පන්නියාර්ගේ පද්මිණි

crazy_lakshitha

Well-known member
  • Dec 2, 2011
    1,811
    497
    113
    එළකිරිලන්තේ.....
    පන්නියාර්ගේ පද්මිණි

    ඇතුලට ඇවිත්ම බලපල්ලා

    පන්නියාර්ගේ පද්මිණි

    Pannaiyarum_Padminiyum_Movie_Stills_Photos_05.jpg



    හුඟ කාලෙකට පස්සෙ බලපු මරු ෆිල්ම් එකක් අද බැලුවා. කෑමක් උනත් තනියම කන්න හොඳ නෑති නිසා උබලත් එක්කම බෙදාගෙන කන්නම මේ ගැන පොඩි විස්තරයක් දාන්නම්.ෆිල්ම් එකේ නම් පන්නියාර්ගේ පද්මිණි දෙමලෙන් "#%%$^%^%$". මේකේ පද්මිණි කියන්නේ කලු කැත දෙමල කෙල්ලෙක් නෙමේ බොලවු... කාරෙකක්.මේක ඉන්දියාවේ හදපු එකක්. හරි අපි කාර් එක පොඩ්ඩක් පෙත්තක්න් තියල ෆිල්ම් එක දිහාට හැරෙමු. මේකේ පන්නියාර් කියන මනුස්සයා ඉන්දියාවෙ ගමක ඉන්න ටිකක් වැදගත් මහත්තයෙක්. මනුස්සයා තමා ගමට තාක්ෂනය ගේන්නේ. ටීවි, රේඩියෝ ටැලිෆෝන් ඉඳලා වැසිකිලිය දක්වාම දේ ගේන්නේ මේ මනුස්සය තමා. දවසක් මෙයාට යාලුවෙක් කාරෙකක් ටික දවසකට තියා ගන්න තියල යනව. එයින් පස්සෙ තමා ගම උඩ යටිකුරු වෙන්නෙ, අප්පටසිරි ගමේ උන් දෑන් බොක දාන්න යන්නෙත් කාරෙකේ. එච්චරකට කාරෙක ඒ ගම වෙනස් කරනව.කොටින්ම කාරෙක ගමේම කොටසක් වගේ වෙනවා.(මලගෙදරක වෙන ආතල් සීන් එකක් තියෙනවා බලපල්ලා) මේක ඇතුලෙ පොඩි ලවු සීන් දෙකක්ම යන්ව. තරුන මහලු දෙපැත්තෙන්මම. ඒ හැම දේම මේ ෆිල්ම් එක ඇතුලෙ තියෙනවා.ඒ වගේම අපි හැමදෙනාගෙම පුන්චි කාලෙ ඉදලා තියෙන මොකක් හරි ආසාවක් තියෙනව ඉටු උන් නැති. අන්න ඒ වගෙ ඉටු උන් නැති ආසවක් තියෙන කෙනෙකුත් මේකෙ ඉන්නව.ඒ කවුද?ගමේ හෑම දෙනාටම උදවු වෙන කාරෙක ආයෙම කවදාහරි දෙන්නවෙනවනෙ අයිතිකාරයට ඒ දවස වෙනකොට මේ පන්නියාර් මොකද කරන්නෙ?කාර් එක දෙනවද නැද්ද?, හැම දෙමල ෆිල්ම් එකකම වගේ මෙකේත් ජෝකර් කෙනෙක් එන්නව. ඌත් මාර ආතල් එක්ක ඩෙන්නෙ.ඒවත් බලන්න කියලම ආරාධනා කරනවා. මේකට සින්හල සබ්ටයිටල් ඔන නම් බයිස්කෝප් සින්හලෙන් සයිට් එකෙන් ගන්න පුලුවන්.
    :):):):)

    ටොරන්ට්-700mb
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    ඩිචුං ඩිචුං බයිස්කෝප් විතරයි බලන්නේ බන් :(
     

    crazy_lakshitha

    Well-known member
  • Dec 2, 2011
    1,811
    497
    113
    එළකිරිලන්තේ.....
    ඩිචුං ඩිචුං බයිස්කෝප් විතරයි බලන්නේ බන් :(
    මම බලන්නෙත් නෑ බන් මේ දෙමල පඩත්තර, බලන්න එකක් නැතිව බැලුවෙ.අප්පටසිරි මරු කියහන්කො ඒක..
    thnx mchn adata rep wiara heta dennam
    elakiri..:lol:
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    බයිස්කෝප් එකේ අලුත් සෙට් එක බැලුවද උඹ :):)
    Yify එකෙත් තිබ්බා ගොඩක් ම තිබ්බෙ හොම්මං ඒවා බන් බයේ බෑ :shocked:
     
    • Like
    Reactions: crazy_lakshitha

    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    බයිස්කෝප් එකේ අලුත් සෙට් එක බැලුවද උඹ :):)
    Yify එකෙත් තිබ්බා ගොඩක් ම තිබ්බෙ හොම්මං ඒවා බන් බයේ බෑ :shocked:

    බයිස්කෝප් එකේ තිබ්බ ටික ඇරල අනිත් ටික බැලුව :lol:
     

    crazy_lakshitha

    Well-known member
  • Dec 2, 2011
    1,811
    497
    113
    එළකිරිලන්තේ.....
    බයිස්කෝප් එකේ අලුත් සෙට් එක බැලුවද උඹ :):)
    Yify එකෙත් තිබ්බා ගොඩක් ම තිබ්බෙ හොම්මං ඒවා බන් බයේ බෑ :shocked:

    නෑ බන් බලන්න ඕන හොබිට් එකේ අලුත් එකත් ඇවිත් තිබුනා නේ?
    අරන්ම බලමු.

    ela ela
     

    bohokal

    Well-known member
  • Nov 21, 2006
    2,502
    250
    83
    lokka subtitles ehema thiyenawada? demala wachanayakwath baa ban.kiyannath lajjai.issara iskole demal ugannanakota period cut kara.ekko bula keliya.igena gaththanam watinawa ban.
    dan iskole yana ewunwath igena ganilla.
     

    mmrizmy

    Well-known member
  • Dec 11, 2006
    3,070
    1,390
    113
    Sri Lanka
    pattama movie ekak bang, samanyen me actor gemovies okkoma wage hondai bang, niyama movie ekak, maara theme ekak, one of the best movies ever watched,

    and also try
    Soodhu kawwum
    Izatkuthana Aasa pattai bala kumara
    Pasanga
     

    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,565
    6,117
    113
    subtitle sinhala tiyenawa


    google karanna

    "pannaiyarum padminiyum sinhala subtitles"

    kiyala

    udama enawa sinahala sub tiyena site eka


    methana site eka danna den ne ban..
     
    • Like
    Reactions: crazy_lakshitha

    crazy_lakshitha

    Well-known member
  • Dec 2, 2011
    1,811
    497
    113
    එළකිරිලන්තේ.....
    pattama movie ekak bang, samanyen me actor gemovies okkoma wage hondai bang, niyama movie ekak, maara theme ekak, one of the best movies ever watched,

    and also try
    Soodhu kawwum
    Izatkuthana Aasa pattai bala kumara
    Pasanga
    මම අහම්බෙන් බන් බැලුවෙ, මම දෙමල ෆිල්ම් බලන්නෙ නෑ. බොරු ෆයිට්, සීනී බෝල ලවු ස්ටොරියි විතරයි ඒවගේ. තැන්ක්ස් වේවා comment එකට
    lokka subtitles ehema thiyenawada? demala wachanayakwath baa ban.kiyannath lajjai.issara iskole demal ugannanakota period cut kara.ekko bula keliya.igena gaththanam watinawa ban.
    dan iskole yana ewunwath igena ganilla.

    :yes::yes:

    mchn meke down speed adui :(

    :sorry::sorry:

    subtitle sinhala tiyenawa


    google karanna

    "pannaiyarum padminiyum sinhala subtitles"

    kiyala

    udama enawa sinahala sub tiyena site eka


    methana site eka danna den ne ban..
    මමත් ඒකයි බන් සබ් ගන්න පුලුවන් තැන විතරක් දැම්මෙ..