පනින්නේ කව්ද

පනින්නේ කව්ද ?

  • ගිය පාර SF මේ පාර MR

    Votes: 2 2.2%
  • ගිය පාර MR මේ පාර MS

    Votes: 38 41.3%
  • ගිය පාර SF මේ පාර MS

    Votes: 35 38.0%
  • ගිය පාරත් MR මේ පාරත් MR

    Votes: 17 18.5%

  • Total voters
    92

Radioactive

Member
Jul 22, 2014
10,047
732
0
මම මුලින්ම සමබරව හිටියේ, පස්සේ මෛත්‍රීගේ පැත්තට ගියා, පස්සේ මේක දැක්කම හිතුනා ආයි සම්බර වෙන්න.

attachment.php
 

jayanathek

Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    මම මුලින්ම සමබරව හිටියේ, පස්සේ මෛත්‍රීගේ පැත්තට ගියා, පස්සේ මේක දැක්කම හිතුනා ආයි සම්බර වෙන්න.

    attachment.php
    මටත් ඔය සෙට් එක ගැන විශ්වාසයක් නැ බන්. අන්තිම ජරා සෙට් එකක්.
     
    Last edited:

    $H@v!nK@

    Well-known member
  • Nov 22, 2010
    3,575
    528
    113
    Colombo
    ආඩො පොන්ස් උබට කීයක් ලැබෙනවාද ? කඩේ යනවාට බන් උබ කොච්චර කියෙව්වත් මහින්දට සහය කිසිම එකෙක් දෙන්නෙ නැහැ .... :lol:
    :rofl::rofl::rofl: