
found
මැමත් ප්‍රජාව ලෝකයෙන් වඳ වී ගියාට පසු ඔවුන් ගැන අපට දැන ගන්නට ලැබෙන්නේ පුරාවිද්‍යාඥයන්ගේ පර්යේෂණවලදී හමුවුණු පොසිල සහ විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපටවලදී පමණයි. එහෙත් සයිබීරියාවේ, මිනිසුන් නොගිය දුර බැහැර හිම කාන්තාරවල මැමත්ලා තවමත් ජීවත් වන බව පසුගියදා වාර්තා වුණා. සයිබීරියාවේ රුසියාවට අයත් චුකෝන්කා ප්‍රදේශයේ (මෙය එක්රග් නමැති ජන කොටස ජීවත්වන ස්වයංපෝෂිත ප්රදේශයකි) ගංගාවක් අසලදී මැමත් සතකු වීඩියෝගත කිරීමට හැකිවී තිබෙනවා. මේ සතාගේ සිරුර රතු පැහැති ලෝමවලින් වැසී තිබෙන අතර, එම වර්ණය ස්ථිර වශයෙන්ම පෞරාණික මැමත් සතුන්ගේ ලෝමවල වර්ණය බව සොයාගෙන තිබෙනවා.
රුසියානුවන් මේ මැමත් සතා වීඩියෝ කළේ එම සතා සිටි ප්‍රදේශය අසලින් ඉදිකිරීමට නියමිත පාරක් සැලසුම් කරමින් සිටියදී. වීඩියෝව අයත් රුසියානු සිවිල් ඉංජිනේරුවා මේ ගැන කිසිදු ප්‍රකාශයක් කිරීමෙන් වැළකී සිටිනවා.
විශ්මයජනක දේ ගැන ලියන ලේඛකයකු වන මයිකල් කොගෙන් කියන්නේ සයිබීරියාව මිනිස් පා නොගැටුනු අති විශාල ප්‍රදේශයක් නිසා බොහෝ රහස් එහි සැඟව ඇති බවයි. විශේෂයෙන් ම අවසන් අයිස් යුගය නිම වීමත් සමඟම වඳ වී ගිය බවට සැක කෙරෙන ජීවීන් අති විශාල ප්‍රමාණයක් සයිබීරියාවේ අයිස් කාන්තාරයේ සිටින්නට ඉඩ ඇති බව ඔහු විශ්වාස කරනවා. යම් හෙයකින් සයිබීරියාවෙන් මැමත්ලා හමුවුණොත් එම ප්‍රදේශය සංවර්ධනය කිරීම හා ඒ හරහා පාරවල් කැපීම අත්හැර දැමීමට රුසියන් රජයට සිදුවෙන බව ඔහුගේ අදහසයි.
සංඛනාද වෙදගෙවත්ත









bump



manda ban.mokadda kiyalaboruwak ban boruwak.u yanawidiyen eka therenawa





◄KASUN►;12207954 said:boru


thanx machan hithaa ganna baruwa inne banz




Aliyek nemeida..![]()


නෑ ඔය කොටියෙක්.



උබ මට කොල්ලොප්පන් කරනවද?

