ඕවා ඉන්දියාවෙ හින්දු ආගමේ බලපෑම් .සැබෑ බෞද්ධයා දෙවියන්ට පින් දීම පමණක් කරයි .එවිට දෙවියන් විසින් යහපත් මිනිසුන් ආරක්ශා කරයි .යහපත් ආගමානුකූල මිනිසුන්ට දෙවියන් වන්දනා කරයි .දෙවියන්ට පූජා වට්ටි පුදා වන්දනමාන කරන්නේ මිත්‍යාදෘශ්ටිකයන් පමණි .
දෙවියන් විසින් යහපත් මිනිසුන්ව ආරක්ශා කරනව කියන කථාව කෙසේ වෙතත් දෙවියන්ට පින් දීම හැර වන්දනමාන කිරීම සැබෑ බෞද්ධයන් කරන්නේ නෑ කියන එක දන්නෙ නෑ කියන්නෙ ඔයා බුදු දහමෙ මූලිකම ඉගැන්වීමක් දන්නෙ නෑ කියන එකයි .පොඩි ගනු දෙනුවක්. මම මෙහෙම දෙයක් බුද්ධ ධර්මය තුල දැකලා නෑ.
හැබැයි කලකම් පළදෙනවා යම්කිසි දවසක. සෑම ධර්මයකට මෙන්ම ස්වභාවධර්මයේත් පොදු න්‍යායක්.
දෙවියන් කියන්නෙ අපට නොපෙනෙන මානයක ඉන්න ජීවීන් කොටසක් .ඔවුන් ඒ තත්වෙට පත් උනේ ඔවුන් කරපු යහපත් ක්‍රියාවන් නිසා.හරියට නරක වැඩ කරපු අය සත්තු වෙලා උපදිනව වගේ.නමුත් දෙව්‍වරුන්ගෙන් සමහර අයට මිනිසුන්ව ආරක්ශා කරන්න වගේ දෙවල් පුලුවන්.එකට ඔවුන්ට වන්දනමාන කරල වැඩක් නෑ.පින් පමණක් දීම ප්‍රමාණවත් .අමනුස්සයෝ ඉන්නවා වගේ දෙවියනුත් ඉන්නව.බුදු හාමුදුරුවින්ට දෙවියන් වගේම අමනුස්සයොත් කතා කරල තියෙන්නේ .සමන් දෙවියො ගැන එහෙම අහල අතිනෙ.හැබැයි ලොකය මවපු සර්වබලධාරි දෙවියො නං බොරුවක් කියල බුදුන් දේශනා කරල තියෙනවා.ලොකය හා මිනිසුන් ඇති උන විදිය දැන් විද්‍යාඥයන් කියන විදියට සමාන ආකාරයෙන් බුදුන් වහන්සේ දේශනා කරල තියෙනවා


දෙවියෝ කියල අය නෑ.. මිනිස්සු හදා ගත්ත සංකල්පයක් ඕක.. හරියට ජිවත් උනේ නැත්නම් දෙවියෝ තට්ටේ පලනවා.. ඒ වගේ කියල මිනිස්සුන්ව බය කරගෙන තියෙන්නේ යහපත්ව හැසිරෙන්න කියල.. සියලුම දමිල ආගමේ දෙවියෝ ඉන්නේ ඔය සංකල්පය ඇතුලේ.. අපිට නොපෙනෙන ලෝක මොකුත් නෑ..
බුදු දහමේ දෙවියෝ කියල කෙනෙක් නෑ.. ලංකාවේ වෙච්ච දෙමල බලපෑම් වලින් පස්සේ වෙන්න ඇති ඔය පන්සල් ඇතුලේ දේවාල හැදුනේ..
අනික් දේ තමා අපි පොඩි කාලේ ඉදන්ම brainwash වෙලා තියෙන්නේ.. ටිකක් හොයල බලන්න නියම බුදු දහම කියන්නේ මොකද්ද කියල..


දෙවියෝ කියල අය නෑ.. මිනිස්සු හදා ගත්ත සංකල්පයක් ඕක.. හරියට ජිවත් උනේ නැත්නම් දෙවියෝ තට්ටේ පලනවා.. ඒ වගේ කියල මිනිස්සුන්ව බය කරගෙන තියෙන්නේ යහපත්ව හැසිරෙන්න කියල.. සියලුම දමිල ආගමේ දෙවියෝ ඉන්නේ ඔය සංකල්පය ඇතුලේ.. අපිට නොපෙනෙන ලෝක මොකුත් නෑ..
බුදු දහමේ දෙවියෝ කියල කෙනෙක් නෑ.. ලංකාවේ වෙච්ච දෙමල බලපෑම් වලින් පස්සේ වෙන්න ඇති ඔය පන්සල් ඇතුලේ දේවාල හැදුනේ..
අනික් දේ තමා අපි පොඩි කාලේ ඉදන්ම brainwash වෙලා තියෙන්නේ.. ටිකක් හොයල බලන්න නියම බුදු දහම කියන්නේ මොකද්ද කියල..





Deva kiyanne mchn manussa loke nethuwa ita ihala dimension ekaka ipadena kotashayak.Eken kiyanne ne egolo manushaynta wada uthum guna tiyena aya kiyala.egoloth karma balayen manusa loketa wada ihala tanaka upatha labala.eth egoloth sansara cycle eka athule tama inne.deva loke idala aye paleha level walata yanawa.
oya asura deva loka kiyanne manussa loketa passe tiyena level eke deyyo.oya deviyo tamai oya pictures wala ehema adala tiyenne.egoloth sahenna lakukia dewal walata barai.hitan inne egolo tama usasma kattiya kiyala universe eke.so anith uda levels wala inna aya ekka egolo yudda karanawa.godak welawata mae deyyota tama api oya pilima hadan inne.ita ihala thalawala deviyota form ekak ne.e kiyanne physical body frame ekak ne.(arupa dhyana)
buddagame deviyota wadinne deviyanath pin one hinda nirvana awaboda karaganna.mokoads deviyonta pin karanna chance ekak ne manussa loke wage.so egolona pin anumodam kirima tamai buddagame karanne.
samahara deviyo innawa tamanta pin labenna minisunta help karana kattiya.egolo pin balaboruthuwen tamai help karanne.help kivvata car,house denna be egolonta.wedima wunoth mentaly help ekak thama.ekath godak welawata deviyanta pin dena eken tamange oluwa hoda karma walin pirena hinda tamata labenawa.
oka mul karagena tamai ape aya deviyanta wadinne araka denna,meka denna kiyala.ehema denna be egolonta.but oya sidanthe mul karagena tamai dan delusion ekak dakwa gihilla tiyenne.
buduhamduruwo deviyo reject kare ne.kivve egoloth api wagema sansare cyle ekata ahuwela inna sathwa kotashayak kiyala.so egolontath pin denna kiyala kivve.samahara deviyo manusayanta wadinawa manussa athmayak labaganna.
දෙවියන්ට පින් දෙන්නේ කොහොමද??