පන්සලට පු$ දෙමු ද ?
බුද්ධිමත්ව හිතන්න පුලුවන් පුද්ගලයින් විතරක් ඇතුල් වන්න
යාලුවනේ
අද මම සාකච්ඡාවට බදුන් කරන්නේ
අපි නිතර දෙවේලේ දකින දෙයක්
මා දැන් සදහන් කිරීමට යන්නේ
මාහට සිතෙන දෙය වේ.
ඔබගේ අදහස් මෙහි පලකල හැකිනම් යෙහෙකි.
ඔබ බස්රථ වල ගමන් කරන අයෙක් නම්, ඔබ දැක ඇති පන්සල් බෝධි දේවාල අසල නැගිටින මිනිසුන්
මදක් සිතන්න
අන් ආගමක් අදහන තැනැත්තෙක් මෙය දුටුවහොත්
ඔහු කුමක් ද සිතන්නේ
අප ආගමේ සිද්ධස්ථාන වලට ගෞරව කිරීමට උගන්වා ඇති අන්දම මෙය කියා නේද
බොහෝ පුද්ගලයින් කරන්නේ අඩක් එසවී නැවත වාඩි වීමයි
මදක් සිතන්න
පෙරහැරක් හෝ බුද්ධ පුජාව ගෙනයන අවස්ථාවන්හීදි අප කරනුයේ වාඩි වී හුන් තැව් නැගිට
අඩක් නැගිට නොව සිරුර කෙලින් පිහිටන පරිදි නැගිට දෙඅත් එක්කර වැදීමයි.
බසරථ වල කරන ක්‍රියාව සහ මා දෙවනුව සදහන් කල අවස්ථාව අතර ඇති වෙනස ඔබලා හට තේරුම් ගත හැකිද
නිවසේදී බුදුරජාණන් වහන්සේට මල් පහන් පූජා කරන්නේ වත් නැති පුද්ගලයින් මෙලෙස කිරීමේ යටි අරමුණ කුමක්ද
අනිත් අයගේ අවධානය දිනා ගැනීමයි.
තමා හොන්ද පුද්ගලයකු බව පෙන්වීමයි
ඇත්තටම ගොඩක් මිනිසුන් මෙය කරන්නේ අනුකරණයක් ලෙසයි
බුදුරජාණන් වහන්සේ දේශනා කල පරිදි ආමිස පූජාවට නොව ප්‍රතිපත්ති පූජාවට මුල් තැන දී
නිවැරදි ධර්මය අවබෝධ කරගෙන මේ භවයේදී මෙම සංසාර ගමන නිමා කර ගැනීමට වෙර දරමු.
සිංහල යතුරුලියනය කිරීමට මා හට හුරු නොමැති බැවින් වැරදි අක්ෂර වින්‍යාස තිබිය හැක
ඒ දේ ගැන නොසිතා හරය ගැන පමණක් සිතන්න

Last edited: