පන්සිල් වලින් කීයක් රකිනවද

පන්සිල් වලින් කී

  • පානාතිපාතා..

    Votes: 91 72.8%
  • අදින්නාදානා..

    Votes: 103 82.4%
  • කාමේසුමිච්ඡාචාරා..

    Votes: 79 63.2%
  • මුසාවාදා..

    Votes: 40 32.0%
  • සුරාමේරය..

    Votes: 80 64.0%

  • Total voters
    125

madhawavish

Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe
    පන්සිල් වලින් කීයක් රකිනවද

    රකින එකට හරි ඒවට හරි චන්දෙ දෙන්න...
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මදුරුවෝ මරනව විදින්න ආවොත්, බොරු කියන්න වෙන වෙලාවල් තියෙනව යහපත් අරමුණකට.

    සුරාවයි, කාමයයි, අදින්නාදානෙයි නං කරන්නේ නෑ.
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,781
    113
    Sherwood වගේ තැනක
    මුසාවාදා..
    bar5-l.gif
    bar5.gif
    bar5-r.gif
    clear.gif
    0 0%
     
    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    මදුරුවෝ මරනව විදින්න ආවොත්, බොරු කියන්න වෙන වෙලාවල් තියෙනව යහපත් අරමුණකට.

    සුරාවයි, කාමයයි, අදින්නාදානෙයි නං කරන්නේ නෑ.

    :yes:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඔය මුසාවාදා සීන් එක පොඩ්ඩ්ක පැහැදිලි කරපන්කො... බුදු හාමුදුරුවන් කියල තියනව නේද කීමෙන් ප්‍රශ්නයක් ඇති වෙන්න පුලුවන් නම් ඇත්ත කියන්න එපා කියල.? ඒ කියන්නෙ අවස්තාව අනුව ඇත්ත නොකිව්වට කමක් නෑ හෙවත් බොරු කිව්වට කමක් නෑ කියන එකනෙ.

    ඒතකොට මුසාවාදා සීලය කැඩෙන්නෙ මොන විදියෙ බොරුවක් කිව්වමද...?
     
    උබ බොන්නෙ , වැල බලන්නෙ නද්ද කටුස්සො.?
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,743
    1
    15,144
    113
    කෙලවුනත් බොරු කියන්නේ නෑ. කියන්නම වෙන සීන් එකක් නම් මගඇරල ඉන්නව කොහොමහරි
    සතුන් මරන්නෙත් නැ මදුරුවොන්ටත් පුලුවන් තරම් තට්ටු දාලාම යවන්න බලනවා. නොදැනුවත්වම චටාස් ගාලා වැදුනොත් ඒක ඉතින් කරන්න දෙයක් නැ
    කාමෙසු ම්ච්ඡාචාරා, හොරකම සහ සුරාව කොහොමත් නැ
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ඔය මුසාවාදා සීන් එක පොඩ්ඩ්ක පැහැදිලි කරපන්කො... බුදු හාමුදුරුවන් කියල තියනව නේද කීමෙන් ප්‍රශ්නයක් ඇති වෙන්න පුලුවන් නම් ඇත්ත කියන්න එපා කියල.? ඒ කියන්නෙ අවස්තාව අනුව ඇත්ත නොකිව්වට කමක් නෑ හෙවත් බොරු කිව්වට කමක් නෑ කියන එකනෙ.

    ඒතකොට මුසාවාදා සීලය කැඩෙන්නෙ මොන විදියෙ බොරුවක් කිව්වමද...?

    බොරු කිව්වට පව් නෑ බන් ඒකෙන් වචනෙකින්වත් කාටවත් හින්සාවක් වෙන්නේ නැත්තම්.
    වචනෙකින් හෝ කාටහරි හින්සාවක් වෙනවානම් ඒ බොරුවට පව් සිද්ද වෙනවා.
    උදාහරණයක් විදියට කිව්වොත් එලියෙන් කෑම කාලා ඇවිත් ඉන්නකොට අම්මා කියනවා ඇවිල්ලා පුතේ කන්න ලෑස්ති වෙන්න මම ඔයා එනකම් කන්න හිටියේ කියලා.
    එතනදි අනේ අම්මේ මම කෑවනේ කියන්නේ නැතුව මාත් කෑවේ නෑ අම්මේ , අපි කමු එහෙනම් කියලා බොරුවක් කිව්වට පව් නෑ.
    අම්මත් එක්ක බහින්බස් වෙලා ටික වෙලාවකින් එලියට ගිහින් නොකා ගෙදර ඇවිත් ඉන්නකොට අම්මා කියනවා පුතේ කන්න එන්න , මාත් තාම කෑවේ නෑ කියලා.
    හිතේ කේන්තියට බොරුවට මම කිව්වේ නෑ නේ අම්මේ නොකා ඉන්න කියලා , මම නම් හොදට කාලා ආවා කියලා හිත රිද්දුවාම එතනදි පව් සිද්ද වෙනවා.

    madhawavish

    Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe
    ඔය මුසාවාදා සීන් එක පොඩ්ඩ්ක පැහැදිලි කරපන්කො... බුදු හාමුදුරුවන් කියල තියනව නේද කීමෙන් ප්‍රශ්නයක් ඇති වෙන්න පුලුවන් නම් ඇත්ත කියන්න එපා කියල.? ඒ කියන්නෙ අවස්තාව අනුව ඇත්ත නොකිව්වට කමක් නෑ හෙවත් බොරු කිව්වට කමක් නෑ කියන එකනෙ.

    ඒතකොට මුසාවාදා සීලය කැඩෙන්නෙ මොන විදියෙ බොරුවක් කිව්වමද...?

    kata hari yahapathak wenawa nan yahapath chethanawen kiyanawanan paw na ne..ara panchayuda kumaraya kiyanne..age ayudayak thiyenawa kiyala...(bodisathwayo athin musawada...kadila na)oya sil 5 ma kadnna ,karunu 5 gane sampuruna wenda ona...
    rawattieme chethanawa
    boruwak weema
    ahana eka rawatima....oya wage
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    උබ බොන්නෙ , වැල බලන්නෙ නද්ද කටුස්සො.?

    බොන්නේ නෑ :yes: වැල බැලීම කාමයේ වරදවා හැසිරීමක් හැටියට මම නං සලකන්නේ නෑ. කෑම බීම වගේම ඒකත් ශාරීරික අවශ්‍යතාවක් නෙ. අනික කාටත් කරදරෙකුත් නෑනේ.

    පන්සිල් ගත්ත කාලයක් මතක නෑ, මම ඉතින් හොඳයි කියල හිතෙන විදිහට ඉන්නව ඔහේ. :P
     
    madhawavish

    Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe
    කෙලවුනත් බොරු කියන්නේ නෑ. කියන්නම වෙන සීන් එකක් නම් මගඇරල ඉන්නව කොහොමහරි
    සතුන් මරන්නෙත් නැ මදුරුවොන්ටත් පුලුවන් තරම් තට්ටු දාලාම යවන්න බලනවා. නොදැනුවත්වම චටාස් ගාලා වැදුනොත් ඒක ඉතින් කරන්න දෙයක් නැ
    කාමෙසු ම්ච්ඡාචාරා, හොරකම සහ සුරාව කොහොමත් නැ
    :rofl::rofl:
    man net eka athule inna ewunwa allala eliyen thiyanawa yako me dawas wala ..athule innawa eliyata wada
     
    madhawavish

    Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe
    බොන්නේ නෑ :yes: වැල බැලීම කාමයේ වරදවා හැසිරීමක් හැටියට මම නං සලකන්නේ නෑ. කෑම බීම වගේම ඒකත් ශාරීරික අවශ්‍යතාවක් නෙ. අනික කාටත් කරදරෙකුත් නෑනේ.

    පන්සිල් ගත්ත කාලයක් මතක නෑ, මම ඉතින් හොඳයි කියල හිතෙන විදිහට ඉන්නව ඔහේ. :P

    atthatama kamaye waradawa hasirenawa kiyanne mokakda..podi ekewath ahuwoth:confused::confused:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    බොරු කිව්වට පව් නෑ බන් ඒකෙන් වචනෙකින්වත් කාටවත් හින්සාවක් වෙන්නේ නැත්තම්.
    වචනෙකින් හෝ කාටහරි හින්සාවක් වෙනවානම් ඒ බොරුවට පව් සිද්ද වෙනවා.
    උදාහරණයක් විදියට කිව්වොත් එලියෙන් කෑම කාලා ඇවිත් ඉන්නකොට අම්මා කියනවා ඇවිල්ලා පුතේ කන්න ලෑස්ති වෙන්න මම ඔයා එනකම් කන්න හිටියේ කියලා.
    එතනදි අනේ අම්මේ මම කෑවනේ කියන්නේ නැතුව මාත් කෑවේ නෑ අම්මේ , අපි කමු එහෙනම් කියලා බොරුවක් කිව්වට පව් නෑ.
    අම්මත් එක්ක බහින්බස් වෙලා ටික වෙලාවකින් එලියට ගිහින් නොකා ගෙදර ඇවිත් ඉන්නකොට අම්මා කියනවා පුතේ කන්න එන්න , මාත් තාම කෑවේ නෑ කියලා.
    හිතේ කේන්තියට බොරුවට මම කිව්වේ නෑ නේ අම්මේ නොකා ඉන්න කියලා , මම නම් හොදට කාලා ආවා කියලා හිත රිද්දුවාම එතනදි පව් සිද්ද වෙනවා.

    :)

    එතකොට මුසාවාදා සීලය කඩවෙන බොරුවක් කියන්නත් ඔනෙ , ඒ වගේම කියන බොරුවෙන් වෙන අයහපත් වැඩි වෙන්නත් ඔනෙ නේ.?

    බොරුවක් + අයහපත > යහපත ---> මුසාවාදා සීලපදය කැඩීම
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    බොන්නේ නෑ :yes: වැල බැලීම කාමයේ වරදවා හැසිරීමක් හැටියට මම නං සලකන්නේ නෑ. කෑම බීම වගේම ඒකත් ශාරීරික අවශ්‍යතාවක් නෙ. අනික කාටත් කරදරෙකුත් නෑනේ.

    පන්සිල් ගත්ත කාලයක් මතක නෑ, මම ඉතින් හොඳයි කියල හිතෙන විදිහට ඉන්නව ඔහේ. :P

    වැලබැලීම කාමයේ වරදවා හසිරීමක් නොමෙයි වෙන්නෙ කොහොමද.? කාටවත් කරදරයක් නොවුන කියලම සිල්ප්දයක් නොකැඩීමක් වෙන්නෙ නෑනෙ.

    එහෙනම් කාටව්ත් කරදරයක් නොවී බොන එකකත් සිල්පදය කැඩීමක් වෙන්නෙ නෑනෙ,:oo:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    atthatama kamaye waradawa hasirenawa kiyanne mokakda..podi ekewath ahuwoth:confused::confused:

    එහෙම කියන්න නං දන්නේ නෑ බන් :sorry: බුද්ධ ධර්මේ ගැන ලොකු දැනුමක් නෑ. පොඩි කාලේ නං හිතන් හිටියේ හොරෙන් ගිහින් ජින්ගි ජිගිරි කිරීම කියල. පස්සේ කවුද කිව ඕනෙම කාමභෝගී දෙයක් අනවශ්‍ය විදිහට ඇලිල ගැලිල පාවිච්චියත් කාමයේ වරදවා හැසිරීම කියල. දන්න කෙනෙක්ගෙන් අහගන්න වෙනව ඇත්ත නැත්ත. :oo:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    වැලබැලීම කාමයේ වරදවා හසිරීමක් නොමෙයි වෙන්නෙ කොහොමද.? කාටවත් කරදරයක් නොවුන කියලම සිල්ප්දයක් නොකැඩීමක් වෙන්නෙ නෑනෙ.

    එහෙනම් කාටව්ත් කරදරයක් නොවී බොන එකකත් සිල්පදය කැඩීමක් වෙන්නෙ නෑනෙ,:oo:
    ඔක තිරනය වෙන්නෙ තමන්ගෙ ආගමික පිලිපැදීම අනුව, හිතමු බාවනා කරන හාමුදුරු කෙනෙක් කියල, ඔය වගේ දෙයක් දැක්කොත් සියල්ලම ඉවරයි රාගය ආයෙ සැරයක් මතු වෙනව ඒක අකපැයි, තමන් යන මාර්ගය අහුරන නීවරණයක්,

    සාමාන්ය කාමබොගී මනුස්සයෙක් ඔක බැලුව කියල වෙන අමුතු නස්පැත්තියක් නැ, සසාරෙ යන ගමන් එකතු කරන තවත් සස්කාරයක් විතරයි, බවය දික් කරගැනීමක්......
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඔක තිරනය වෙන්නෙ තමන්ගෙ ආගමික පිලිපැදීම අනුව, හිතමු බාවනා කරන හාමුදුරු කෙනෙක් කියල, ඔය වගේ දෙයක් දැක්කොත් සියල්ලම ඉවරයි රාගය ආයෙ සැරයක් මතු වෙනව ඒක අකපැයි, තමන් යන මාර්ගය අහුරන නීවරණයක්,

    සාමාන්ය කාමබොගී මනුස්සයෙක් ඔක බැලුව කියල වෙන අමුතු නස්පැත්තියක් නැ, සසාරෙ යන ගමන් එකතු කරන තවත් සස්කාරයක් විතරයි, බවය දික් කරගැනීමක්......

    කොහොමහරි සිල්පදය කැඩීමක්නෙ වෙන්නෙ.