පනුඑළි දැකලා තියෙනවාද - Glow Worm

mAjIc hAt

Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    රෑ බදුල්ල තමා බන් දැකලා තියෙන්නේ
    මූ පැටියෙක්ද මරු නේ බන් :D
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    රෑ බදුල්ලෙක් නේද බං?
    අඩෝ මම ජීවිතේටම එක පාරයි හැබැහින් දැකලා තියෙන්නේ.
    මිට අවුරුදු 15කට විතර කලින්....
    දැන් දකින්නවත් නෑ...
    සමහර විට කැලෑ වල ඇති!
    ලස්සන එළියක් දානවා.. :yes:

    thanks for sharing :yes: (+8)
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North

    රෑ බදුල්ලො නම් මෙහෙත් ඉන්නව බං ඒත් ඔච්චර තඩි සයිස් ඇඟෙන්ම එළිය විහිදෙන්නෙ නෑනෙ :eek:
    උන්ගෙත් ඇඟේ එකතැනකිං කණාමැදිරියට වඩා පොඩ්ඩක් ලොකු එලියක් විතරයි විහිදෙන්නෙ :yes: :yes:
    රෙප් :yes:
     

    Kalu_Banda

    Well-known member
  • Jul 22, 2013
    4,842
    679
    113
    Colombo
    ඉස්සෙල්ලම සුබ අලුත් අවුරුද්දක් කියලා ම විස්තරේ කියන්නම්කො. :D

    අද අපේ තාත්තත් එක්ක එලියට ගියවෙලේ ලොකු දීප්තිමත් ලුමිනෙක්ස් කලර් එලියක් දැක්කා. තාත්තා තමයි මටත් පෙන්නුවේ. මම කියුවා කලාමැදිරියෙක් වෙන්නැති කියලා. තාත්තා නෑමයි කියුවා. කෝකටත් කියලා පට්ට කලුවරේ දෙන්නත් එක්ක කිට්ටුවුනා. නිකන්ම නෙමෙයි කලුවරේම අතපතගාලා හොයාගත්ත තඩි පොල්ලකුත් එක්ක. :D දුර ඉදලා පොන්එකේ ප්ලෑෂර් එක ගහලා බැලුවා. හෆ්ෆා දැන්තමා ඇගට ලේටිකක් ඉනුවේ. :eek: මේකා පනු තඩියෙක්නේ! :frown: මේ පනු තඩියා කහම කහා පාටයි. 2cm විතර දිගයි. පොඩි එලියක් හරි වැටුනොත් මේ උට්ටා ලයිට් එක නිමනවා. :angry: මු ඇවිදින්නේ කලුවරේ විතරයි. එලිය වැටිච්ච හැටියේ මු හිටපු තැනම ගල්වෙනවා. :dull:

    තාත්තාගෙන් බැනුම් අහගෙන පැය බාගයක් විතර කට්ට කාලා යන්තම් වීඩියෝ පාරක් දාගත්තා... :baffled: පොටෝස් ටිකකුත් ගත්තා... වැදගත් වුනානම් සලකලා එහෙම යන්න... :yes:





    Rep++++

    re badulla kiyanne muta thamai den wada wela gihin , me wage ewunwa parisam karanna oni


    Sirada... ++++
     

    ElaMans

    Member
    May 10, 2014
    1,268
    434
    0



    ♥-Aurora-♥;18193056 said:







    thanks for sharing :yes: (+8)


    හැමෝටම
    11.gif
    11.gif
    11.gif
    ... ස්තූතියි මචන්ලා...:yes:
     

    ElaMans

    Member
    May 10, 2014
    1,268
    434
    0

    ElaMans

    Member
    May 10, 2014
    1,268
    434
    0
    re badulla kiyanne muta thamai den wada wela gihin , me wage ewunwa parisam karanna oni

    රැ බදුල්ලා පැටියෙක් වෙන්න ඕන බං, උන් දුඹුරු කලු වෙනවා ලොකු උනාම, ඒත් වෙන වෙන පනුවොත් ඉන්නවා බං රැට ලයිට් දාන, :)

    දැන් නම් රැබදුල්ලෙක් දකින්න ගොඩක් අමාරුයි, කනාමැදිරියො උනත් වදවෙලා.

    රෑබදුල්ල නේද බන් ඔය :rolleyes::rolleyes::rolleyes:

    ra badulla :)

    රෑ බදුල්ලෙක් වෙන්න ඕනා..! මමත් හරියටම දන්නෑ. අහලා තිබ්බාට අදමයි දැක්කේ...:yes:
     

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,665
    5,856
    113
    මේ රෑ බදුල්ලෙක්නෙ වෙශියේ :P උඹේ වයස කීයද? :rofl:
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    මේ දැන් එලියට බැස්ස ගමන් බුවෙක් ව දැක්කා..
    ලයිට් එක පත්තු කරන් ඉන්නව..
    phone එකේ flasher එක එක වැදුන ගමන් නිව්වා ලයිට් එක..

    උගෙ ලයිට් එකට තමයි අර පොඩි කූබි අරුන් මුන් කිට්ටු කරන්නෙ ඌට..
    ආපු ගමන් අල්ලගෙන කනව..


     

    mayson baas

    Member
    Oct 16, 2014
    1,239
    139
    0
    මේ දැන් එලියට බැස්ස ගමන් බුවෙක් ව දැක්කා..
    ලයිට් එක පත්තු කරන් ඉන්නව..
    phone එකේ flasher එක එක වැදුන ගමන් නිව්වා ලයිට් එක..

    උගෙ ලයිට් එකට තමයි අර පොඩි කූබි අරුන් මුන් කිට්ටු කරන්නෙ ඌට..
    ආපු ගමන් අල්ලගෙන කනව..



    ගොඩක් ෆ්ලෑශ් ගහන්න එපා මචන්. මේ වගේ නිශාචර සත්තුන්ට එළිය දාරගන්න අමාරුයි.