පන්නියාර්ගේ පද්මිණි
ඇතුලට ඇවිත්ම බලපල්ලා
පන්නියාර්ගේ පද්මිණි
හුඟ කාලෙකට පස්සෙ බලපු මරු ෆිල්ම් එකක් අද බැලුවා. කෑමක් උනත් තනියම කන්න හොඳ නෑති නිසා උබලත් එක්කම බෙදාගෙන කන්නම මේ ගැන පොඩි විස්තරයක් දාන්නම්.ෆිල්ම් එකේ නම් පන්නියාර්ගේ පද්මිණි දෙමලෙන් "#%%$^%^%$". මේකේ පද්මිණි කියන්නේ කලු කැත දෙමල කෙල්ලෙක් නෙමේ බොලවු... කාරෙකක්.මේක ඉන්දියාවේ හදපු එකක්. හරි අපි කාර් එක පොඩ්ඩක් පෙත්තක්න් තියල ෆිල්ම් එක දිහාට හැරෙමු. මේකේ පන්නියාර් කියන මනුස්සයා ඉන්දියාවෙ ගමක ඉන්න ටිකක් වැදගත් මහත්තයෙක්. මනුස්සයා තමා ගමට තාක්ෂනය ගේන්නේ. ටීවි, රේඩියෝ ටැලිෆෝන් ඉඳලා වැසිකිලිය දක්වාම දේ ගේන්නේ මේ මනුස්සය තමා. දවසක් මෙයාට යාලුවෙක් කාරෙකක් ටික දවසකට තියා ගන්න තියල යනව. එයින් පස්සෙ තමා ගම උඩ යටිකුරු වෙන්නෙ, අප්පටසිරි ගමේ උන් දෑන් බොක දාන්න යන්නෙත් කාරෙකේ. එච්චරකට කාරෙක ඒ ගම වෙනස් කරනව.කොටින්ම කාරෙක ගමේම කොටසක් වගේ වෙනවා.(මලගෙදරක වෙන ආතල් සීන් එකක් තියෙනවා බලපල්ලා) මේක ඇතුලෙ පොඩි ලවු සීන් දෙකක්ම යන්ව. තරුන මහලු දෙපැත්තෙන්මම. ඒ හැම දේම මේ ෆිල්ම් එක ඇතුලෙ තියෙනවා.ඒ වගේම අපි හැමදෙනාගෙම පුන්චි කාලෙ ඉදලා තියෙන මොකක් හරි ආසාවක් තියෙනව ඉටු උන් නැති. අන්න ඒ වගෙ ඉටු උන් නැති ආසවක් තියෙන කෙනෙකුත් මේකෙ ඉන්නව.ඒ කවුද?ගමේ හෑම දෙනාටම උදවු වෙන කාරෙක ආයෙම කවදාහරි දෙන්නවෙනවනෙ අයිතිකාරයට ඒ දවස වෙනකොට මේ පන්නියාර් මොකද කරන්නෙ?කාර් එක දෙනවද නැද්ද?, හැම දෙමල ෆිල්ම් එකකම වගේ මෙකේත් ජෝකර් කෙනෙක් එන්නව. ඌත් මාර ආතල් එක්ක ඩෙන්නෙ.ඒවත් බලන්න කියලම ආරාධනා කරනවා. මේකට සින්හල සබ්ටයිටල් ඔන නම් බයිස්කෝප් සින්හලෙන් සයිට් එකෙන් ගන්න පුලුවන්.

ටොරන්ට්-700mb