පන්සලයි_දෙවියොයි
මම දන්නේ නෑ හේතුව එකයි මම අහන්නේ, මට මේකට උත්තරයක් දෙන්න කට්ටිය මරාගන්නේ නැතිව.
බුද්ධාගමත් එක්ක දෙවියොන්ගේ තියෙන සම්බන්ධය මොකක්ද. මම දැකලා තියෙනවා පන්සල් වල කතරගම දෙවියෝ අර දෙවියෝ මේ දෙවියෝ ඉන්නවා. සමහර බෞද්ධයොත් මං දැකලා තියෙනවා මේ දෙවියන් වඳිනවා.
පොඩි කෝවිලක් වගේ එකකුත් තියෙනවා.
මොකක්ද හේතුව.

ඉන්දියාවෙන් ලැබුණු දෙයක්ද?
ඉතිහාස කතාවක්නම් එකත් කියන්න.
මම දන්නේ නෑ හේතුව එකයි මම අහන්නේ, මට මේකට උත්තරයක් දෙන්න කට්ටිය මරාගන්නේ නැතිව.

බුද්ධාගමත් එක්ක දෙවියොන්ගේ තියෙන සම්බන්ධය මොකක්ද. මම දැකලා තියෙනවා පන්සල් වල කතරගම දෙවියෝ අර දෙවියෝ මේ දෙවියෝ ඉන්නවා. සමහර බෞද්ධයොත් මං දැකලා තියෙනවා මේ දෙවියන් වඳිනවා.
පොඩි කෝවිලක් වගේ එකකුත් තියෙනවා.
මොකක්ද හේතුව.

ඉන්දියාවෙන් ලැබුණු දෙයක්ද?ඉතිහාස කතාවක්නම් එකත් කියන්න.