ඇයි හිතාගන්ඩම බැරිද? ඔව අහන්ඩ ඔන ප්‍රශන නෙමේ ...ලදරු මානසිකත්වයෙන් ප්‍රශ්න අහන්ඩ එපා බන්..
මට හිතාගන්න බෑ. පන්සලේ හුකන්න, ගල්කපන්න ගියා නම් වැරදියි. කවුරුත් මේ පන්සලේ එහෙම කරන්න නැතුව ඇති. උඹට ලැජ්ජද කෙලින් කතා කරන්න?
ඇයි හිතාගන්ඩම බැරිද? ඔව අහන්ඩ ඔන ප්‍රශන නෙමේ ...ලදරු මානසිකත්වයෙන් ප්‍රශ්න අහන්ඩ එපා බන්..
ඉතින් මම කීවෙත් හාමුදුරුවෝ පන්සලේදී මෙහෙම කරන්න එපා කිවොත් කරන්න එපා කියල තමාඋඹ නෙ පන්සල හාමුදුරුවන්ගේ පෞද්ගලික බුදලයක් නෙවේ පොදු ස්ථානයක් කියල දැන් ආය කියනවා හාමුදුරුවන්ට ගරු කරලා ඒ කියන එක අහන්න ලු
හාමුදුරුවන්ගේ බූදලයක් නෙවේ නං ඔහොම එකට යන්න එපා කියල නීති දාන්න අයිතියක් කොයින්ද
![]()
නිවන - බෞද්ධ. කලි යුගය - හින්දු.
උඹල බෞද්ධ සංකල්ප පටලවන් ඉන්නෙ
නිවන - බෞද්ධ. කලි යුගය - හින්දු.
උඹල බෞද්ධ සංකල්ප පටලවන් ඉන්නෙ
වෙන මොකුත් නෙමේ ලිංගික ඊරිසියාව ඔය තියෙන්නේ
සිරාවටම බන්. මිනිස්සු ඉඳලා හිටලාවත් පන්සලකට යන එක නවතින එක වෙන්නේ මේකෙන්. අනික බන් couple එකක් වුනත් room ගානේ, පඳුරු ගානේ නොයා පන්සලකට ගිහින් බුදුන් වැඳලා එන එක කොච්චර වටිනවද? මේ යක්කු ඒකටත් කෙලින්න යන්නේ. බුද්ධ දර්ශනය අවබෝද කරගෙන නැතුව නමට බෞද්ධ එවුන් නිසා තමයි බන් මෙහෙම වෙන්නේ.![]()

මොක නිර් ආගමික කොහෙද ඔක තියෙන්නෙ කියපන් බලන්ඩ.. දන්න දෙයක් කියපන් බන්..ඉස්සල්ලා බුදු දහම ඉගෙන ගනින් පස්සෙ කතා කරපන්..උබ අඩුම ගානෙ මූලික හරයවත් දන්නෙ නැ බුදු දහමෙ..අපේ එවුන් බුද්ධාගම කියල අදහන්නේ අශෝක ධර්මය....
හරි නම් නියම බෞද්ධයා කියන්නේ නිර්ආගමිකයෙක්...
බුදුන් පහළ වෙන කොට ඉන්දියාවේ ආගම් හැට ගාණක් තිබ්බා...
බුදු හාමුදුරුවෝ කළේ ආගම් ප්‍රතික්ෂේප කර දර්ශනයක් ඉදිරිපත් කිරීම...
ඇදහීම වෙනුවට අනුගමනය කිරීමේ වතක්... අන්තිමට අශෝක සමයෙන් පස්සේ බුද්ධ දර්ශනය ආගමක් විදියට පරිවර්තනය වෙනවා...
මොක නිර් ආගමික කොහෙද ඔක තියෙන්නෙ කියපන් බලන්ඩ.. දන්න දෙයක් කියපන් බන්..ඉස්සල්ලා බුදු දහම ඉගෙන ගනින් පස්සෙ කතා කරපන්..උබ අඩුම ගානෙ මූලික හරයවත් දන්නෙ නැ බුදු දහමෙ..

හරි වැඩක් නෙ මගේ ආගම උඹට මොකටදආගම මොකක්ද උබේ?? ඒක නැතුව උත්තර දෙන්ඩ බැ මේවට..
උඹේ උත්තර මට ඕනේ නෑ මම ප්‍රශ්න ඇහුවේ නෑ කාගෙන්වත් මගේ අදහස කිවා එච්චරයි.එක කෝනයකින් බලන්ඩ එපා..

උඹ ඉස්සරවෙලා ආගමක් කියන්නේ මොකක්ද කියල අර්ථ ගන්වපංකෝ...
මහ දැන උගතා... ඊට පස්සේ මම උත්තරය දෙන්නම්..![]()
හරි වැඩක් නෙ මගේ ආගම උඹට මොකටදඋඹේ උත්තර මට ඕනේ නෑ මම ප්‍රශ්න ඇහුවේ නෑ කාගෙන්වත් මගේ අදහස කිවා එච්චරයි.

මම නෙමේ උබයි එකම කෝණයකින් බලන්නෙ....මම දැන් මේ තෙර්ඩ් එකේ කොහෙ හරි දේශපාලනේ කතා කරාද??? නැ..ඒත් උබ බලන කෝණය දේශපාලනිකයි ඒකයි ඔහොම කියන්නෙ..මම එළකිරියට ආපු දවසේ ඉඳන්ම මම උඹව දැක්කේ එකම කෝණයකින් බලන, කාටදේ මල්ලක් අරන් කඬේ යන එක විතරයි... උඹගේ දේශපාලන කෙරුවාවෙන්ම උඹගේ දෘෂ්ටිකෝණය ගැන හිතාගන්න පුලූවන්....
අගම කියන්නෙ ආගමට බන් ආයෙ ඔකට ප්රයිතගරස්න් ප්රමේහය්ක් ඔනෙ වෙන්නෙත් නැ සාධනය කරල පෙන්නඩ..ඒක පුද්ගලයාට අනුබද්ධ තම තමන්ගෙ බුද්ධිමට්ටම අනුව තිරනය වෙන දෙයක්..

මම නෙමේ උබයි එකම කෝණයකින් බලන්නෙ....මම දැන් මේ තෙර්ඩ් එකේ කොහෙ හරි දේශපාලනේ කතා කරාද??? නැ..ඒත් උබ බලන කෝණය දේශපාලනිකයි ඒකයි ඔහොම කියන්නෙ..

උඹගේ ආගම අනුව උගේ අර්ථ නිරුපණය වෙනස් වෙනවලූ...
ලබ්බේ ලොජික්....![]()
ඒකනේ ලොක්කා ඉස්සරවෙලා ආගමක් කියන්නේ මොකක්ද කියල හොයල බලපං... එතකොට උඹට තේරෙයි ථෙරවාදි බුද්ධාගමේ සම්මුති සත්‍ය හා පරමාර්ථ සත්‍ය කියල බෙදීමක් තියෙනව කියල... ඒක පටන් ගන්නේ මම දන්න විදියට දෙවන ධර්ම සංගායනාවෙන්... ඒවා ගැන හොයල බලල දීර්ඝ සංවාදයකට වරේ... මම ලෑස්තියි... නියම බුද්ධ ඉගැන්වීම ආගමක් නෙවෙයි....![]()
ආගම කියන්නෙ මොකක්ද කියල කියුවනෙ ආයෙ මොනාද අහන්නෙ?? කියපන්කො බලන්ඩ මොකක්ද නොගැලපීම කියල...අපි බලමු නොගැලපෙන තැන..![]()
