වෙන නොවෙන එක තීරණය වෙන්නේ උබල හිතන් ඉන්න ෆැන්ටසි දේශපාලන සංස්කෘති අලගෙඩියක් නිසා නෙවෙයි කියලා මම කියන්නේ .පැහැදිලි මදි බං උත්තරේ.. වෙන්නත් පුලුවං නොවෙනත් පුලුවං කියලද දැං කියන්නෙ ?![]()
අනිත් උන්/ විපක්ෂේ උන් ඕක කොච්චර දුර තව ඇදන් යනවද කියන එකෙන් තමයි ඒක තීරණය වෙන්නේ .. එහෙම නැත්නම් මූ තාම කතා නායක . ඔය දේශපාලන සංස්කෘති කතාත් නෑ , ලපයා අද දවල් මිඩියා වලට එන්න කියලා සැර කතා නාඩගමක් කරන්නෙත් නෑ .
keheliya karapu wada karannada jeppo awe. puka nodi palayan goo lolla
