Ship එකක් අරන් බස් එකේ යන එකම කොච්චර අමාරු වැඩක්ද? බස් එකටත් වඩා ලොකුයිනේ ඉතින් ෂිප් එකක්.
![]()


Ship එකක් අරන් බස් එකේ යන එකම කොච්චර අමාරු වැඩක්ද? බස් එකටත් වඩා ලොකුයිනේ ඉතින් ෂිප් එකක්.
![]()


ow umbata hari satutu ati...umba tread ekak danawa kiyanne lida kapagena lidata watenawane..![]()

Kiyala wadak na..

පල පල තෝ කොහොමද නැවක් අරං යන්නේ
සෙල්ලම් නැවක්ද දන්නෑ![]()







පනාව හොඳයි යකෝ මං දවසක් පැන්සල් කොටේ කනේ ගහගෙන බස් එකේ ගියා කියහංකො ගෙදට්ට ඇවිල්ල නාන්න යද්දි යි වතුර පාරට පැන්සල් කොටේ බිමට වැටුනෙ එතකොටයි දන්නෙ![]()
![]()
උඹ තාම පැන්සලෙන් ද බන් ලියන්නේ?

උඹ තාම පැන්සලෙන් ද බන් ලියන්නේ?

Kiyala wadak na..
![]()
madai jeasonge tread bump karanna awa![]()

උඹ පොත්වල නෙමෙයිද බන් ලියන්නේ?![]()

උඹ පොත්වල නෙමෙයිද බන් ලියන්නේ?![]()
වඩු බාස්ලා කොයි රටේද බන් පෑන් වලින් ඉරි අඳන්නේ![]()


