......................................................................................................................................................................
මූ කතානායක කමෙන් අස් වෙලා විතරක් මදි. පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස් වෙන්නත් ඕනේ. තමන්ට නැති "ආචාර්ය" පට්ටමක් දාගෙන කැම්පේන් කරලා චන්දෙ ඉල්ලුවට. මිනිස්සු උට චන්දෙ දෙන්නත් "ආචාර්ය" පට්ටම හේතු උනා උගත් එවුන් පාර්ලිමේන්තු යවන්න කියලා මිනිස්සු චන්දෙ දුන්නා. මාට්ටු වෙන්න කලින් හැම තැනම ඌ "ආචාර්ය" පට්ටම පාවිච්චි කළා චන්දෙ දිනන්න. මිනිස්සුන්ගේ විස්වාසේ කඩකලා.
මාලිමාව අනිත් උන්ට වඩා වෙනස් පක්ෂයක් කියල පෙන්නන්න නම් මුව මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස් වෙන්න කියල බල කරලා උව දොට්ට දාන්න ඕනේ පාර්ලිමේන්තුවෙනුත්. එතකොට පිළිගන්න පුළුවන් උන් ඩයල් තමා කියලා.