පන පිටින් මැමත් කෙනෙක්. වෙන්න පුලුවන්ද?
මේකට youtube එකේ ගොඩක් comment වැටිල තියනව. පේන විදියටනම් හදල වෙන්න බැහැ.
Siberia වල අරගෙන තියෙන්නෙ. ටිකක් විතර වැදගත් comment එකක් තිබුන.ඒක යටින් දානව.මට නම් මෙලෝ දෙයක් හිතාගන්න බැහැ.
බලපු කට්ටියට මොනවද හිතෙන්නෙ?

it's all they gave..keep in mind Siberia was the home of woolly mamoth and elephants cannot live in that extreme cold..i will put the print out under discription for all to read..But this makes sense why they have found many fully skinned and with bloodcells etc over the years..they still exist.peace

එකෙක් කියනවා අයිස් දිය වුනාම තව එන්නත් ඉන්නවලු..