පන්සලයි_දෙවියොයි

uditha224

Well-known member
  • පන්සලයි_දෙවියොයි

    මම දන්නේ නෑ හේතුව එකයි මම අහන්නේ, මට මේකට උත්තරයක් දෙන්න කට්ටිය මරාගන්නේ නැතිව. :frown:

    බුද්ධාගමත් එක්ක දෙවියොන්ගේ තියෙන සම්බන්ධය මොකක්ද. මම දැකලා තියෙනවා පන්සල් වල කතරගම දෙවියෝ අර දෙවියෝ මේ දෙවියෝ ඉන්නවා.
    සමහර බෞද්ධයොත් මං දැකලා තියෙනවා මේ දෙවියන් වඳිනවා.
    පොඩි කෝවිලක් වගේ එකකුත් තියෙනවා.
    මොකක්ද හේතුව. :nerd::confused::confused::confused: ඉන්දියාවෙන් ලැබුණු දෙයක්ද?

    ඉතිහාස කතාවක්නම් එකත් කියන්න.
     
    • Like
    Reactions: somalal

    uditha224

    Well-known member
  • නියම බුදු දහම දෙවියන් වැදීම නෙවෙයි, හැබැයි ඕක ගැන කතා කරන්න ගිහින් මෙතන මරාගන්න බෑ බං.

    උඹට ඕක මෙතන දාන්න බැරිනම් මට PM එකකින් වත් තේරුම් කරලා දීපන්කො. මට මේ සීන් එක දැනගන්න ඕන.
     
    danukapeiris

    Well-known member
  • Apr 14, 2007
    6,952
    1,906
    113
    pansal assata dewala awe polonnaruwa yugaye neda ? oya hindu abasayen apu dewal. sandakadapahanen gawaya ayin wenneth eka nisa.

    budu dahamata adala kisi deyak dewale wenne ne. ekale pansalata dewale ganna etta hindu abasayan thiyana rajawarungen pansala beraganna wenna ethi. den eka pelpadiyam wela thiyenne.

    den unath inna palakayo ettatama baudda nemei ne. un eka use karanawa bayala ganna. but unge wiswasaya thiyenne dewiyo gena. ekane election kittu una gaman india gihin enne. mahaloku baddu gama gena talk karala eken goda yanna balana mahinda th amu mithyadushtikaya.
     
    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    Deva kiyanne mchn manussa loke nethuwa ita ihala dimension ekaka ipadena kotashayak.Eken kiyanne ne egolo manushaynta wada uthum guna tiyena aya kiyala.egoloth karma balayen manusa loketa wada ihala tanaka upatha labala.eth egoloth sansara cycle eka athule tama inne.deva loke idala aye paleha level walata yanawa.

    oya asura deva loka kiyanne manussa loketa passe tiyena level eke deyyo.oya deviyo tamai oya pictures wala ehema adala tiyenne.egoloth sahenna lakukia dewal walata barai.hitan inne egolo tama usasma kattiya kiyala universe eke.so anith uda levels wala inna aya ekka egolo yudda karanawa.godak welawata mae deyyota tama api oya pilima hadan inne.ita ihala thalawala deviyota form ekak ne.e kiyanne physical body frame ekak ne.(arupa dhyana)

    buddagame deviyota wadinne deviyanath pin one hinda nirvana awaboda karaganna.mokoads deviyonta pin karanna chance ekak ne manussa loke wage.so egolona pin anumodam kirima tamai buddagame karanne.

    samahara deviyo innawa tamanta pin labenna minisunta help karana kattiya.egolo pin balaboruthuwen tamai help karanne.help kivvata car,house denna be egolonta.wedima wunoth mentaly help ekak thama.ekath godak welawata deviyanta pin dena eken tamange oluwa hoda karma walin pirena hinda tamata labenawa.

    oka mul karagena tamai ape aya deviyanta wadinne araka denna,meka denna kiyala.ehema denna be egolonta.but oya sidanthe mul karagena tamai dan delusion ekak dakwa gihilla tiyenne.

    buduhamduruwo deviyo reject kare ne.kivve egoloth api wagema sansare cyle ekata ahuwela inna sathwa kotashayak kiyala.so egolontath pin denna kiyala kivve.samahara deviyo manusayanta wadinawa manussa athmayak labaganna.

    Dishta Didin

    Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411

    බොහොම පින් මේ විස්තරයට... :)
     
    GAC

    Well-known member
  • Jul 14, 2009
    8,179
    677
    113
    ගෙන්දගම් පොළොve
    සොලී ආක්‍රමණ මෙන්ම ලංකාවේ රාජ මලිගවලට ඉන්දීය කුල කාන්තාවන්ගේ පැමිණීමත් සහ හිංදු මිශ්‍ර සම්භවයක් ඇති රජවරු රට පාලනය කිරීමත්, පංසලේ දේවාල ඇතිවීම මෙන්ම දේව සංකල්පය ප්‍රචලිත වීමටත් හේතු කරනා විය.

    ලාංකේයන් අතර දේව සංකල්පය මනාව ආරෝපණය වූ අවස්ථා තමයි මින්නේරි දෙවියෝ, රංවල දෙවියෝ, සුමන සමන් දෙවියෝ වැනි දේවල්. ශාෂණයට හෝ රටට ඉමහත් සේවයක් කල අය දේවත්වයෙහි ලා සැලකීම පසු කලෙක දේවත්වයෙන් වැදුම් පිදුම්, කන්නලව් කරන්නට යෙදී ඇත.

    මෙම සංකල්පයම කතෝලිකයන් අතරද මදක් වෙනස් ආකාරකින් ඇත.. ඔබ සියල්ලන් දන්නා පරිදි, ශුද්ධ වරයින්, සාන්තු වරයින් ලෙස සැලකෙන්නේ, කතෝලික දහම නිසා ජීවිතය දන් දුන්, මිනුසුන් හට/ දිලිදුන් හට පරිත්‍යාග ශිලිව තම ජීවිතය කැප කල අය, මෙන්ම ධර්මය උදෙසා ජීවිතය කැප කල අයයි. කාලයාගේ ඈවෑයමෙන් ඔවුනට කන්නලව් කරන්නට මිනිසුන් පෙලබෙති.

    මනුෂ්‍ය ස්වරූපය මෙයයි.. (සතුන්ද තම කන්නට බොන්නට දෙන, ආරක්ෂා කරන ස්වාමියට අවනත මෙන්ම ඉමහත් ලැදිකමක් දක්වයි.
     
    Last edited:

    sgrdk1

    Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    උත්පත්ති දේව - දිව්‍ය ලෝක වල වාසය කරන දෙවිවරු

    සම්මුති දේව - මිනිසුන් විසින් සම්මතයෙන් දෙවියන් ලෙස පිලිගන්නා අය. උදා- කතරගම, දැඩිමුණ්ඩ,ගම්භාර ආදී,

    විශුද්ධි දේව - අරිහතුන්වහන්සේ

    අසුර , නාග යනු දේව කොට්ටාස වලට කිසිසේත්ම අයත් නොවන, එදා හෙළබිම විසූ ජනකොට්ටාශ දෙකකි.
     
    GAC

    Well-known member
  • Jul 14, 2009
    8,179
    677
    113
    ගෙන්දගම් පොළොve
    මාගේ පුද්ගලික හැගීම නම්,

    පන්සල හා පල්ලිය;

    හුදෙක් වන්දනීය ස්ථානයක් නොව ධර්ම ගබඩාවක්/පුස්තකයක් වියයුතුයි, ධර්ම පාඨශාලාවක් වියයුතුයි. ධර්මයේ ආලෝකය විහිදුවන පහන් සිලක් වියයුතුයි..

    (පන්සල හා පල්ලිය පමණක් මෙහි ගැනුනේ මා බුද්ධ දර්මය හා කතෝලික දහම ගැන පමණක් මනා දැනුමක් ඇති හෙයිනි. අනෙකුත් දහමවල් පිළිබද මනා දැනුමක් නොමැති හෙයින් ඒ පිළිබද මෙහි නොදමමි.)
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඔය මොන මොන ජාතියේ දෙයියෝ හිටියත් වැඩක් නෑ අපිට සත පහක උදව්වක් නැත්තං, අපේ පාඩුවෙ වැඩක් බලාගෙන ඉන්න එක තම හොඳ දෙයියන්ටත් උන්ගේ පාඩුවෙ ඉන්න කියල.
     
    1NAPOLION

    Active member
  • May 28, 2016
    502
    62
    28
    earth
    රජවරු තමාගේ ඉන්දියානු බිසෝවරුන්ගේ පහසුව සදහා පන්සල්
    සිමාව අසල කෝවිල් හදල මුල් කාලයේ.එක අනුරාධපුර පොළොන්නරු යුග
    වල වෙලා තියෙන්නේ.පසු කාලීනව පන්සල් පුජා බිම තුල
    කෝවිල් හදල.කාලයත් සමග හින්දු දෙවිවරුන්ට
    බොදු අනන්‍යතාවක් ඇති කරලා විහාර පිළිම මන්දිර තුලම
    දේව රූප හදල තියනවා.ලංකාවේ දේව ඇදහිලි බුදු දහම
    පැමිණීමට පෙර සිට තිබුන.නමුත් ඒ දෙවි වරු ලෙස වැදුම් කරන්නේ
    ග්‍රාමීය රජවරු,පාලකයන්ව
    .උදා : සුමන සමන් ,අයියනායක,ගම්භාර,රයිගම් බණ්ඩාර,මින්නේරි ....
    මේ දෙවිවරුන්ට දේවාල බොහෝවිට තනා තිබුනේ වැව් හා නුග ගස් අසල.
    දේවාල හා කෝවිල් වල ලොකු වෙනස්කම් තියනවා,වන්දනා ක්‍රම වෙනස්.

    වැරදි අඩු පාඩු ඇති සමාවෙන්න දහම් පාසලේ අවසන් පෙළ කරද්දී දැන ගත් දේවල් මිස මාගේ බේගල් මනෝ පාරක් නෙවේ
     
    Last edited:

    tuwanriyas

    Member
    Feb 23, 2010
    1,902
    57
    0
    Sri Lanka
    2-255. අල්ලාහ්, ඔහු හැර අන් දෙවි කෙනකු නැත. (ඔහු) සදා ජීවමානය, ස්වාධීන පරිසංරක්‍ෂකද වේ. ඔහුව මද නින්ද හෝ තද නින්ද හෝ ග‍්‍රහණය නොකරයි. අහස්වල හෝ මහපොළොවේ හෝ (පැතිර) ඇති දේ ඔහුගේය. ඔහුගේ අනුමැතියෙන් විනා ඔහු ඉදිරියේ මැදිහත් විය හැක්කේ කාහටද? ඔවුන් (ජනතාව) ඉදිරියේ ඇති දෙයත්, ඔවුන්ගෙන් සැඟවී ඇති දෙයත්, ඔහු දනී. ඔහු සිය අභිමතයෙන්ම අනාවරණය කරනු ලබන දෙයක් විනා ඔහුගේ ඥාන සම්භාරයෙන් කිසිවක් ඔවුනට අවබෝධ කර ගත නොහැකිය. ඔහුගේ රාජ්‍යය අහස පුරාද මහපොළවෙහිද ව්‍යාපකය. මේ දෙක ආරක්ෂා කිරීම ඔහුට වෙහෙස ගෙන දෙන්නක් නොවේ. උත්තරීතර හා උත්කෘෂ්ඨ වන්නේ ඔහු පමණකි.

    2-284. අහස්වල හා මහපොළොවෙහි පවතින කවර දෙයක් හෝ වේවා ඒ සියල්ලක්ම අල්ලාහ් සතුය. නුඹලාගේ චිත්ත සන්තානයෙහි ඇති කවරක් හෝ අනාවරණය කළද එය සැඟවුවද අල්ලාහ් නුඹලාගෙන් ඒ පිළිබඳව විමසනු ඇත. එහෙත් තමාට අභිමත කෙනකුට ඔහු (අල්ලාහ්) සමාව දෙයි. තමාට අභිමත වූ කෙනකුට දඬුවම් දෙයි. අල්ලාහ් සියලූ දෑ කෙරෙහි සර්ව බලසම්පන්නය.