re badulla kiyanne muta thamai den wada wela gihin , me wage ewunwa parisam karanna oni

ඉස්සෙල්ලම සුබ අලුත් අවුරුද්දක් කියලා ම විස්තරේ කියන්නම්කො.
අද අපේ තාත්තත් එක්ක එලියට ගියවෙලේ ලොකු දීප්තිමත් ලුමිනෙක්ස් කලර් එලියක් දැක්කා. තාත්තා තමයි මටත් පෙන්නුවේ. මම කියුවා කලාමැදිරියෙක් වෙන්නැති කියලා. තාත්තා නෑමයි කියුවා. කෝකටත් කියලා පට්ට කලුවරේ දෙන්නත් එක්ක කිට්ටුවුනා. නිකන්ම නෙමෙයි කලුවරේම අතපතගාලා හොයාගත්ත තඩි පොල්ලකුත් එක්ක.දුර ඉදලා පොන්එකේ ප්ලෑෂර් එක ගහලා බැලුවා. හෆ්ෆා දැන්තමා ඇගට ලේටිකක් ඉනුවේ.
මේකා පනු තඩියෙක්නේ!
මේ පනු තඩියා කහම කහා පාටයි. 2cm විතර දිගයි. පොඩි එලියක් හරි වැටුනොත් මේ උට්ටා ලයිට් එක නිමනවා.
මු ඇවිදින්නේ කලුවරේ විතරයි. එලිය වැටිච්ච හැටියේ මු හිටපු තැනම ගල්වෙනවා.
තාත්තාගෙන් බැනුම් අහගෙන පැය බාගයක් විතර කට්ට කාලා යන්තම් වීඩියෝ පාරක් දාගත්තා...පොටෝස් ටිකකුත් ගත්තා... වැදගත් වුනානම් සලකලා එහෙම යන්න...
re badulla kiyanne muta thamai den wada wela gihin , me wage ewunwa parisam karanna oni
rep+
rep+
rep+
♥-Aurora-♥;18193056 said:
rep+
rep++++
thanks for sharing(+8)
Rep++++

රෑ බදුල්ලො දැකල නෑද්ද බං![]()
රෑ බදුල්ල තමා බන් දැකලා තියෙන්නේ
මූ පැටියෙක්ද මරු නේ බන්
kalin daka natha mcho

re badulla kiyanne muta thamai den wada wela gihin , me wage ewunwa parisam karanna oni
රැ බදුල්ලා පැටියෙක් වෙන්න ඕන බං, උන් දුඹුරු කලු වෙනවා ලොකු උනාම, ඒත් වෙන වෙන පනුවොත් ඉන්නවා බං රැට ලයිට් දාන,![]()
දැන් නම් රැබදුල්ලෙක් දකින්න ගොඩක් අමාරුයි, කනාමැදිරියො උනත් වදවෙලා.
රෑබදුල්ල නේද බන් ඔය![]()
ra badulla![]()

re badulla kiyanne muta thamai den wada wela gihin , me wage ewunwa parisam karanna oni

මේ දැන් එලියට බැස්ස ගමන් බුවෙක් ව දැක්කා..
ලයිට් එක පත්තු කරන් ඉන්නව..
phone එකේ flasher එක එක වැදුන ගමන් නිව්වා ලයිට් එක..
උගෙ ලයිට් එකට තමයි අර පොඩි කූබි අරුන් මුන් කිට්ටු කරන්නෙ ඌට..
ආපු ගමන් අල්ලගෙන කනව..