පන්සලේ දේශපාලනය

Tramadol

Well-known member
  • Jul 20, 2014
    13,835
    8,171
    113
    Kotahena
    කුණු දේශපාලඥයින් පන්සලට ගෙනල්ලා උන් ව ඔලුව උඩ තියන් බණ කියන එක නවත්තන්නෙ කවද්ද?

    තොපේ ජරා කළු සල්ලි කියල බැහැපියව් පන්සලෙන් එළියට කියලා එලව ලා දැම්මා නං කොන්ද පණ ඇතුව හාමුදුරුවෝ,

    එතනින් කොච්චර නම් මේ රටේ දෙයක් වෙනස් වෙයිද?
    v8 range rover, Prado අරං පන්සලේ නැවැත්තුව ගමන් හාමුදුරුවන් ට ඌ ට වඩා උඩින් වෙන මොකෙක් වත් නෑ..
    අමාරුවෙන් හරි හැමදාම දානේ අරන් යන පොඩි පොඩි ගෙවල් ඔක්කොම විසික් වෙනවා අහකට.. හාමුදුරුවෝ උනත් සිවුර උස්සලා දෙකට නැමෙනවා ඌට..

    යකෝ පන්සල කියන්නේ තවම ලංකාවේ ගොඩක් powerful තැනක්. ඔහොම කරන්න ඕනද?

    සාමාන්‍ය මිනිහෙක් ට දේශපාලුවෙක්ට සද්දයක් දාලා යහතින් ඉන්න බැරි උනත් පන්සලේ හාමුදුරුවන් ට මොකුත් කියන්න එන්නේ නෑ නේ අදටත්. බලේ තියනවා..

    උබලට හිතෙන්නේ නැද්ද මෙවා වලින් දෙයක් කරන්න පුළුවන් කියලා?

    මොකද දේශපාලනේ කවදාවත් හරි යන්නේ නෑ මේ රටේ. එතනින් කොහොමවත් හැදෙන්නේ නැහැ..

    ගෝඨාභය ට ඡන්දෙ දුන්න.. ඌ බලද්දී low IQ පොල් බූරුවෙක්. ඌ ටත් කරන්න බැරි උනා නම් වෙන කරන්න කවුරුත් හිටියේ නෑ.
    හිටියා නම් නොදී ඉන්නේ නැ. හොඳට පෙන්නුවා මුගේ මොඩ වැඩ, කොන්ද නැති වැඩ covid ආව නිසා.. ගහපු ඡන්දෙ ගැන පසු තැවෙන් නැත්තේ එකම හේතුව සජිත් සහ රනිල් පොන්නයො දෙන්න සහ නාගානන්ද, වගේ වැඩක් නැති උං විතරයි ඉතුරු වෙලා හිටියේ. හොද කියලා කෙනෙක් ඉඳලා miss උනා නම් අද හොඳටම regret වෙනව.
     

    planner123

    Well-known member
  • May 22, 2018
    8,672
    14,865
    113
    Hamuduruwo wate minissu ek ras wenne a pansalen wedak wenawa nam thamai ada kaale.
    Issara nam minissu pansala ekka godak langin weda kara.
    Dan minissu pansalakata enne thamanta vaasiyak wenawa nam witharai.
    Mekata Hamuduruwoth waga kiyanna ona.
    Godak hamuduruwo wunath kemathi thaman loku minissu ashraya karanawa kiyala show-off ekak denna.
    Game minissunge lamai ehema jobs walata daala denna ehema godak Hamuduruwo madihath wenawa. Mewata politics ona.
    Daane ta kalin menu ekak ewana/wadinawa nam vaahane thiyenna ona conditions ewana cheewara dariyongen darme goda ganna balaporoththu wena eka wihiluwak.

    Kohomath pansala kiyanne ona kenekta yanna enna puluwan thenak.
     
    • Like
    Reactions: Solo Rider

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,526
    113
    වෙනස් කරනවා නම් කොච්චර දේවල් තියෙනවද බං මේ රටේ වෙනස් කරන්න. සේරටම ඉස්සල්ලා බෞද්ධ දර්ශනය පන්සල ඇතුලට ගේන්න ඕන සිදුහත් කුමාරයා මාළිගා තුනක් අතහැරලා ඇවිත් බුදුවෙලා දේශනා කරපු ධර්මය අද හාමුදුරුවරු දේශනා කරන්නේ මාළිගා වගේ පන්සල් හදාගෙන බෙන්ස් වලින් ඇවිත් ආරක්ෂාවට සිකියුරිටි තියාගෙන.
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    ලොකු පන්සල් ටිකට හම්බෙන ලාබ ප්‍රයෝජන නිසා තමයි
    දැන් ඔච්චර පුරා වස්තු විනාස කරන කොට මල්වතු/ අස්ගිරි මහ නායකල කටක් අරින්නෙ නෑනෙ
    දන්නෙ නෑ වගෙ ඉන්නවනෙ
     
    • Like
    Reactions: War Fighter