කුණු දේශපාලඥයින් පන්සලට ගෙනල්ලා උන් ව ඔලුව උඩ තියන් බණ කියන එක නවත්තන්නෙ කවද්ද?
තොපේ ජරා කළු සල්ලි කියල බැහැපියව් පන්සලෙන් එළියට කියලා එලව ලා දැම්මා නං කොන්ද පණ ඇතුව හාමුදුරුවෝ,
එතනින් කොච්චර නම් මේ රටේ දෙයක් වෙනස් වෙයිද?
v8 range rover, Prado අරං පන්සලේ නැවැත්තුව ගමන් හාමුදුරුවන් ට ඌ ට වඩා උඩින් වෙන මොකෙක් වත් නෑ..
අමාරුවෙන් හරි හැමදාම දානේ අරන් යන පොඩි පොඩි ගෙවල් ඔක්කොම විසික් වෙනවා අහකට.. හාමුදුරුවෝ උනත් සිවුර උස්සලා දෙකට නැමෙනවා ඌට..
යකෝ පන්සල කියන්නේ තවම ලංකාවේ ගොඩක් powerful තැනක්. ඔහොම කරන්න ඕනද?
සාමාන්‍ය මිනිහෙක් ට දේශපාලුවෙක්ට සද්දයක් දාලා යහතින් ඉන්න බැරි උනත් පන්සලේ හාමුදුරුවන් ට මොකුත් කියන්න එන්නේ නෑ නේ අදටත්. බලේ තියනවා..
උබලට හිතෙන්නේ නැද්ද මෙවා වලින් දෙයක් කරන්න පුළුවන් කියලා?
මොකද දේශපාලනේ කවදාවත් හරි යන්නේ නෑ මේ රටේ. එතනින් කොහොමවත් හැදෙන්නේ නැහැ..
ගෝඨාභය ට ඡන්දෙ දුන්න.. ඌ බලද්දී low IQ පොල් බූරුවෙක්. ඌ ටත් කරන්න බැරි උනා නම් වෙන කරන්න කවුරුත් හිටියේ නෑ.
හිටියා නම් නොදී ඉන්නේ නැ. හොඳට පෙන්නුවා මුගේ මොඩ වැඩ, කොන්ද නැති වැඩ covid ආව නිසා.. ගහපු ඡන්දෙ ගැන පසු තැවෙන් නැත්තේ එකම හේතුව සජිත් සහ රනිල් පොන්නයො දෙන්න සහ නාගානන්ද, වගේ වැඩක් නැති උං විතරයි ඉතුරු වෙලා හිටියේ. හොද කියලා කෙනෙක් ඉඳලා miss උනා නම් අද හොඳටම regret වෙනව.