පනාව තාම ඔලුවේ

good-man

Well-known member
  • Jan 29, 2015
    2,807
    2,955
    113
    Ship එකක් අරන් බස් එකේ යන එකම කොච්චර අමාරු වැඩක්ද? බස් එකටත් වඩා ලොකුයිනේ ඉතින් ෂිප් එකක්. :yes:
    :yes:

    :lol::lol:
     

    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    පනාව හොඳයි යකෝ මං දවසක් පැන්සල් කොටේ කනේ ගහගෙන බස් එකේ ගියා කියහංකො ගෙදට්ට ඇවිල්ල නාන්න යද්දි යි වතුර පාරට පැන්සල් කොටේ බිමට වැටුනෙ එතකොටයි දන්නෙ :sorry: :sorry:

    උඹ තාම පැන්සලෙන් ද බන් ලියන්නේ? :sorry::sorry:

    panawata wada meka athal :rofl:
     
    Dec 3, 2012
    3,788
    159
    0
    Purgatory
    1zpo2dd.gif
    1zpo2dd.gif
    1zpo2dd.gif
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    පවු බං...
    මොකක් හරි කල්පනාවක, නැත්නම් ගෙදර කෙනෙක් ඉස්පිරිතාලේ ඒ වගේ කෙනෙක් වෙන්න ඇති...
    නිකන් මෝස්තරේට නෝන්ඩි වෙන්න යන්නේ නැහැනේ දැනගෙන...
     

    EK EKEK

    Member
    Jun 10, 2015
    144
    7
    0
    Alphabhat Eke
    අද අනතුරක් උනත් උනත් ෆොටො ගන්නවා මිසක් තුවාල කාරයට උදවු කරන්න අමතක වෙලා.මෙක ෆොටො ගහන අයටවත් අර පිටු පස ඉදන් ඉන්න අක්කටවත් හිතුන් නැද්ද එහෙම.
    මනුස්සකමක ලේකදුලක් තෙතක් ගැවිලාවත් නැ.
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    උඹ පොත්වල නෙමෙයිද බන් ලියන්නේ? :eek:

    වඩු බාස්ලා කොයි රටේද බන් පෑන් වලින් ඉරි අඳන්නේ :eek:

    මේ උත්තර දීල තියෙන්නෙ :dull: :dull:
    කුක්කට සාමාන්‍යය දැනීමවත් නෑනෙ :no: :no:
    පොත් වල ලියල පොතද කපන්නෙ ? :dull: :dull:
     

    මම බෙනා

    Well-known member
  • Sep 8, 2012
    5,428
    970
    113
    ලංකාවේ
    ඕඅවා මොනවද බන්,මන් මේ ලන්ගදි ටවල් එක අඳිඬ නැතුව අමතක වෙලා අමු නිදිවස්තරෙන් බාතෲම් එකෙන් එලියට ආවේ :sorry: