පනික්කියාගේ_බඩු_ශොට්

mano3989

Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    denna balagenane hitiye :rofl:
    ranilla dumindaya wage ewunwa ganne nathiwa,
    me wage podi podi ewa alla alla podi podi athal gannawa wage :confused:
     
    • Like
    Reactions: Rosantha

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    oya waradata denna puluwan uparima daduwama mokakda ban ?

    නඩු දෙකක් මචන්.

    1 කූඨ ලේඛන
    2 ආගමන විගමන පණත උල්ලන්ගනය.

    පලවෙනි එකට අවුරුදු 2ක් වගේ. 2 එක නම් බරපතල නඩුවක් ඇප දෙන්නත් බෑ මම දනන් විදියට. කොහොම හරි අවුරුදු 10ක් 12ක් ශුවර්
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    නඩු දෙකක් මචන්.

    1 කූඨ ලේඛන
    2 ආගමන විගමන පණත උල්ලන්ගනය.

    පලවෙනි එකට අවුරුදු 2ක් වගේ. 2 එක නම් බරපතල නඩුවක් ඇප දෙන්නත් බෑ මම දනන් විදියට. කොහොම හරි අවුරුදු 10ක් 12ක් ශුවර්
    pissuda ban awu 10/12 hire danne naha lankawe deshapalakayange gahanunwa :dull::dull:

    e ban maam danna unuth innawaa pp horata hadapu
     

    gotta.

    Well-known member
  • Aug 23, 2014
    2,219
    694
    113
    Banff, Alberta
    Solar-powered-boat-PlanetSolar.jpg
    Solar-powered-boat-PlanetSolar.jpg
    Solar-powered-boat-PlanetSolar.jpg
    Solar-powered-boat-PlanetSolar.jpg
     

    Magodis-Thuma

    Well-known member
  • Apr 29, 2010
    1,995
    228
    63
    Magodilanthe
    මුනුත් මේ කොහෙවත් නැති බයියෝ ෆෝර්ම් කරලා නැති ප්ලේස් හදලා දෙනවා මිනිස්සු අතර- මේ වැඩේ පනික්කියා නියමෙට ඌගේ වාසියට හරවා ගනී - ඔන්න බලපල්ලා - ගොන් හැත්තක්
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    මුනුත් මේ කොහෙවත් නැති බයියෝ ෆෝර්ම් කරලා නැති ප්ලේස් හදලා දෙනවා මිනිස්සු අතර- මේ වැඩේ පනික්කියා නියමෙට ඌගේ වාසියට හරවා ගනී - ඔන්න බලපල්ලා - ගොන් හැත්තක්

    antthimata nama wenas karaala kiyayida danne naah
     

    Magodis-Thuma

    Well-known member
  • Apr 29, 2010
    1,995
    228
    63
    Magodilanthe
    හපෝ අනේ ප්ලීස් ගොට්ටෝ උබට බැරිද මීට වඩා තඩි පින්තුරයක් දාන්න අපේ ඩේටා ටික කන්න- උබනම් මහම මහ මූසලයෙක් බන්
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    pissuda ban awu 10/12 hire danne naha lankawe deshapalakayange gahanunwa :dull::dull:

    e ban maam danna unuth innawaa pp horata hadapu

    ඕව හෙන දරුණු කෙස් බන්........මාට්ටු උනොත් ලේසි නැහැ ආගමන විගමන පනතේ දඩුවම් සැරයි :dull:
     

    gotta.

    Well-known member
  • Aug 23, 2014
    2,219
    694
    113
    Banff, Alberta
    හපෝ අනේ ප්ලීස් ගොට්ටෝ උබට බැරිද මීට වඩා තඩි පින්තුරයක් දාන්න අපේ ඩේටා ටික කන්න- උබනම් මහම මහ මූසලයෙක් බන්

    ඇයි දැන් ඒවාට option හොයා ගත්ත කිව්වේ :rofl::rofl:
     

    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    Mona magulakda ban Duminda Silva wage kuddo Sarana wage kappam karayo horu okkoma eliye thiyagena Wimalge gani athulata danawa. lajjai ban apith chande dunna. meka nemei api balaporoththu une. matath personally Wimal pennanna ba. habai loku loku horu eliye thiyan me gani allapu eka harima kujeethai :angry::angry:
     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,645
    2,430
    113
    උබ ඕවා දැම්මට වැඩක් නැ... අපිට නොර්මල් සයිස් එකෙන්ම පේනවා.. :lol::lol::lol:
    උගෙ පෝස්ට් කොයෝට් කරන්න එපා. සුත්ත කොහෙවත් ඉන්න අපිටත් එතකොට මලවදේ. ගොට්ටව ඉග්නෝර් ලිස්ට් දාලා නිකන් ඉඳපන්:growl::growl::growl::angry::angry::angry:
     

    Magodis-Thuma

    Well-known member
  • Apr 29, 2010
    1,995
    228
    63
    Magodilanthe
    ඇයි දැන් ඒවාට option හොයා ගත්ත කිව්වේ :rofl::rofl:

    මම නම් කීවෙ නෑ
    ඇත්තටම කීවොත් උබ ඇවිල්ලා මානසික රෝගියෙක් මචන්. මිනිස්සුත් එක්ක තමන්ගෙ දේශපාලන මතය ගැන වාද කරන එක වෙනම දෙයක් - ඒක වැදගත් විදිහට කරපන් මචන්. මනුස්සයෙක් විදිහට. උබ ඔබේ මතය වෙනුවෙන් වැදගත් විදිහට අදහස් ප්‍රකාශ කරපන් මේ වගේ අලුගුත්තේරු වැඩ නොකර.- උබල වගෙ උන් හින්දා තමා බන් හොද දේශපාලකොයොත් නැතිවෙන්නෙ - මම හිතන්නේ නෑ උබට මම කිවු දේ තේරුනාය කියලා - පුලුවන් නම් වැදගත් විදිහට ගොට්ට අල්ලපන් උබ කැමති පුද්ගලයාට