පන්සලෙත් දැන් ශරියා නීතිය

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,951
    40,795
    113
    පාරවල් වල කුණු දාන්න එපා කියලා දාන්නේ නිකන් නෙවේනේ. එතන මිනිස්සු කුණු දාන නිසානේ. මේ පන්සලෙත් මේ දැන්වීම කහනවට ගහපු දෙයක් වෙන්න බෑනේ. අද කාලේ දහය වසරේ හුජ්ජ කොල්ලො කෙල්ලොත් හොඳටම පිරිහිලා ඉන්නෙ. සීන් එකට බැස්සම තැනක් නොතැනක් බලන්නෙ නෑ. උන්ට ඕනේ උන්ගෙ ලෝකවල් වල තනි වෙන්න. පන්සල කියලා උන්ට විශේෂයක් නෑ. මිනිස්සු අඩු වෙච්ච ගමන් පොඩ්ඩ එහා මෙහා වෙන්න බෑ කොල්ලා කෙල්ලගෙ ගැටේ අල්ලන කිස් කරන සීන් ඕන තරම් තියෙනවා. කවුද දන්නෙ මේ පන්සලේ වෙලා තියෙන දේවල්? ගින්නක් නැතුව දුමක් නගින්නේ නෑ. සැබෑ තත්වය තියා ඔය බෝඩ් එක ගහලා තියෙන පන්සලේ නම වත් නොදන්න අපි මේක විවේචනය කරනව නම් ඒක වැරදියි. අනිත් එක තමයි මේ බෝඩ් එකේ ලියලා තියෙන විදිහ ගැන කාට හරි ප්‍රශ්නයක් තියෙනව නම් ඒක එයාගේ සිංහල භාෂාවෙ භාවිතය නොදන්නකම සම්බන්ධ ප්‍රශ්නයක්.
     
    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,921
    6,578
    113
    ගග අද්දර

    ඕව කිව්වට වැඩක් නැහැ බන්. අපේ උන් කිව්වොත් කිව්වා. බෝඩ් එක ගහපු එක වැරදියි, නිකන් ගහල තියෙන්නේ. පැත්තකට වෙලා බලන් ඉදපන් බන්, මුන් මේ පොස්ට් එකෙන් ඔය බෝඩ් එක ගලවලා බවුද්දයන්ගේ සිලේ පිහිටෝල කපල් වලට ඔය පන්සලට යන්න ඉඩත් හදල දීලයි නවතින්නේ. :rofl::rofl::rofl:
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,223

    :yes:

    mun kiyana widiyata bauddayo muslim ewunta wada wenas kiyala pennanna nam pansalata ena minissunta pansala athule gang bang danna kiyala board ekak ellanna ona.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,951
    40,795
    113
    ඕව කිව්වට වැඩක් නැහැ බන්. අපේ උන් කිව්වොත් කිව්වා. බෝඩ් එක ගහපු එක වැරදියි, නිකන් ගහල තියෙන්නේ. පැත්තකට වෙලා බලන් ඉදපන් බන්, මුන් මේ පොස්ට් එකෙන් ඔය බෝඩ් එක ගලවලා බවුද්දයන්ගේ සිලේ පිහිටෝල කපල් වලට ඔය පන්සලට යන්න ඉඩත් හදල දීලයි නවතින්නේ. :rofl::rofl::rofl:

    :lol::lol::lol:
    ඒක නම් ඇත්ත බන්. කිව්වොත් කිව්වා. හිතන්නෙ තමන්ගෙ මට්ටමින් විතරයි. සමහරවිට උන් හිතනව ඇති කපල් එකක් කිව්වම සම ශ්‍රද්ධා ශීල ත්‍යාග ප්‍රඥා වඩලා ඊලඟ ආත්මෙත් එකට ඉන්න ප්‍රාර්ථනා කරන අය කියලා. කෙල්ලට ලස්සන මල් පූජා කාරන්න දීලා කොල්ලා තැලිච්ච මල් පූජ කරලා කෙල්ල ලස්සන වෙන්න හිතින් හිතන සුන්දර කපල් ගැන හිතලද දන්නෑ මුන් මෙහෙම කියන්නෙ. මුන් දන්නෑ මේ ටහුකන සමාජෙ ඉන්න උන්ට තියෙන ගාය. ඕකුන්ට මේ බෝඩ් එකේ ලියලා තියෙන විදිහ හොඳ වැඩියි. ඕකුන්ට තේරෙන්නේ මේ බාසාව නෙවේ.

    හැබැයි හොඳ කපලුත් නැතුවා නෙවේ. පිනක් බලාපොරොත්තුවෙන් පන්සලට සංවරව ඇඳුම් ඇඳගෙන ඇවිල්ලා සංවරව හැසිරෙන කපලුත් නැතුවා නෙවේ. අසහනකාරි අපතයො නිසා ඒ වගේ කපල් එකකට තියෙන අවස්ථාවත් නැති වෙනවා.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,951
    40,795
    113
    :yes:

    mun kiyana widiyata bauddayo muslim ewunta wada wenas kiyala pennanna nam pansalata ena minissunta pansala athule gang bang danna kiyala board ekak ellanna ona.

    පට්ට ඕපන් මයින්ඩඩ් පොරවල් කියලනෙ හිතන් ඉන්නෙ. උන් කැමතියි එහෙම පොරවල් විදිහට හැසිරෙන්න. මොකද කෙල වෙන්නෙ තමුන්ට නෙවේනෙ. ඔය වගේ උන්ගෙ ගේ ඉස්සරහා කුණු දාලා ගියොත්, ඔය වගේ අය තමයි "කුණු සමග ගෑනිවත් දාලා පලයන්" කියලා සුද්ද සිංහලෙන්ම ගහන්නෙ. මොකද තමන්ට දෙයක් වෙනකොටයි රිදෙන්නෙ. අනුන්ගේ දේවල් විවේචනය කරනවා, අයිතීන් දිනාගන්න සටන් කරනවා ඒවා තමයි උන්ගෙ චරිත වල හැටි.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,877
    1
    58,126
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    :yes:

    mun kiyana widiyata bauddayo muslim ewunta wada wenas kiyala pennanna nam pansalata ena minissunta pansala athule gang bang danna kiyala board ekak ellanna ona.

    මචන් කියපන්කො පන්සලේ කොල්ලො කෙල්ලො මොනවගේ හැසිරෙන හින්දද මේ කියල. අර ඉරොසනය ලෙස්සල ගියා.
     
    AmazingDude

    Member
    Oct 27, 2017
    63
    20
    0
    Rashtrapati Bhavan
    මොක නිර් ආගමික කොහෙද ඔක තියෙන්නෙ කියපන් බලන්ඩ.. දන්න දෙයක් කියපන් බන්..ඉස්සල්ලා බුදු දහම ඉගෙන ගනින් පස්සෙ කතා කරපන්..උබ අඩුම ගානෙ මූලික හරයවත් දන්නෙ නැ බුදු දහමෙ..

    උබ සියල්ල දන්නා එකා නිසා තමයි අදයාපනේ කෙල වෙලා දැන් ඉන්දියන් බයික් එකක් පැද පැද උපන්ගෙයි කාලකන්නියෙක් වගේ ඉන්නේ :lol::lol::lol::lol:
     
    • Like
    Reactions: marQuis

    AmazingDude

    Member
    Oct 27, 2017
    63
    20
    0
    Rashtrapati Bhavan
    ඔවගෙන් වැඩක් නැ..කන්යාවියො බඩ වෙන්නෙ කොහොමද කියපන් බලන්ඩ...කවියෙන් හරි කමක් නැ..

    උබේ නුගත් මොලේට හිතෙන්නේ හැම එකාම ජේසුවට පුක දෙන කුරුසයෝ කියලා.අනේ හුකේ.:rofl::rofl: ජේසුද හිගන්නෝ උබේ අම්මාව බඩ කලේ :rofl::rofl: ජීවිතේම කාලකන්නි වෙච්ච උබ වගේ නුගත් අනාතයෙක් එනවනේ අනිත් එවුන්ට පොර ටෝක් දෙන්න :P
     
    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,202
    2,102
    113
    :yes::yes:
    ඔකා ඔහොම්මම තමා.. තමන්ගේ එකා සුද්ද කරනවා රෙදි නැතිව. මොකා වැරැද්ද කලත් වැරදි නම් වැරදී. ඔය පොස්ටරේ ඔය නීතියක් නොගහා. සන්වර්ව හැසිරෙන්න මේක පූජාබූමියක් කියලා ගැහුවනම් ඉවරයි.. ඒක අහන්නේ නැතුව ඔතන බඩු ගහන්න උන් එනවනම් ඔතන වෙන ගැටලුවක් තියෙන්නේ. ඒකට අදාල ක්‍රියාමාර්ග තියනවා. දැන් බලපන්. අක්කයි,මල්ලියි ඔය පන්සලට ආවම. අක්කා ගෙට්ටුව ලග ඉදලා මල්ලී යන්න ඔනා. මොන නාඩගම්ද බන් ඒ? අර මක්කමට යන පාරේ විජාතික උන්ට යන්න බැ වගේ කතානේ මෙව්වා..

    මුනහෝදගෙන අයෙත් බලපන් පෝස්ටරේ..

    ඕකේ ලියලාතියෙන්නේ මුලින්ම, "ඔබ පෙම්වතුන් විදියටද පැමිනෙන්නේ" කියලා.
    අපෝ බන් උබත්.
     
    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,202
    2,102
    113
    තව දානෙත් දීපන්කො.. බත් එක අක්කට දීලා, මල්ලි වැන්ජන ටික ගෙනිච්චොත් ඔකේ උන්ට හොදි බීලා බත් කන්න වෙන්නේ.. දානේ නෙමෙයි දෙකේ දෙකේ පොල්ලක් ගනින්...

    ඒඅය හොදිබීල බත්කයි, හැබැයි පුතො උබ දැන්වීමක්වත් හරියට කියවන්නැතුව හොදිනැතුවම බත්කාපු රසවත් සිද්දීන් ටිකක් මෙහෙදාපන්කෝ
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    කෝ අර පාත්පයින්ඩර් කියන හිපාටුව සද්ධාව උපදව ගන්න හැටි අහපු ගමන් මාරු වගේ..කියුවෙනම් අබිධර්මෙත් දන්නව කියල..:lol::lol::lol:

    උඹ හිතුව ද උඹට වගේ මැදමූලනෙන් මට කන්න දෙනවද කියල... :P
    අනේ නෑ මම මොන එකෙකුටවත් කඬේ යන්න නැති නිසා මම දහඩියෙන් මහන්සියෙන් කාටවත් අත නොපා, කාටවත් යට නොවී පුංචියට වැඩක් කරන් ලස්සනට ඉන්න එකෙක්... මම හැම දෙයක්ම කරන්නේ කාලසටහනකට.. උඹ වගේ කීබෝඞ් එකේ පැය 24 ක් එල්ලිලා ඉන්න එකෙක් නෙවෙයි... ඕන්න මම ආවා දැන් වරෙන් උඹගේ ඔය පුරුදු මල්ලත් අරං අපි ලිහල බලමු කොහොමද කියල...
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    මුනහෝදගෙන අයෙත් බලපන් පෝස්ටරේ..

    ඕකේ ලියලාතියෙන්නේ මුලින්ම, "ඔබ පෙම්වතුන් විදියටද පැමිනෙන්නේ" කියලා.
    අපෝ බන් උබත්.
    පෙම්වතුන්ද සහොදරයොද කියලා බලන්න ඔතන එකෙක් උප්පැන්නේ බලනවද ෆිට් එක. අපො උබත්, ප්‍රැක්ටිකල් වෙයන්.. කෙල්ලෙක් කොල්ලෙක් එකට පන්සල් යන එක ඉවසගන්න බැ. නෙදකින්.
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    ඒඅය හොදිබීල බත්කයි, හැබැයි පුතො උබ දැන්වීමක්වත් හරියට කියවන්නැතුව හොදිනැතුවම බත්කාපු රසවත් සිද්දීන් ටිකක් මෙහෙදාපන්කෝ
    කියන්නනම් දේවල් බොහොමයි..
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    මුනහෝදගෙන අයෙත් බලපන් පෝස්ටරේ..

    ඕකේ ලියලාතියෙන්නේ මුලින්ම, "ඔබ පෙම්වතුන් විදියටද පැමිනෙන්නේ" කියලා.
    අපෝ බන් උබත්.

    දැන් උඹ හිතනවද පෙම්වතුන් විදියට ආපු එවුන් ඕක දැක්කම "අපි පෙම්වතුන් අපි වෙන වෙනම යන්නං" කියලා කියයි කියල... ඕකනේ බං කියන්නේ උඹ වගේ හිතෙන ඩෑල් ටිකක් තමයි ඔය පෝස්ටරේ ගහල තියෙන්නේ.... පුදුම නෑ... එහෙම නොවුණ නම් තමයි පුදුමේ...
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    දැන් උඹ හිතනවද පෙම්වතුන් විදියට ආපු එවුන් ඕක දැක්කම "අපි පෙම්වතුන් අපි වෙන වෙනම යන්නං" කියලා කියයි කියල... ඕකනේ බං කියන්නේ උඹ වගේ හිතෙන ඩෑල් ටිකක් තමයි ඔය පෝස්ටරේ ගහල තියෙන්නේ.... පුදුම නෑ... එහෙම නොවුණ නම් තමයි පුදුමේ...
    පන්සලේ මුන් කියන හැටියට කොල්ලො කෙල්ලො එන්නේ බඩු ගහන්න. එහෙම එනවනම් කොල්ලො කෙල්ලො, මේ පොස්ටරේ දැකලා උන් කරන්න ආපු වැඩේ නොකරක මල් පහන් පූජා කරයි.. ඔයිට හොදයි අර කොලඹ හයි කරපු කොන්ඩම් මැශින් එක ඔතන හයි කලානම්.. :P:P:P
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    පන්සලේ මුන් කියන හැටියට කොල්ලො කෙල්ලො එන්නේ බඩු ගහන්න. එහෙම එනවනම් කොල්ලො කෙල්ලො, මේ පොස්ටරේ දැකලා උන් කරන්න ආපු වැඩේ නොකරක මල් පහන් පූජා කරයි.. ඔයිට හොදයි අර කොලඹ හයි කරපු කොන්ඩම් මැශින් එක ඔතන හයි කලානම්.. :P:P:P

    ඕකට වෙන්න ඇති බං අර කතාවක් තියෙන්නේ පාචනය හැදිච්ච එකාට බේත් නොකර පුක මහනවා වගේ කියල... අපේ ඔය සැදැහවත් බෞද්ධයෝ කරන්න ඕන මිනිසුන්ගේ බුද්ධිය මනස හැඩගස්වන එක... දැන් බලපං උදේ ටීවි එක දැම්මම බණ... රේඩියෝ එක දැම්මම බණ... පාරට බැස්ස තැන බෝධි පූජා, තෙසැත්තා ඥාන පූජා සත්බුදු වන්දනා ගරිගණ්ඩ පූජා මෙගා පිච්ච මල් පූජා ෆේමස් හාමුදුරුවන්ගේ බණ.... හැබැයි බෞද්ධයා නන්නත්තාරවෙලා... බෙල්ලේ වැල දාගන්නවා.. තාත්තා දුවව දුෂනය කරනවා බේබබද්දේ හැමතැනම.. කොටින්ම කියනවා නම් පන්සිල් සුනේ සුං... කොතනද වරද... එක්කෝ කියන බණ හරි නෑ... එහෙම නැත්තං කියන බණ තේරෙන්නේ නෑ... තමන්ගේ එකා කුණු කානුවේ හේදිගෙන යන කොට ස්විමිං පූල් ගැන රස කතා කියනවා.... අවුල එතනයි....
     
    මිනිස්සුන්ගේ මනසට බණ කියන්නේ නැනේ බන්. ඉස්සර බූරූ ගහනකොට කොපි කොප්පයක් බිබී මිනිස්සු ආගිය තොරතුරු කතා වෙන්නේ. අන්න ඒ ගානටනේ දැන් බණ කියන්නේ.. අරකිගේ, පුක ගැනයි. අරූගේ කසාදේ ගැනයි, මුගේ චරිතේ ගැනයි.. මිනිස්සුත් පන්සල් එන්නේ රස කතා අහන්න. හිත සන්සුන් කරන සීන් නැ.. පොයට සිත නිවන කතා එකේ යන්නේ කාටහරි කෙලොන හැටි.. ඉතින් එයින් නිවේද සිතක්..
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    මිනිස්සුන්ගේ මනසට බණ කියන්නේ නැනේ බන්. ඉස්සර බූරූ ගහනකොට කොපි කොප්පයක් බිබී මිනිස්සු ආගිය තොරතුරු කතා වෙන්නේ. අන්න ඒ ගානටනේ දැන් බණ කියන්නේ.. අරකිගේ, පුක ගැනයි. අරූගේ කසාදේ ගැනයි, මුගේ චරිතේ ගැනයි.. මිනිස්සුත් පන්සල් එන්නේ රස කතා අහන්න. හිත සන්සුන් කරන සීන් නැ.. පොයට සිත නිවන කතා එකේ යන්නේ කාටහරි කෙලොන හැටි.. ඉතින් එයින් නිවේද සිතක්..

    දැන් මිනිස්සු පුරුදුවෙලා ඉන්නේ තමන් කරන ඔල මොට්ටලකං හාමුදුරුවෝ කෙනෙක් දේශනාවකින් හාස්‍ය දාල කියන එකට චූන්වෙන්න... දෙගොල්ලම දන්නේ නෑ මේ යන්නේ අවදානම් ගමනක් කියල... ඉස්සර පටාචාරා පන්සලට ආවේ අඩාගෙන ... ගියේ උපේක්ෂාවෙන්..
    දැන් මිනිස්සු හිනාවෙවී පන්සල් එනවා... හාමුදුරුවෝ ඇඩෙන්න බණ කියනවා... ශ‍්‍රාවකයෝ අඩනවා... බණ ඉවර වුණාම ආයෙත් පන්සලෙන් හිනා වෙවී පිටවෙනවා....
     
    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,921
    6,578
    113
    ගග අද්දර
    :lol::lol::lol:
    ඒක නම් ඇත්ත බන්. කිව්වොත් කිව්වා. හිතන්නෙ තමන්ගෙ මට්ටමින් විතරයි. සමහරවිට උන් හිතනව ඇති කපල් එකක් කිව්වම සම ශ්‍රද්ධා ශීල ත්‍යාග ප්‍රඥා වඩලා ඊලඟ ආත්මෙත් එකට ඉන්න ප්‍රාර්ථනා කරන අය කියලා. කෙල්ලට ලස්සන මල් පූජා කාරන්න දීලා කොල්ලා තැලිච්ච මල් පූජ කරලා කෙල්ල ලස්සන වෙන්න හිතින් හිතන සුන්දර කපල් ගැන හිතලද දන්නෑ මුන් මෙහෙම කියන්නෙ. මුන් දන්නෑ මේ ටහුකන සමාජෙ ඉන්න උන්ට තියෙන ගාය. ඕකුන්ට මේ බෝඩ් එකේ ලියලා තියෙන විදිහ හොඳ වැඩියි. ඕකුන්ට තේරෙන්නේ මේ බාසාව නෙවේ.

    හැබැයි හොඳ කපලුත් නැතුවා නෙවේ. පිනක් බලාපොරොත්තුවෙන් පන්සලට සංවරව ඇඳුම් ඇඳගෙන ඇවිල්ලා සංවරව හැසිරෙන කපලුත් නැතුවා නෙවේ. අසහනකාරි අපතයො නිසා ඒ වගේ කපල් එකකට තියෙන අවස්ථාවත් නැති වෙනවා.

    මේ පෝස්ටරේ ඉන් ඩිටෙල් ගැහුවා නම් අරක කරන්න එපා මේක කරන්න එපා කියල අපේ උන් කියයි පන්සලක ගහන බෝඩ් එකක්ද ඕක කියල.
    එහෙම නැති එකයි මේකේ අවුල.
    ක්ලාස් යන කපල් එකක් ඕක අස්සේ යනකොට උපාසක අම්ම කෙනෙක් අරුන් දෙන්න අස්බ්ය විදියට හැසිරෙනවා කියල පොලිසියට කිව්වා නම් කුදලගෙන යයි, ඊට පස්සේ නිව්ස් එක පත්තරේ ගියාම අපේ උන් කියයි දැන් පන්සල් පාක් වෙලා හම්දුරුවෝ ඕව බලන් නැද්ද කියල.
    ලොල්
    ඕක ගැහුවයි කියල යන එකා යන විදියටම යයි, හැබැයි ප්‍රශ්නයක් උනොත් අඩු තරමේ එහෙම එන්න එපා කියල අපි කලින් දැනුම් දීලා තියනව කියල හරි කියන්න පුළුවන්.
    නැත නම් අහයි එහෙම කොහෙවත් එපා කියල නැහැනේ කියල.

    අනික කෙල්ලෙකුයි කොල්ලෙකුයි ගිය පලියට උන් පෙම්වතුන් වෙන් නැහැනේ,
    යාලුවෝ වෙන්නත් පුළුවන්, පෙමවතුන් කියල පන්නනේ පෙම්වතුන් වගේ හැසිරුනොත්නේ. කොල්ලෙක් කෙල්ලෙක් ගිහින් මලක් පහනක් පුජ කලාට උන් පෙම්වතුන් කියල පන්නන් නැහැ කීයටවත්.

    අපරාදේ මුන් ටික මහන වෙලා සාසනේ බේරගත්ත නම් හරි බන්. අර උබ කියනව වගේ පට්ට ඕපන් මයින්ඩඩ් පට්ට රැඩිකල් අපේ උන්.
    පුක තමයි.
    ඊයේ රිප්ලයි නොකළේ මේක බම්ප් වෙනවට. ආයිත් රිප්ලයි දාන් නැහැ බන්.
     
    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    21,047
    22,104
    113
    ගම මහනුවරයි
    පන්සලේ උන් මොක කලාම උබලට මොකෝ? ගමේ වැදගත් හොද පවුල් වල ඉන්න උන් ඕවට කැමති නැ තමයි .. තොපි වගේ අඩු කුලේ සක්කිලි බල්ලෝ ඕවට කෙල්ලෝ එක්ක ගිහින් එක එක ඕන නැති වැඩ කලාට