පනික්කාර්+ජේ.ආර්. විනාශ කරපු ආසියාව !
ජීවිතේ අන්තිම කාලෙ බෝගම්බර හරි, වැලිකඩ හරි ඉඳලා මැරිලා යන්න හිටපු ජාතිද්‍රෝහියෙක් මේ ඉන්නෙ.
නමුත් ලංකාවෙ ඉන්න සිවිල් හිඟන්නො නිසා එහෙම වුණේ නෑ.
අද, ‘ලංකාව චීනෙ කොළණියක් වෙන්නයි යන්නෙ‘ කියලා පාරම්බාන කිසි කෙනෙක් ආසියාවෙ දේශපාලනය ජනප්‍රිය තලයෙන් එහාට ගෙනිහින් කියවපු අය නෙවෙයි.
ලංකාව සහ ආසියාව බටහිරයන් ගේ කොළණියක් කරන්න, වරායවල්, ගුවන්තොටුපළවල් විතරක් නෙවෙයි සියලුම භෞතික ගොඩනැගිලි සහ කර්මාන්ත ශාලා සහ භූමිය අනියමින් බටහිරට පවරන්න ඉන්දියාවෙ පනික්කාර් කියන යැංකි ඒජන්තයා දීපු ගේමට හරියට ම ආසියාවෙන් කර තිබ්බේ මේ දේශද්‍රෝහියා තමයි.
1978 ව්‍යවස්ථාව පිටිපස්සෙ තියෙන සංකීර්ණ දේශපාලනික කුමන්ත්‍රණය අදටත් පුළුල් ව සාකච්ඡා කරලා නෑ. කතා කරලා තියෙන්නෙ තාක්ෂණික කාරණා විතරයි.
1978 ව්‍යවස්ථාව කියන්නෙ ලංකාව විතරක් නෙවෙයි, සමස්ත ආසියානු කලාපය ම පනික්කාර් ගේ බටහිර ව්‍යාපෘතියට පාවලා දෙන්න ගහපු පට්ට දේශපාලනික මර උගුලක්.
අදටත් නිධන්ගත රෝගයක් වගේ ලංකාව පෙළන මේ නරුම සමාජ ක්‍රමයෙන් ලංකාවට ගැලවීමක් නැත්තෙ 1978 ව්‍යවස්ථාව සංශෝධනය කර, කර විගඩං නට, නට ආපු තක්කඩි දේශපාලන කල්ලිවල පාදඩකම් නිසා.
දෙපාරක් හිතන්න ඕන නෑ.
1978 ව්‍යවස්ථාව කියන්නේ අහෝසි කළ යුතුයි !
මේ නිසා සමස්ත ආසියානු කලාපය ම අවුල් ජාලාවක් වුණා. ජනාධිපතිවරු, අගමැතිවරු, ඇමතිවරු පවා බෝම්බවලට ගොදුරු වුණා, වෙඩි කෑවා. මුළු ආසියාවම ත්රස්තවාදීන් හදන ෆැක්ටරියක් වුණා. නැති යුද්ධවලින් අහිංසක මිනිස්සු ලක්ෂ ගාණක් ඝාතනය වෙච්ච ලේ ගංගාවක් වුණා. ඒකෙ පිනුම් ගැහුවෙ කාලකණ්ණි NGO හැතිකරේ.
අද, චීනෙ ආසියාව වටලන එක ඓතිහාසික ව සිදු වෙන්න තිබුණ, තියෙන දෙයක්. ඒක වෙන්නෙ නැත්නං තමයි පුදුමෙ. මොකද චීනෙ ආසියාවෙ. ආසියාවෙ බලවතා. අද බටහිරට යන එනමං නැති කරපු ආසියානු බලවතා. චීනෙ හැදුණෙ චීනෙ ඕනකමට නෙවෙයි. පනික්කාර්ලා, ජේ.ආර්ලා වගේ පාහරයෝ දාර්ශනික ආසියාවට කරපු විනාශයට එරෙහි, ස්වාභාවික යුක්තියෙන්.
පනික්කාර්ලා, ජේ.ආර්.ලා වගේ ආසියානු ද්‍රෝහියො ලංකාවෙ සමස්ත භූමියට ම කරලා තියෙන විනාශය, ආසියාව අතරමං කරලා දාලා තියෙන විනාශය, කවදාහරි නිම විය යුතුයි.
ඒකෙන් මෙපිට ආසියාවට ගැලවීමක් ඇත්තෙ ම නෑ.
අද, පනික්කාර් ගේ යැංකි ව්‍යාපෘතිය ඔලුව උඩ තියාගත්ත මෝදි ගේ අමෙරිකානු-ඉන්දියාව, අමෙරිකාව වගේ ම, ජීවිත දහස් ගණනින් බිලි දිදී වන්දි ගෙවමින් ඉන්නෙ, නේරුලා, තාගෝර්ලා හදපු ආසියානු ඉන්දියාවට කෙළවපු පාපෙ.
ඒ විතරක් නෙවෙයි, අද මුළු බටහිර ම ජීවිතවලින් වන්දි ගෙවනවා.
ලංකාවට මේ වෙන්නෙත් ඒක ම වෙන්න පුළුවන්.
අපි තාමත් පනික්කාර් ගේ + ජේ.ආර්. ගේ ආසියානු විකේන්ද්රණ යැංකි කුමන්ත්රණයෙන් ගැලවෙන්න හිතලවත් නෑ.
ඒකයි.
පුළුවන් ඔස්තාර්ලා ඉන්නවා නං වරෙල්ලා සංවාදෙට !