් හෝදපු ගමන් පාට ගිහිල්ලා වෙනස්වෙනවා. හිල්වෙනකන් අඳිනව කිව්වෙ මගේ හැම ඩෙනිමම ඇවිදිනකොට කකුල් දෙකට ඇතිල්ලිලා පස්ස ළඟ හිල්වෙනවා😄

    වොශින් මැශින් එකේ ස්ටීම් ෆ්‍රෙශ් ඔප්ශන් එක තියෙනවනං. පැයක් දෙකක් දාල බලපං ඇඳුම් පිරිසිඳු වෙලා එන විදිය.
     
    J Starlin

    Well-known member
  • Feb 17, 2024
    5,895
    4,433
    113
    Banned
    ලංකාවේ වගේ කින්නියාවේ දාඩිය දාන්නේ නෑ. අනික ඇඳුම්වල කුණු ගෑවෙන්න අවස්තාවක් නැති තරන්.

    ඩෙනිම් හෝදපු ගමන් පාට ගිහිල්ලා වෙනස්වෙනවා. හිල්වෙනකන් අඳිනව කිව්වෙ මගේ හැම ඩෙනිමම ඇවිදිනකොට කකුල් දෙකට ඇතිල්ලිලා පස්ස ළඟ හිල්වෙනවා😄

    වොශින් මැශින් එකේ ස්ටීම් ෆ්‍රෙශ් ඔප්ශන් එක තියෙනවනං. පැයක් දෙකක් දාල බලපං ඇඳුම් පිරිසිඳු වෙලා එන විදිය.
    🤢
     
    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    WTC eke thibba BOI sale eken gaththa denimak , slim fit ange ganata thiynwa 2850/= :)
    5000 deela nam malata denimak ganne na
    Levis wage branded ekak nam thawa hitha hadaganna puluwan
     
    ITGuy25

    Well-known member
  • Oct 19, 2020
    1,662
    3,981
    113
    ලංකාවේ dollar කෙස් එක එන්න කලිනුත් branded ඩෙනිම් එකක් 12-20k වගේ උනා Levis එකේ එහෙම. ඊට වැඩි ඒවත් තිබ්බා. ගන්න එක හොද එකක් ගන්න එක පාඩු නැ. සැහෙන කාලයක් අදින්න පුළුවන්.
     
    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    ඩෙනිමක් ගත්තම ටිකක් කල් ඇඳෙනවනෙ බං.

    4000-5000ක් කියන්නෙ දැන් normal denim එකක price එක නේද?

    ගන්න ඇඳුමක් quality/ branded එකක් ගත්තම ලාබ ඒවා අඳිනවට වඩා දෙතුන් ගුණයකට වැඩි කාළයක් ඇඳුම සවුත්තු නොවී අඳින්න පුළුවන්.
    ඒ නිසා මටනම් හිතෙන්නෙ හොඳ quality ඇඳුමකට ටිකක් වියදම් කරාට කමක් නෑ කියලයි. ඒක investment එකක්.
    Yes.
     
    • Like
    Reactions: jackpolkichcha

    tKia

    Well-known member
  • May 3, 2023
    513
    817
    93
    මගේ Levi's Redloop එකක් තියෙනවා 2014 ගත්ත, 6000/- ද කොහෙද ඒ කාලේ, තාම හොඳට අඳිනවා, මොකුත් වෙලා නැ. Color eka නම් දැන් light blue ලෙවෙල් එකට ඇවිත්, මගේ Levi's Red Loop එකක් තියෙනවා 2014 ගත්ත, 6000/- ද කොහෙද ඒ කාලේ, තාම හොඳට අඳිනවා, මොකුත් වෙලා නැ. Color eka නම් දැන් light blue ලෙවෙල් එකට ඇවිත්, ගොඩක් වෙලාවට 40%-60% discount තියෙන කොට මම Levi's ඒවා ගන්නවා, පාඩු නැ
     
    • Like
    Reactions: lilman

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    ඩෙනිමට වියදම්කරාට පාඩු නෑ. මම නං ඩෙනිම් ගත්තට කවදාවත් හෝදන්නේ නෑ ස්ටීම් කරනවා මාසෙකට දෙකකට සැරයක්.
    පස්සපැත්ත ගෙවිලා හිල්වෙනකල්ම අඳිනවා😄
    මුළු රටේම නම කැත උනා මේ වැඩෙන්.
    :dull: :dull:
     
    • Love
    • Haha
    Reactions: lilman and Mr.dark

    Tyrion_Lannister

    Well-known member
  • Dec 23, 2014
    5,388
    2,388
    113
    ලංකාවේ වගේ කින්නියාවේ දාඩිය දාන්නේ නෑ. අනික ඇඳුම්වල කුණු ගෑවෙන්න අවස්තාවක් නැති තරන්.

    ඩෙනිම් හෝදපු ගමන් පාට ගිහිල්ලා වෙනස්වෙනවා. හිල්වෙනකන් අඳිනව කිව්වෙ මගේ හැම ඩෙනිමම ඇවිදිනකොට කකුල් දෙකට ඇතිල්ලිලා පස්ස ළඟ හිල්වෙනවා😄

    වොශින් මැශින් එකේ ස්ටීම් ෆ්‍රෙශ් ඔප්ශන් එක තියෙනවනං. පැයක් දෙකක් දාල බලපං ඇඳුම් පිරිසිඳු වෙලා එන විදිය.
    මම හිතුවෙ මට විතරක් වෙන සිද්දියක් කියලා
     
    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,449
    6,325
    113
    හිල්වෙනකන් අඳිනව කිව්වෙ මගේ හැම ඩෙනිමම ඇවිදිනකොට කකුල් දෙකට ඇතිල්ලිලා පස්ස ළඟ හිල්වෙනවා
    උබ බේසමක් වගේ තඩි පුකක් තියෙන එකෙක් ද?
     
    • Haha
    Reactions: you are ugly but I

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,457
    7,211
    113
    දැන් කැෂුවල් ට්‍රව්සර් හොද ඒවා එන්නෙ නෑ බං. චයිනීස් ඒවා වගයක් එනවා. ඒක 3900 ගානක්. ඒක අරගන මාස දෙකක් අදින්න බෑ. ඉස්සර වගේ කොලිටි මැටීරියල්වල ඒවා හොයාගන්න නෑ. තියනවා නම් 5000 ට පාඩු නෑ.
     
    • Like
    Reactions: Mr.dark and lilman