හ්ම්ම්.. එහෙම බලුවොත් හරි. ඒත් බොන එකේ ,වැල බලන එකෙයි දෙකේම එක සමාන නෙගටිව් එෆෙක්ට් තියනව. 'මත්පැන් පානය කරන එක වැරදී' කියන්නෙ නතුව 'මත්පන් වැරදි ලෙස පාවිච්චි කරන එක වැරදී' කියල තිබ්බ නම් තමයි වඩා ලොජිකල්.![]()
මෙහෙමයි. කෙනෙක් ඉන්න පුලුවන් ඉදල හිටල ලාවට ශොට් එකක් දාන. ඒ වගේම තව කෙනෙක් ඉන්න පුලුවන් වැල+ ස්වයන්වින්දනයට ඇබ්බැහිවෙලා ජීවිතයම අවුල් කරගත්ත. මම ඔන්න ඔය අන්න දෙක ගැන හිතල කිව්වෙ.
හැබැයි හැම පොසිබිලිටි එකක්ම සැලකුවම බොන එක වැල+ස්වන්වින්දනයා වඩා ගොඩක් අවුල් තමයි.

![]()
එතකොට මුසාවාදා සීලය කඩවෙන බොරුවක් කියන්නත් ඔනෙ , ඒ වගේම කියන බොරුවෙන් වෙන අයහපත් වැඩි වෙන්නත් ඔනෙ නේ.?
බොරුවක් + අයහපත > යහපත ---> මුසාවාදා සීලපදය කැඩීම


වැලබැලීම කාමයේ වරදවා හසිරීමක් නොමෙයි වෙන්නෙ කොහොමද.? කාටවත් කරදරයක් නොවුන කියලම සිල්ප්දයක් නොකැඩීමක් වෙන්නෙ නෑනෙ.
එහෙනම් කාටව්ත් කරදරයක් නොවී බොන එකකත් සිල්පදය කැඩීමක් වෙන්නෙ නෑනෙ,![]()
හ්ම්ම්.. එහෙම බලුවොත් හරි. ඒත් බොන එකේ ,වැල බලන එකෙයි දෙකේම එක සමාන නෙගටිව් එෆෙක්ට් තියනව. 'මත්පැන් පානය කරන එක වැරදී' කියන්නෙ නතුව 'මත්පන් වැරදි ලෙස පාවිච්චි කරන එක වැරදී' කියල තිබ්බ නම් තමයි වඩා ලොජිකල්.![]()
මගේ අදහස නං පන්සිල් පද පහ කියන්නෙ ඔක්කොම හරි වැරදි දෙකට බෙදල තෝරල වෙන්කරගන්න හදපු මිම්මක් නෙවෙයි. ඒව සාමාන්‍ය මනුස්සයෙක් අතින් වෙන්න පුළුවන් වැරදි බහුතරයක් ආවරණය කරල ඒ මනුස්සය යහමගට ගන්න හදපු සිල් පද ටිකක් විතරයි. ඔය පහට කවර් වෙන්නේ නැති වැරදිත් තියෙනව, කවර් වෙන හරි දේවලුත් තියෙනව. ඒ හින්ද අරක පන්සිල් පද වල නෑ ඒ හින්ද කරාට කමක් නෑ, අරක කරොත් මේ සිල් පදේ මේ විදිහට කැඩෙනව ඒ හින්ද මේක වැරදියි කියල අන්තෙට යන්න බෑ. අනික පද දාහක් දැම්මත් මේක හරි මේක වැරදි කියල ලෝකේ තියෙන දේවල් බෙදන්න පුළුවන් කියල මම නං හිතන්නෙ නෑ, අවස්ථාව අනුව මිනි මැරීමත් හොඳ දෙයක් වෙන්න පුළුවන්. මොලේ කල්පනා කරල අවස්ථාව අනුව හරි දේ කිරීම තමා වැදගත්![]()


don't know whether it is true මදුරුවෝ මරනව විදින්න ආවොත්, බොරු කියන්න වෙන වෙලාවල් තියෙනව යහපත් අරමුණකට.
සුරාවයි, කාමයයි, අදින්නාදානෙයි නං කරන්නේ නෑ.

There was a TV program on swarnawahini few years ago on poya day.The monk was pitiduwe siridamma (it was before he changed in to that creepy Samantha badra) they were talking about the pansil and thripitaka
and pitiduwe siridamma said ' there is no single sentence in thripitaka about the pansil ,and I challenge anyone to put forward any evidence that it is Buddha's words'
well that's all I rememberdon't know whether it is true
People who want to bend the rules in their favor try to find holes in their defense.
ඒක සමහර අයගේ යහපත වෙනුවෙන්. හැබැයි ඒකත් නවත්ත ගන්න ඔනේ. මදුරුවෝ මරනව විදින්න ආවොත්, බොරු කියන්න වෙන වෙලාවල් තියෙනව යහපත් අරමුණකට.
සුරාවයි, කාමයයි, අදින්නාදානෙයි නං කරන්නේ නෑ.

අදින්නාදානෙනං කරන්නේ නෑ.

ඇයි උඹ ගෑනුන්ගේ ජංගි උස්සනව නේද රෙදි වැලවල් වලින්.![]()

eka kamesu ekata demma ban 
වැඩිම දෙනෙක් රකින්නේ අදින්නාදානා සිල්පදය, එතකොට හොර සොෆ්ට්වෙයාර් පාවිච්චි කරන එක අදින්නාදානයක් නෙවෙයිද
කෙලවුනත් බොරු කියන්නේ නෑ. කියන්නම වෙන සීන් එකක් නම් මගඇරල ඉන්නව කොහොමහරි
සතුන් මරන්නෙත් නැ මදුරුවොන්ටත් පුලුවන් තරම් තට්ටු දාලාම යවන්න බලනවා. නොදැනුවත්වම චටාස් ගාලා වැදුනොත් ඒක ඉතින් කරන්න දෙයක් නැ
කාමෙසු ම්ච්ඡාචාරා, හොරකම සහ සුරාව කොහොමත් නැ
අවස්ථාව අනුව මිනි මැරීමත් හොඳ දෙයක් වෙන්න පුළුවන්. මොලේ කල්පනා කරල අවස්ථාව අනුව හරි දේ කිරීම තමා වැදගත්![]()
