පන පිටින් මැමත් කෙනෙක්. වෙන්න පුලුවන්ද?

found :P
diyaga.jpg

සයිබීරියන් වනන්තරේ මැමත් පුරේ කතන්දරේ

memath.jpg
මෙයට වසර විසිපන් ලක්‍ෂ අසූඅටදහසකට පෙර අපූරු යුගයක්‌ පෘථිවිය මත පහළ වුණා. එම යුගයේදී ලෝකයේ තිබූ ප්‍රධාන ග්ලැසියර සියල්ලෙහිම පාහේ භෞතික වෙනස්‌කම් හට ගත්තා. මේ යුගය නිමාවට පත්වූයේ මෙයට වසර එකොළොස්‌දහස්‌ හත්සියයකට පෙරයි. මේ කාලයේදී තමයි මැමත් නමැති සත්ත්ව විශේෂය පෘථිවියේ විවිධ ප්‍රදේශවල සැරිසැරුවේ. අඩි 14 ක්‌ දක්‌වා උස්‌ වූ විශාල දළ ඇති දිගු ලෝම සහිත සිරුරක්‌ ඇති සහ අලින්ගේ පෙනුමැති මැමත් සම්පූර්ණයෙන් ම මාංශ භක්‍ෂක සතුන් වර්ගයක්‌. ශීත කාලගුණික තත්aත්වයක්‌ යටතේ ජීවත් වූ මේ සතුන් ලෝකයේ ප්‍රධාන ග්ලැසියර දියවීමට පටන් ගැනීමත් සමඟම තවදුරටත් අයිස්‌ තිබූ උත්තරාර්ධගෝලය දෙසට සංක්‍රමණය වීමට පටන් ගත්තා. උතුරු ඇමරිකාව, යුරෝපය සහ ආසියාව යන රටවල මේ සතුන් ජීවත් වුණේ විශාල ගල්ගුහා තුළ සමූහ වශයෙන්. විශාල අයිස්‌ තට්‌ටුවක්‌ යට ගනීභවනය වී තිබූ මැමත් සිරුරක්‌ කලකට පෙර සයිබීරියාවෙන් සොයා ගත්තා. ඒ අතර මේ ප්‍රදේශයේ තිබී මැමත් සතුන්ගේ DNA ද ස්‌වල්ප වශයෙන් සොයාගැනීමට හැකි වුණා.

ඇමරිකාවේ කෙන්ටකි ප්‍රාන්තයේ මැමත්ලා ජීවත් වූ විශාල ගුහාවක්‌ තිබෙනවා. මේ ගුහාවට තට්‌ටු 5 ක්‌ තිබෙනවා. ඒ අතර එම තට්‌ටු 5 තුළ විශාල උමං මාර්ග කි. මී. 312 ක්‌ තිබෙනවා. මෙය ලොව විශාලතම ගුහාවයි. පළිඟු, ජිප්සම් හුණු, වර්ණවත් ඛනිජ ද්‍රව්‍ය යනාදියෙන් ගුහා බිත්ති නිර්මාණය වී තිබෙනවා. මේ ගුහාවේ යටම කොටස පිහිටා ඇත්තේ පොළෝ මට්‌ටමට අඩි 350 ක්‌ පහළින්. එම මට්‌ටමේ විශාල විලක්‌ තිබෙනවා. අන්ධ මත්ස්‍යයන් සහ අන්ධ පොකිරිස්‌සන් වැනි ඉතා දුර්ලභ ජලජ සතුන් මේ විලේ සිටිනවා.

මැමත් ප්‍රජාව ලෝකයෙන් වඳ වී ගියාට පසු ඔවුන් ගැන අපට දැන ගන්නට ලැබෙන්නේ පුරාවිද්‍යාඥයන්ගේ පර්යේෂණවලදී හමුවුණු පොසිල සහ විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපටවලදී පමණයි. එහෙත් සයිබීරියාවේ, මිනිසුන් නොගිය දුර බැහැර හිම කාන්තාරවල මැමත්ලා තවමත් ජීවත් වන බව පසුගියදා වාර්තා වුණා. සයිබීරියාවේ රුසියාවට අයත් චුකෝන්කා ප්‍රදේශයේ (මෙය එක්‌රග් නමැති ජන කොටස ජීවත්වන ස්‌වයංපෝෂිත ප්‍රදේශයකි) ගංගාවක්‌ අසලදී මැමත් සතකු වීඩියෝගත කිරීමට හැකිවී තිබෙනවා. මේ සතාගේ සිරුර රතු පැහැති ලෝමවලින් වැසී තිබෙන අතර, එම වර්ණය ස්‌ථිර වශයෙන්ම පෞරාණික මැමත් සතුන්ගේ ලෝමවල වර්ණය බව සොයාගෙන තිබෙනවා.

රුසියානුවන් මේ මැමත් සතා වීඩියෝ කළේ එම සතා සිටි ප්‍රදේශය අසලින් ඉදිකිරීමට නියමිත පාරක්‌ සැලසුම් කරමින් සිටියදී. වීඩියෝව අයත් රුසියානු සිවිල් ඉංජිනේරුවා මේ ගැන කිසිදු ප්‍රකාශයක්‌ කිරීමෙන් වැළකී සිටිනවා.

විශ්මයජනක දේ ගැන ලියන ලේඛකයකු වන මයිකල් කොගෙන් කියන්නේ සයිබීරියාව මිනිස්‌ පා නොගැටුනු අති විශාල ප්‍රදේශයක්‌ නිසා බොහෝ රහස්‌ එහි සැඟව ඇති බවයි. විශේෂයෙන් ම අවසන් අයිස්‌ යුගය නිම වීමත් සමඟම වඳ වී ගිය බවට සැක කෙරෙන ජීවීන් අති විශාල ප්‍රමාණයක්‌ සයිබීරියාවේ අයිස්‌ කාන්තාරයේ සිටින්නට ඉඩ ඇති බව ඔහු විශ්වාස කරනවා. යම් හෙයකින් සයිබීරියාවෙන් මැමත්ලා හමුවුණොත් එම ප්‍රදේශය සංවර්ධනය කිරීම හා ඒ හරහා පාරවල් කැපීම අත්හැර දැමීමට රුසියන් රජයට සිදුවෙන බව ඔහුගේ අදහසයි.

මෙයට වසර 150000 කට පෙර සයිබීරියාවේ මැමත්ලා ජීවත් වුණ බවට සාක්‍ෂි තිබෙනවා. වසර 10000 කට පෙර ඔවුන් වඳ වූ බව පොදු පිළිගැනීම වුණත් ක්‍රි. පූ. 1700 වන තුරුත් සයිබීරියාවේ එරැංගල් දූපතේ මේ සතුන් ජීවත් වූ බවට ලිs�ත සාක්‍ෂි තිබෙනවා.

සංඛනාද වෙදගෙවත්ත
 
  • Like
Reactions: 33000W

33000W

Member
found :P

මැමත් ප්‍රජාව ලෝකයෙන් වඳ වී ගියාට පසු ඔවුන් ගැන අපට දැන ගන්නට ලැබෙන්නේ පුරාවිද්‍යාඥයන්ගේ පර්යේෂණවලදී හමුවුණු පොසිල සහ විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපටවලදී පමණයි. එහෙත් සයිබීරියාවේ, මිනිසුන් නොගිය දුර බැහැර හිම කාන්තාරවල මැමත්ලා තවමත් ජීවත් වන බව පසුගියදා වාර්තා වුණා. සයිබීරියාවේ රුසියාවට අයත් චුකෝන්කා ප්‍රදේශයේ (මෙය එක්‌රග් නමැති ජන කොටස ජීවත්වන ස්‌වයංපෝෂිත ප්‍රදේශයකි) ගංගාවක්‌ අසලදී මැමත් සතකු වීඩියෝගත කිරීමට හැකිවී තිබෙනවා. මේ සතාගේ සිරුර රතු පැහැති ලෝමවලින් වැසී තිබෙන අතර, එම වර්ණය ස්‌ථිර වශයෙන්ම පෞරාණික මැමත් සතුන්ගේ ලෝමවල වර්ණය බව සොයාගෙන තිබෙනවා.

රුසියානුවන් මේ මැමත් සතා වීඩියෝ කළේ එම සතා සිටි ප්‍රදේශය අසලින් ඉදිකිරීමට නියමිත පාරක්‌ සැලසුම් කරමින් සිටියදී. වීඩියෝව අයත් රුසියානු සිවිල් ඉංජිනේරුවා මේ ගැන කිසිදු ප්‍රකාශයක්‌ කිරීමෙන් වැළකී සිටිනවා.

විශ්මයජනක දේ ගැන ලියන ලේඛකයකු වන මයිකල් කොගෙන් කියන්නේ සයිබීරියාව මිනිස්‌ පා නොගැටුනු අති විශාල ප්‍රදේශයක්‌ නිසා බොහෝ රහස්‌ එහි සැඟව ඇති බවයි. විශේෂයෙන් ම අවසන් අයිස්‌ යුගය නිම වීමත් සමඟම වඳ වී ගිය බවට සැක කෙරෙන ජීවීන් අති විශාල ප්‍රමාණයක්‌ සයිබීරියාවේ අයිස්‌ කාන්තාරයේ සිටින්නට ඉඩ ඇති බව ඔහු විශ්වාස කරනවා. යම් හෙයකින් සයිබීරියාවෙන් මැමත්ලා හමුවුණොත් එම ප්‍රදේශය සංවර්ධනය කිරීම හා ඒ හරහා පාරවල් කැපීම අත්හැර දැමීමට රුසියන් රජයට සිදුවෙන බව ඔහුගේ අදහසයි.

සංඛනාද වෙදගෙවත්ත
:shocked::shocked::shocked::shocked::shocked:
thanks machan.ගොඩක් දේවල් දැනගත්ත.එතකොට මේ වැඩේ ඇත්ත වෙන්නත් ඉඩ තියනව ඒ කියන්නෙ.:confused::confused::confused::confused:
 
33000W

Member
:):):)
boruwak ban boruwak.u yanawidiyen eka therenawa
manda ban.mokadda kiyala:)
:shocked::shocked::shocked::shocked:
◄KASUN►;12207954 said:
:eek::eek:
thanx machan hithaa ganna baruwa inne banz
:yes::yes::yes::yes:
Aliyek nemeida..:P
:no::no::no:නෑ ඔය කොටියෙක්.:eek:

:frown::frown::frown::frown: උබ මට කොල්ලොප්පන් කරනවද?:lol::lol::lol: