පන්සිල් වලින් කීයක් රකිනවද

පන්සිල් වලින් කී

  • පානාතිපාතා..

    Votes: 91 72.8%
  • අදින්නාදානා..

    Votes: 103 82.4%
  • කාමේසුමිච්ඡාචාරා..

    Votes: 79 63.2%
  • මුසාවාදා..

    Votes: 40 32.0%
  • සුරාමේරය..

    Votes: 80 64.0%

  • Total voters
    125

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    නෑ, තමන්ගෙ ජීවිතය නැතිඋනත් සතුන් නොමැරීමයි උතුම්. අපිට වඩා බුදු කෙනෙක් දන්නව:yes:
    ආත්මාරක්ෂාවට මැරුවොත් මොකෝ වෙන්නේ. උඹේ ගෙදරට හොරෙක් රිංගල පවුලේ ඔක්කොම කපල කොටල දාල උඹවත් මරන්නයි යන්නේ, ඒත් පව් කියල නිකන් ඉන්නවද :oo:
     
    GayanFX2015

    Well-known member
  • Dec 22, 2015
    1,134
    173
    63
    ආත්මාරක්ෂාවට මැරුවොත් මොකෝ වෙන්නේ. උඹේ ගෙදරට හොරෙක් රිංගල පවුලේ ඔක්කොම කපල කොටල දාල උඹවත් මරන්නයි යන්නේ, ඒත් පව් කියල නිකන් ඉන්නවද :oo:

    ඉන්නවනම් හොදයි බ්‍රෝ. ඉන්න පුලුවන් නම් හොදයි බ්‍රෝ. බුදු රජානන් වහන්සේගෙ ගිහි කාලෙ පවුලෙ අයව. (ඒ කියන්නෙ ශාක්‍ය වන්ශෙ අය ) මරන්න සතුරු රජ කෙනෙක් ආව. ශාක්‍ය වන්ශයේ අය දුණු ශිලප කෙල පැමිණි අය. නමුත් ඒ අය එක් කෙනකුටවත් හින්සාවක් කලේ නෑ. සතුරු රජ තුමා ශාඛ්‍ය වන්ශයම පෙති ගහල මැරුව. ඒ අය ම්යිත්‍රී සිතින් මැරිල සුගතියෙ ඉපදුනා.
     
    GayanFX2015

    Well-known member
  • Dec 22, 2015
    1,134
    173
    63
    ආත්මාරක්ෂාවට මැරුවොත් මොකෝ වෙන්නේ. උඹේ ගෙදරට හොරෙක් රිංගල පවුලේ ඔක්කොම කපල කොටල දාල උඹවත් මරන්නයි යන්නේ, ඒත් පව් කියල නිකන් ඉන්නවද :oo:

    චත්ත මානවකට සිදුවෙන අනතුර දැකල බුදු රජානන් වහන්සේ එයාගෙ ජීවිතය නෙමෙයි බේරුවෙ. සිත. සිත රැකගන්න විදිය. එයා හිත රැකගත්ත දිනුව.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඉන්නවනම් හොදයි බ්‍රෝ. ඉන්න පුලුවන් නම් හොදයි බ්‍රෝ. බුදු රජානන් වහන්සේගෙ ගිහි කාලෙ පවුලෙ අයව. (ඒ කියන්නෙ ශාක්‍ය වන්ශෙ අය ) මරන්න සතුරු රජ කෙනෙක් ආව. ශාක්‍ය වන්ශයේ අය දුණු ශිලප කෙල පැමිණි අය. නමුත් ඒ අය එක් කෙනකුටවත් හින්සාවක් කලේ නෑ. සතුරු රජ තුමා ශාඛ්‍ය වන්ශයම පෙති ගහල මැරුව. ඒ අය ම්යිත්‍රී සිතින් මැරිල සුගතියෙ ඉපදුනා.

    චත්ත මානවකට සිදුවෙන අනතුර දැකල බුදු රජානන් වහන්සේ එයාගෙ ජීවිතය නෙමෙයි බේරුවෙ. සිත. සිත රැකගන්න විදිය. එයා හිත රැකගත්ත දිනුව.

    මට නං එහෙම ඉන්න බෑ බන්. මගේ ආරක්ෂාව වෙනුවෙන් ක්‍රියා කරන එක මගේ අයිතියක් නෙ. ඒක පව් ද පින් ද කියල මට නං අදාළ නෑ :(
     
    GayanFX2015

    Well-known member
  • Dec 22, 2015
    1,134
    173
    63
    මට නං එහෙම ඉන්න බෑ බන්. මගේ ආරක්ෂාව වෙනුවෙන් ක්‍රියා කරන එක මගේ අයිතියක් නෙ. ඒක පව් ද පින් ද කියල මට නං අදාළ නෑ :(

    ඔව් උබ හරි මමත් එහෙම ඉන්න එකක් නෑ. ඒත් ඒක විපාකයට අදාලයි .සසරට අදාලයි.
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,946
    4,619
    113
    ඉන්නවනම් හොදයි බ්‍රෝ. ඉන්න පුලුවන් නම් හොදයි බ්‍රෝ. බුදු රජානන් වහන්සේගෙ ගිහි කාලෙ පවුලෙ අයව. (ඒ කියන්නෙ ශාක්‍ය වන්ශෙ අය ) මරන්න සතුරු රජ කෙනෙක් ආව. ශාක්‍ය වන්ශයේ අය දුණු ශිලප කෙල පැමිණි අය. නමුත් ඒ අය එක් කෙනකුටවත් හින්සාවක් කලේ නෑ. සතුරු රජ තුමා ශාඛ්‍ය වන්ශයම පෙති ගහල මැරුව. ඒ අය ම්යිත්‍රී සිතින් මැරිල සුගතියෙ ඉපදුනා.

    එහෙම හිටියොත් මරල විතරක් යන 1ක් නැහැ පුකෙත් ඇරල යය්
     
    handyandy

    Member
    Sep 19, 2011
    89
    15
    0
    වැල බලන එක කාමයෙහි වරදවා හැසිරීමක් නෙමෙයි. ස්ත්‍රී දූෂණය , පොඩි එවුන් අපයෝජනය , අනියම් සම්බන්ධ වගේ ඒව තමා වැරදි කාම සේවනය යටතට වැටෙන්නෙ.
     
    madhawavish

    Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe
    There was a TV program on swarnawahini few years ago on poya day.The monk was pitiduwe siridamma (it was before he changed in to that creepy Samantha badra) they were talking about the pansil and thripitaka
    and pitiduwe siridamma said ' there is no single sentence in thripitaka about the pansil ,and I challenge anyone to put forward any evidence that it is Buddha's words'

    if we cant protect these basic things,how to be in the path of nibbana..
    well that's all I remember :yes::yes::yes: don't know whether it is true

    :baffled::baffled: eka kamesu ekata demma ban ;)
    :rofl::rofl:
    මදුරුවෙක්වත් මරල නෑ මතක ඇති කාලෙකින් ඒ කියන්නෙ අවුරුදු 15 කින් විතර.. එලෙසම හොරකමත් කරලම නෑ. මුදලාලි කෙනෙක් වැරදිල වැඩිපුර ඉතුරු සල්ලි දුන්නොත් දැන දැන ඒකවත් අරන් ඇවිල්ල නෑ.

    අනිත් සිල් පද නොකැඩෙනව නෙමෙයි ඒත් පෝයට 8 සිල් සමාදන් වෙනව. පන්සිල් රකින එක ලේසි නෑ. රැකගත්තොත් තමන්ට තමයි.
    :D:D
    වැඩිම දෙනෙක් රකින්නේ අදින්නාදානා සිල්පදය, එතකොට හොර සොෆ්ට්වෙයාර් පාවිච්චි කරන එක අදින්නාදානයක් නෙවෙයිද

    ඉන්නවනම් හොදයි බ්‍රෝ. ඉන්න පුලුවන් නම් හොදයි බ්‍රෝ. බුදු රජානන් වහන්සේගෙ ගිහි කාලෙ පවුලෙ අයව. (ඒ කියන්නෙ ශාක්‍ය වන්ශෙ අය ) මරන්න සතුරු රජ කෙනෙක් ආව. ශාක්‍ය වන්ශයේ අය දුණු ශිලප කෙල පැමිණි අය. නමුත් ඒ අය එක් කෙනකුටවත් හින්සාවක් කලේ නෑ. සතුරු රජ තුමා ශාඛ්‍ය වන්ශයම පෙති ගහල මැරුව. ඒ අය ම්යිත්‍රී සිතින් මැරිල සුගතියෙ ඉපදුනා.
    ea wunata dan balanna dutugamunu rajathuma,ethuma athinuth demalu marennn athi sahena ganak..eath ethumage aramuna wune rata beraganna eka..dutugamunu rajathuma maithree budu hamuduruwange agrashrawakayek wenawa kiyala kiyanawa..maranen passeth diwyalokei giye...
     
    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    mama nam pansil ganne a gatta welawe idala peya 24k athulatha eka rakinawa kiyala matama porondu karagena. hema dama pansil ganne nethi nisa a a awsthawala heki pamana pancha seelaye pihitala innawa. awurudu 32k rekka surameraya nam den mas 2kata wage serayak kadanawa
     
    GayanFX2015

    Well-known member
  • Dec 22, 2015
    1,134
    173
    63
    :
    ea wunata dan balanna dutugamunu rajathuma,ethuma athinuth demalu marennn athi sahena ganak..eath ethumage aramuna wune rata beraganna eka..dutugamunu rajathuma maithree budu hamuduruwange agrashrawakayek wenawa kiyala kiyanawa..maranen passeth diwyalokei giye...

    ඕක ලොකු කතාවක් මචන්. සන්කීර්ණ සිද්දියක්. කෙටියෙන් උපමා දෙකක්. වැවකට දාපු ලුණු කැටේකින් වැවේ වතුර ලුණු රස වෙන්නෙ නෑ. පොඩි වීදුරුවකට දැම්මොත් ලුණු රස වෙනව. අතේ තුවාල තිබුනොත් විශ භාජනය අල්ලපු කෙනාට විශ වෙනව. අතේ තුවාල නැති කෙනාට විශ ශරීර ගත වෙන්නෙ නෑ. (බුදු රජානන් වහන්සේගේ උපමා දෙකක් ) ඔය යුද්දෙට සම්බන්ද උන ගොඩක් යෝදයො සහ ගැමුණු රජතුමා බොහෝ බුද්ද ශාසන වල පින් කරමින් සසරෙ ආපු අය. මෛත්‍රී බුද්ද සාසනේ අග්‍ර ශ්‍රාවක වෙන්න දුටු ගැමුණු රජතුමා සහ තිස්ස කුමාරය. ගැමුණු රජතුමා මේ යුද්දෙදි හිත සකස් කරපු විදිහ හරි පුදුමයි.මොනව උනත් පව විපාක නොදී තියෙන්නෙ නෑ.කර්මයට විසදුම ධර්මය. ගොඩක් යෝදයො ඒ ජීවිතේදිම අරහත් උනා. කර්මයට විපාක දෙන්න අවස්තාවක් නෑ. භවය නැති කලා. කතාව දිගයි. තෙරෙන හැටියට ගලපගන්න.
     
    Neverland

    Junior member
  • Oct 20, 2016
    48
    4
    8
    පන්සිල් පිලිබද මෙවා සමහරක් වෙරදි මත හා නිවරදි මත.

    පලමු සිල් පදය - පානාදි පාතා.

    1. අනුන් වෙනුවෙන් සතුන් මෑරීම , බෙහෙත් සදහා - කා වෙනුවෙන් උනත් ,මරන වෙලාවෙ සාතා මෑරිමෙ චෙතනාව තියන්වා, එතින් එය ප්‍රාන ගතනයක් වේ.

    2. හිතන්නෙ නෙතුව මදුරුවො මැරිම - සිත හෙතුවක ඵලයක් ලෙස ක්‍රියා කරයි. ඈසෙන් දැකලා සිතක් අතිවෙලා , චෙතනවත් සමග කාය විඤඤප්ති රුප අතිවෙලා තමයි අත මදුරුවා ලගට යන්නෙ, එතින් එකට චෙතනාව තියන්ව සතා මරන්න. මෙක ඉතා වේගයකින් වෙන්නෙ සිතෙ වෙගය වැඩි හින්දා. මම එක කලේ එබෙටම කිවට , ප්‍රාන ගාතය වෙලා තියන්වා.

    3. මස් සහ මාලු අහාරයට ගෙනිම සිල්පද බිදිමක් නොවේ. මේ පිලිබද ගොඩක් ලිපි තියන නිසා සාකච්චා කරන්නෙ නැ. නමුත් සතුන් මරගෙනම කන කට්ටියට ප්‍රානඝාත අකුසලය එනවා, සාමන්යයෙන් වැද්දා න් ට එහෙම.

    දෙවන සිල්පදය - අදින්නා දානා

    1. Torrent download කරන එක බොහො වෙලාවට අපි කරනවා, download කරන වෙලාවට , මම මෙ කරන්නෙ අනුන්ගෙ දෙයක් ගෙනිම කියල සිටුනොත් එක අකුසලයක්. නමුත් අපි download කරන්නෙ බොහොවිට අනුන් හොරකන් කාරලා තමාගෙ website එකෙ free download කරන්න දාපු එකක් නෙ, ඒ නිසා අපිට download කරන වෙලාවට බොහොවිට හිතෙන්නෙ නැ මේක හොරකමක් කියල. ඒ නිසා සැකයක් තියනවා නම් download කරන්න එපා.

    නමුත් හොරකන් කරල RIP කරලා , WEB එකේ දාන කෙනාට, ඔහු එක සම්පුර්නයෙන්ම සොරකමක් කියලා කරන නිසා සිල් පදය කැඩෙනවා අනිවර්යෙන්ම. මේක මගෙ මතයන් පමනයි දන්න දෙනුම හෙටියට.

    3. තුන් වන සිල්පදය - මෙකනම් හරියට කියන්න දන්නෙ නැ, ටිකක් complex වෙනව, අද ටියන system එක හෙටියට. දන්න කෙනෙක් එන්න්වනම් කියන්න හරි තෙරුමවත්.

    4. වන සිල්පදය - හොදක් සදහා බොරු කීම, උනත් සිල් පද කෙඩීමක් , නමුත් මය්ත්‍රි චෙතනවක් අතිවෙනවා බොරු කිමට පෙර සහ පසු, එයින් අකුසලය අඩු වෙනවා, නමුත් සිල් පදය කෙඩනවා.

    5 වන සිල්පදය - මෙක කෙඩුනම ඔක්කොම කෙඩෙනවා, එකනිසා මීක මත් ද්‍රව්ය ගන්න එක අකුසල්, නමුත් මෙක දස අකුසල් වලට වෙටෙන්නෙ නැ. මේ සිල්පදය කඩගෙන , අපිට ධර්ම මාර්ගයෙ යන්න බැ, ඒ කියන්නෙ, සිල් රකින්න බැ, බවනා කරන්න බැ, ධර්මය ඉගෙන ගන්න බැ,

    common
    පන්සිල් ගෙනිම ගඨා කියලා කරන එක හොදයි, නමුත් සිතෙන් සිතුවත් එති එක එකක් ගෙන, මෙක ආරක්ශා කරනව කියල. මෙවාට කියන්නෙ විරති චෙයතසික කියලා. මෙවා රෙකෙන්නෙ අවස්තව අවම, ඒ කිව්වෙ අපි සතෙක් මරන්න සිතක් අති වෙලා , මෙක කරන්න හොද නෙ කියලා, එකෙන් වෙලකෙන අවස්තවෙ පහලවන සිතෙ, මෙම විරති චෙයතසික අතිවනවා.

    අනෙක් කාරනය තමා, සමාජයක යාහපත් පෙවත්ම මෙම පන්සිල්වලින් ආරක්ශා වෙනවා. මෙවා වෙඩියෙන් කඩන සමාජයක ජීවත් වීම අපහසුයි.
    [/SIZE]
     
    Last edited:

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.

    මරාගෙන හෝ නැතුව මස් මාළු කන එක අකුසලයක්.
    ඕක ලස්සනට පිටකොටුවේ පොඩි හාමුදුරුවෝ දවසක් බණකට කිව්වා.
    සත්තු මරණවා , මස් කනවා කියන එක ඉවරයක් නැති චක්‍රයක්.
    මරණ නිසා කනවා , කන නිසා මරණවා.
    මස් කනවා කියන එක වක්‍ර ආකාරයෙන් ප්‍රාණ ඝාතයට දායක වීමක්.
    මිනිස්සු මස් කන්නේ නැත්තම් සත්තු මරන්නේ නෑ මස් කඩවල් වල එවුන්.
    මස් කන නිසානේ සත්තු මරන්නේ.
    සක්වලටම ධර්මය දේශණා කරපු බුදු දහමේ මස් කනවා කියන එක පවක් වෙන්නේ නැත්තම් ඉතින් බුදු හාමුදුරුවෝ ශෝර්ට් කට් එකෙන් නිවන් දැක්ක කෙනෙක් වෙන්න ඕන.

    Darshana2000

    Active member
  • Nov 2, 2006
    550
    52
    28
    replay

    ඔය මුසාවාදා සීන් එක පොඩ්ඩ්ක පැහැදිලි කරපන්කො... බුදු හාමුදුරුවන් කියල තියනව නේද කීමෙන් ප්‍රශ්නයක් ඇති වෙන්න පුලුවන් නම් ඇත්ත කියන්න එපා කියල.? ඒ කියන්නෙ අවස්තාව අනුව ඇත්ත නොකිව්වට කමක් නෑ හෙවත් බොරු කිව්වට කමක් නෑ කියන එකනෙ.

    ඒතකොට මුසාවාදා සීලය කැඩෙන්නෙ මොන විදියෙ බොරුවක් කිව්වමද...?

    අනිත් කෙනා රවට්ටන අදහසින් කියනවා නම් මුසාවාද .

    විහිලුවකට වත් බොරු කියන්න එපා කියල තෙයෙන්නෙ .

    බුදුහාමුදුරුවෝ නියත විවරණ ගත්තට පස්සේ අනිත් සිල් පද 4 ම කැඩිලා තියෙනවා , ඒ වුනාට කවදාවත් බොරු කියලා නැ ,

    අපේ ගෞතම බුදුහාමුදුරුවෝ ගොඩක් සත්‍යවාදී ....

    ඒ තරමට වැදගත් බොරු නොකියන එක .

    ඇත්ත කියනවා කියල තමන්ගේ හැමදේම කියන්න ඕනේ නැ .

    බොරු නොකියවෙන්න පරිස්සම් වෙන්න .
    කෙනෙක්ගේ හොදට වත් බොරු කියන්න බැ .
    අපේ සාසනේ හැටියට ...
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    උබ බොන්නෙ , වැල බලන්නෙ නද්ද කටුස්සො.?

    වැල බැලුවට කාමයේ වරදවා හැසිරෙන්නෑ බං :D :D
    ඒ අබ්‍රහ්මචරියා වේරමණී කිව්වොත් තමා වැල බලන්න බැරි :sorry: :sorry:
     
    madhawavish

    Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe
    1. පානාතිපාතය
    පානාතිපාතය යනු සත්වයෙකුගේ ජීවිතය පැවතිය යුතු තරම් කල් පවත්නට නොදී යම්කිසි උපක්‍රමයකින් අතරකදී විනාශ කිරීම ය. ප්‍රාණඝාත අකුසලය සඳහා සම්පූර්ණ විය යුතු අංග:
    පණ ඇති සත්ත්වයෙක් වීම
    පණ ඇති සත්ත්වයෙක් බව දැන සිටීම
    මැරීමේ චේතනාව (කැමැත්ත)
    මරන්නට උපක්‍රම යෙදීම හෝ උත්සහ කිරීම
    එම උපක්‍රමය හෝ උත්සාහය නිසා එම සත්ත්වයාගේ මරණය සිදු වීම

    2. අදින්නාදානය
    අදින්නාදානය යනු අනුන්ට අයත් වස්තුවක්, හිමියාට හොරෙන් හෝ ඔහු රැවටීමෙන් හෝ බිය ගැන්වීමෙන් හෝ බලහත්කාරයෙන් හෝ ගැනීම ය. අදත්තාදාන අකුසලය සඳහා සම්පූර්ණ විය යුතු අංග:
    අන්සතු වස්තුවක් වීම
    අන්සතු වස්තුවක් බව දැන සිටීම
    එම වස්තුව සොරකම් කිරීමේ චේතනාව (කැමැත්ත)
    එම වස්තුව සොරකම් කිරීමට උපක්‍රම යෙදීම හෝ උත්සහ කිරීම
    එම වස්තුව සොරකම් කිරීම
    3. කාමමිත්‍යාචාරය
    කාමමිත්‍යාචාරය යනු සමාජ චාරිත්‍රයට අනුකූල නො වන පරිදි කාමයෙහි හැසිරීම ය. කාමමිත්‍යාචාර අකුසලය සඳහා සම්පූර්ණ විය යුතු අංග:
    සේවනය නොකළ යුතු ස්ත්‍රියෙකු හෝ පුරුෂයෙකු වීම
    සේවනය කිරීමේ චේතනාව (කැමැත්ත)
    සේවනය සඳහා උත්සහ කිරීම
    සේවනය ඉවසීම හෙවත් එහි ආස්වාදය විඳීම

    4. මුසාවාදය
    මුසාවාදය යනු අනුන් මුළා කිරීමේ අදහසින් අසත්‍ය පැවසීම ය. මුසාවාද අකුසලය සඳහා සම්පූර්ණ විය යුතු අංග:
    කියන කරුණ අසත්‍යයක් වීම
    අනුන් රැවටීමේ චේතනාව
    එම අසත්‍යය කරුණ ඇඟවීමට උත්සහ දැරීම
    කියන ලද කරුණ ඇසූ පුද්ගලයා විසන් තේරුම් ගැනීම