පන පිටින් මැමත් කෙනෙක්. වෙන්න පුලුවන්ද?

33000W

Member
පන පිටින් මැමත් කෙනෙක්. වෙන්න පුලුවන්ද?


මේකට youtube එකේ ගොඩක් comment වැටිල තියනව. පේන විදියටනම් හදල වෙන්න බැහැ.:no::no: Siberia වල අරගෙන තියෙන්නෙ. ටිකක් විතර වැදගත් comment එකක් තිබුන.ඒක යටින් දානව.මට නම් මෙලෝ දෙයක් හිතාගන්න බැහැ.:no::no: බලපු කට්ටියට මොනවද හිතෙන්නෙ?:eek::eek:

it's all they gave..keep in mind Siberia was the home of woolly mamoth and elephants cannot live in that extreme cold..i will put the print out under discription for all to read..But this makes sense why they have found many fully skinned and with bloodcells etc over the years..they still exist.peace
 
Nov 18, 2011
1,826
165
0
In Your Shadow
:shocked:

ගෝලීය උෂ්ණත්වය නිසා සයිබීරියාවේ හිම දිය වෙනවා . එක නිසා දැන් ගල් වෙලා හිටපු ඔක්කොම මැමත් ලට පන එනවලු :yes:
 

randitha chathumal

Well-known member
  • Jul 16, 2011
    5,699
    1,070
    113
    :shocked:

    ගෝලීය උෂ්ණත්වය නිසා සයිබීරියාවේ හිම දිය වෙනවා . එක නිසා දැන් ගල් වෙලා හිටපු ඔක්කොම මැමත් ලට පන එනවලු :yes:
    00020468.gif
    00020468.gif
    00020468.gif