uba hitan inne uba hena pora kiyala wage tamai mata ube post karala tiyena ewa kiyawaddi terenne..
ඇත්තටම උඹට හොඳට රිප්ලයි එකක් දෙන්න තමා මම ආවේ........
හැබැයි දෙවෙනි පිටුවෙ තියෙන පෝස්ට් එකට දැකලා උඹ ලගැන ඇත්තටම අනුකම්පා හිතුනා.........
උඹ කරලා තියෙන්නේ කිරි කලයක් දොවලා ඒක ගොම එකතු කරපු එක...........
උඹ හොඳ සීයක් කරත් වැඩක් නැහැ කතා කරන්න ඉගෙන ගනිං...........
පන්සලත් එක්ක ඊට පස්සේ දාලා තියෙන වචනේ මට නං හීනෙකංවත් විහිළුවකටවත් කියන්න බැහැ..........
ඒක උඹෙයි මගෙයි හැදියාවේ තියෙනව වෙනස...........
කොහොම උනත් ඕනාවට වඩා ස්මාර්ට් වෙන්න යන්න එපා බං...........
උඹෙ භාවනාව ගැන මම කතා කරන්න යන්නෙ නැහැ..........
හැබැයි එතනත් හරිම දේ උඹට අහුවෙලා නැහැ තාම.......
බුදු දහම කියන්නේ කය වචනය හිත යන තුන්දොරම සංවර කරන දහමක්.........
අන්තිමයි උඹ ඔය කරලා තියෙන වැඩේ...............
උඹලා වගේ කතා කරන්න දන්නෙ නැති උං හින්දා අපේ ආගම ජාතිය තවත් වල පල්ලට යනවා.............
මම නං උඹේ රෙප් කපන්නේ නැහැ............
මොකද මම කවදාවත් කාගෙවත් රෙප් කපලා නැති නිසා..........
නැත්තං අනිවා උඹේ රෙප් කපන්න ඕන..................
රෙප් වලිං රෑට කන්න බැරි එක ඇත්ත........
ඒත් ඒකෙං මේකෙ ඉන්න උංගේ තත්වේ මනින්න පුළුවං...............


deyak daanna issella hodata hithala balala daanna oney.........ඉන් එකෙක් දැන් කාර් එකක් එහෙම අරන් සැප ජීවිතයක් ගෙවනවා
මං තව එකෙක් ව රට යැව්වා මගේ වියදමින් උගේ ජීවිතය සැපවත් කරන්න

උඹ යටතේ වැඩ කරන එකෙක් කාර් එකක් ගත්ත නම් උඹට කාර් 10k විතර ඇති නේද?
අපරාදේ අර වගේ පඩ අරින මිනිස්සු යන බස් වල යන්නේ![]()
ඔයා කියන්නේ මට නුගේගොඩ රොටරියට කාර් එකකින් එන්න කියලද මචං
ඔයා උසස් පෙල ලියනවද?
මොකද්ද බන් කතා කරපු ඇත්ත. අපි දුර ගමනක් යනකොට, දුර යන බස් එහෙම තෝරාගත් පන්සල්, පිළිම වහන්සේලා, බෝධීන් වහන්සේලාට පඬුරු දාන්නව. දැන් එතකොට උබ කියන විදියටම හැම පන්සලකටම දාන්න ඕනෙනේ. වදින එකත් එහෙම තමයි. අනිත් එක පෞද්ගලික වාහනයක් එලවන විටත්, බොහෝ විට දුර බස් රියදුරන්, පන්සලක් පහු වෙනකොට වීල් එක වටේ අත් දෙක තුන්පාරක් යවනව. උබ පොඩියි බන්. සමාජයට බැහැල බලපන්. අය ගැබිනි මවක් දැක්කාම කුරුසෙ ගහන්නෙත් ඉන්න එවුන්ට පේන්නද බන්.. පුලුවන් අය පුලුවන් විදියට ගෞරව කරනව. හිතේ ශ්‍රද්ධාව තිබ්බ නම් ඇති. දොහොත් මුදුන් දෙන්න ඕනෙ නෑ. උබ හුස්නෙන් නැගිටල හිර උන පඩ ඇරියට හැමෝම උබේ මිම්මෙන් මනින්න එපා.ඇත්ත කථා කරපු මං පොන්නයා නේද බන්.. හ්ම් කමක් නෑ
අහ් මම හිතුව බිස්නස්මන් කෙනෙක් කියල
උඹ යටතේ වැඩ කරන එකෙක් කාර් එකක් ගත්ත නම් උඹට කාර් 10k විතර ඇති නේද?
අපරාදේ අර වගේ පඩ අරින මිනිස්සු යන බස් වල යන්නේ![]()


නෑ බන්
බිස්නස්මන් කෙනෙක් නෙවෙයි
ඒත් පොඩි ව්‍යාපාරයක් කරනවා
මං උසස් පෙල කරනවා
ගණිත අංශයෙන්

HI,We supply high quality monster headphone, <a href="http://www.monster-earphones.com/" >Beats by Dr. Dre</a>, cheap price for sale, fast to deliver.<a href="http://www.monster-earphones.com/" >Beats by Dr. Dre</a>