පපර - නාමල් - මහින්ද

Dennied

Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව

    සමහරු හිතන්න ඇති නේද බං මේ මිනිස්සු ජීවිතේම කළකිරිලා පිළිකුල් භාවනා කරාවි කියලා..
    මෙයාලට කිසි රිදිල්ලක් රිදිලා නෑ.
    උන් උන්ගේ ජීවිතේ වෙනදා වගේම හිනාවෙලා ගත කරනවා.
    වෙනදටත් වඩා හොඳට.
    දැන් කවුරුවත් බනින්නෙත් නෑනේ..
    :yes::yes:
     

    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,567
    2,392
    113

    සමහරු හිතන්න ඇති නේද බං මේ මිනිස්සු ජීවිතේම කළකිරිලා පිළිකුල් භාවනා කරාවි කියලා..
    මෙයාලට කිසි රිදිල්ලක් රිදිලා නෑ.
    උන් උන්ගේ ජීවිතේ වෙනදා වගේම හිනාවෙලා ගත කරනවා.
    වෙනදටත් වඩා හොඳට.
    දැන් කවුරුවත් බනින්නෙත් නෑනේ..
    :yes::yes:

    සල්ලී තියනවනම් මොකටද බං රිදෙන්නේ. විදවන්නේ.. :rolleyes:
     
    Sep 4, 2015
    3,212
    269
    0
    මට නම් හිනා ගියා. සුපිරි ආතල් එකක්. නාමල් මොනා වුනත් සතුටින් ඉන්නවා. මහින්ද මහත්තයත් ගොඩක් සතුටින්. අනිත් උන්ගෙ පුක බිම ඇනිලා. :yes: