පන්සලෙත් දැන් ශරියා නීතිය

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අඩව්ව අල්ලන විදියෙන් කස්තිරම කොහොමද කියල මම ඉගෙන ගත්තේ කොටට ඇදගෙන කෙල්ලෝ ඩාන්සිං පුරුදු වෙන පංති කාමරවලට එබිල... ඉතිං උඹ කලින් අල්ලපු අඩව් හැටියට උඹගේ කස්තිරම ගැනත් හිතාගන්න පුලූවන්.... :lol:

    බොලද කතාවක් ... තෙර්ඩ් එකට අදාලව කතා කරපන්... මම මේකෙ කොහෙවත් දේශපාලනේ කියවල නැ..නිකන් ඔලුවෙ කුණු තියාගෙන දගලන්ඩ එපා.
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    බොලද කතාවක් ... තෙර්ඩ් එකට අදාලව කතා කරපන්... මම මේකෙ කොහෙවත් දේශපාලනේ කියවල නැ..නිකන් ඔලුවෙ කුණු තියාගෙන දගලන්ඩ එපා.

    ඇයි තරහ ගන්නේ විහිලුවක් කලේ.... :rofl:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මම මෙහෙම අහන්නම්කෝ ඔයා බුද්ධාගම ආගමක් කියල කියන්නේ ඇයි..? :confused:

    කලිනුත් කියුවනෙ තමන්ගෙ බුද්ධියමත තීරනය වෙන දෙයක්..ඔනෙ නම් ආගමක් කියන්ඩත් පුලුවන් ටිකක් වඩිපුර හිතල දර්ශනයක් කියන්ඩත් පුලුවන්...හැබයි නිරාගමික කියනව නම් ඒක මිත්යා දුශ්ටිය..
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    කලිනුත් කියුවනෙ තමන්ගෙ බුද්ධියමත තීරනය වෙන දෙයක්..ඔනෙ නම් ආගමක් කියන්ඩත් පුලුවන් ටිකක් වඩිපුර හිතල දර්ශනයක් කියන්ඩත් පුලුවන්...හැබයි නිරාගමික කියනව නම් ඒක මිත්යා දුශ්ටිය..

    උඹත් එක්ක කතා කරල වැඩක් නෑ...
    කොහේටවත් දෙන උත්තරත් එක්ක මොන සංවාදද..? :baffled:
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,096
    34,647
    113
    Erozan මාතියාටත් තීන්නේ ලිංගික ඊරිසියාව.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    උඹත් එක්ක කතා කරල වැඩක් නෑ...
    කොහේටවත් දෙන උත්තරත් එක්ක මොන සංවාදද..? :baffled:

    සමහර දේවලට එක උත්තරයක් නෙමේ බන් උත්තර ගොඩක් තියෙනව...බලන කෝණය වෙනස් උනාම උත්තර ගොඩක් ලැබෙනව...හැමදේටම තියෙන්නෙ එක උත්තරේ නම් හරිම ශෝක්නෙ..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Erozan මාතියාටත් තීන්නේ ලිංගික ඊරිසියාව.

    ලිංගික ඊර්ෂ්‍යාව විතරක් නෙවෙයි ලිංගික කුහකකමත් තියෙනවා.... :rolleyes:
    ඌරො වගේ අසූචි ඇගේ තවරගෙන දගලන්ඩ එපා බන්..
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,961
    2
    54,656
    113
    නිවන අහුරන මුල්ම දේ කාමච්න්දය...ස්තිය හෝ පුරුශයන් මග අරින්ඩ ඔනෙ තැනදි මග හරින විදිහ උගන්නල තියෙනව...බුදු දහම හරියට තේරුම් ගන්ඩ ඔනෙ..එක කෝනයකින් බලන්ඩ එපා..එක කතාවකින් සියල්ල තීරනය වෙන්නෙ නැ..

    ඔය තහනම් කරන ඒවට නම් හේතු තියෙනව..පන්සල පාර්ක් එකක් කරගන්ඩ ඉඩ දෙන්ඩ කිසිම අවශ්යතාවයක් නැ..බහුතර කොහොමත් මිත්යා දුශ්ටිය අදහන්නෙ ඒක සාමාන්ය තත්වයක්..මේ කල්පයට කලියුගය කියන්නෙ ඒක නිසා..

    විරුද්ධ ලිංගිකයෝ එක ළඟ හිටියම පාක් එකක්
    විරුද්ධ ලිංගිකයෝ ඈත් වෙලා හිටියම පන්සලක්

    ඕක තමයි තලේබාන් බුහ් ආගම :yes: අන්තවාදී යි
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    ඌරො වගේ අසූචි ඇගේ තවරගෙන දගලන්ඩ එපා බන්..

    උඹ අවංකවම කියපං අර බෝඩ් එකේ තියෙන දේ හරිද....?
    ඊට වඩා ඕක කියන්න හොඳ ක‍්‍රමයක් තිබ්බේ නැද්ද...?
    අනෙක යුවලක් විදියට ගිහිල්ල තමන්ගේ ආගම අදහන්න නීති දානවා නම් කෝ එතන බුදුන් පෙන්වපු නිදහස් චින්තනය...?
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,096
    34,647
    113
    විරුද්ධ ලිංගිකයෝ එක ළඟ හිටියම පාක් එකක්
    විරුද්ධ ලිංගිකයෝ ඈත් වෙලා හිටියම පන්සලක්

    ඕක තමයි තලේබාන් බුහ් ආගම :yes: අන්තවාදී යි

    ගං කබර ලොජික්! :rofl:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,961
    2
    54,656
    113

    අනෙක යුවලක් විදියට ගිහිල්ල තමන්ගේ ආගම අදහන්න නීති දානවා නම් කෝ එතන බුදුන් පෙන්වපු නිදහස් චින්තනය...?

    මෙටුමා කියන්නෙ යුවලක් විදියට ගියොත් පන්සල පාක් එකක් වෙනෝ ලු. :eek:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    විරුද්ධ ලිංගිකයෝ එක ළඟ හිටියම පාක් එකක්
    විරුද්ධ ලිංගිකයෝ ඈත් වෙලා හිටියම පන්සලක්

    ඕක තමයි තලේබාන් බුහ් ආගම :yes: අන්තවාදී යි
    ලග හිටියාම පාර්ක් එකක් වෙන්නෙ නැ..කවුද එහෙම කියන්නෙ..එච්චරම අන්තගාමි නැ කවුරුවත්..ඔයාල ඉන්නෙ අන්තගාමිව ඒකයි ප්‍රස්නෙ එන්නෙ..
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,961
    2
    54,656
    113
    reputation_neg.gif
    පන්සලෙත් දැන් ශරියා නීතිය 12-06-2017 03:59 PM කැරි දානේ බාර ගත්තා නේද අද..?

    කවුද ඕයි මේ :lol:
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    මෙටුමා කියන්නෙ යුවලක් විදියට ගියොත් පන්සල පාක් එකක් වෙනෝ ලු. :eek:

    පන්සලකට පූජනීය ස්ථානයකට යන ක‍්‍රමයක් තියෙනවා...
    ඒක විවාදයක් නෑ... හැබැයි මල්ලි ගිහින් ඊට පස්සේ නංගි යන්න වගේ කතා කියන කොට නිකං පිස්සු බල්ලො උඩු බුරනව වගේ.....
    :sorry:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,961
    2
    54,656
    113
    ලග හිටියාම පාර්ක් එකක් වෙන්නෙ නැ..කවුද එහෙම කියන්නෙ..එච්චරම අන්තගාමි නැ කවුරුවත්..ඔයාල ඉන්නෙ අන්තගාමිව ඒකයි ප්‍රස්නෙ එන්නෙ..

    තොගේ ඇස් පොට්ට වෙලා..

    24301405974650676020.jpg

    පළමුව පිරිමි ළමයා ද දෙවනුව ගැහැණු ළමයා ද තනි තනිව :rolleyes:

    අන්තගාමී නෑ කිව්වට ඔය ඉන්නේ :rolleyes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    උඹ අවංකවම කියපං අර බෝඩ් එකේ තියෙන දේ හරිද....?
    ඊට වඩා ඕක කියන්න හොඳ ක‍්‍රමයක් තිබ්බේ නැද්ද...?
    අනෙක යුවලක් විදියට ගිහිල්ල තමන්ගේ ආගම අදහන්න නීති දානවා නම් කෝ එතන බුදුන් පෙන්වපු නිදහස් චින්තනය...?

    ඔව් හරි මොකක්ද වරද??යන්ඩ එපා කියල තියෙන්න් උඩ මලුවට...අනිත් තැන් වලට යන්ඩ් එපා කියල නැ..අපි මේක කොහෙද කියලවත් දන්නවද???නැනෙ... නොදැන කියවල වැඩක් නැ.. තනියෙන් ගිහින් වැදල ආවොත් නිදහස් චින්තනේ කැඩිල බිදිල සුනු විසුනු වෙනවද ...තර්කයක් ඇති දෙයක් කියපන්කො බන්..
     
    Force0081

    Active member
  • Aug 11, 2015
    760
    168
    43
    උඹ අවංකවම කියපං අර බෝඩ් එකේ තියෙන දේ හරිද....?
    ඊට වඩා ඕක කියන්න හොඳ ක‍්‍රමයක් තිබ්බේ නැද්ද...?
    අනෙක යුවලක් විදියට ගිහිල්ල තමන්ගේ ආගම අදහන්න නීති දානවා නම් කෝ එතන බුදුන් පෙන්වපු නිදහස් චින්තනය...?

    මේකයි බන් පන්ති යනවා කියල ගෙදරින් එන පොඩි කෙල්ලෝ කොල්ලෝ පන්සල් වල බුදු මැදුරේ කළුවර තැන් හොයාගෙන room වල කරන්න ඕන දේවල් කරනවා ඕක එක පැත්තකින් විතරක් බලන්න බෑ මම දවසක් අම්බුළුවාවේ ගියා එතනත් එහෙමයි මිනිස්සු උනාම බල්ලෝ බළල්ලු වගේ වෙලා බැහැනේ ඔය පන්සලෙත් ඔය වගේ සිද්දි වෙලා බැරිම තැන ඔහොම කරා වෙන්න පුළුවන්. අපේ උන් දැන් ගන්න ඕන තැනකට ගියාම කරන්න ඕන දේ කරලා නොකරන්න ඕන දේ නොකර ඉන්න.
     
    • Like
    Reactions: CONCORDE777

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    අන්තගාමී නෑ කිව්වට ඔය ඉන්නේ :rolleyes:[/SIZE]

    බලපංකෝ කොච්චර කැතද කියල නෝටිස් එක... :sorry:
    අඩුම තරමේ පූජනීය ස්ථානයකි විනීතව හැසිරෙන්න කියලවත් දාන්න තිබුණා... :cool:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,961
    2
    54,656
    113
    බලපංකෝ කොච්චර කැතද කියල නෝටිස් එක... :sorry:
    අඩුම තරමේ පූජනීය ස්ථානයකි විනීතව හැසිරෙන්න කියලවත් දාන්න තිබුණා... :cool:

    :yes::yes::yes:
    :yes::yes::yes: