ලබන ආත්මෙ දිවියලෝකෙ ගිහින් සැප විදින්න ටිකට් එක ගන්න පොරේ. ඕක ඔලුවෙ තියන් ගියාට නිවන් යන්න බෑ. මැරෙද්දි ඕක මතක් උන ගමන් කෙලින්ම පිසාචියෙක්.
ආයෙත් ආයෙත් කියනව.
"චේතනාහං භිඛ්ඛවේ කම්මං වදාමි"
මේක හය වසරෙ වාර පරීක්ශනයට නෙමෙයි,
තමන්ගෙ ජීවිතය වෙනුවෙන් හරියට ගැබුරට කල්පනා කරල තේරුම්ගත්ත කෙනාට සසර හරිම කෙටියි.
ආයෙත් ආයෙත් කියනව.
"චේතනාහං භිඛ්ඛවේ කම්මං වදාමි"
මේක හය වසරෙ වාර පරීක්ශනයට නෙමෙයි,
තමන්ගෙ ජීවිතය වෙනුවෙන් හරියට ගැබුරට කල්පනා කරල තේරුම්ගත්ත කෙනාට සසර හරිම කෙටියි.