පපියෙක් විකිනීමට ikman.lk

Chikamawa

Member
Jan 3, 2015
3,353
396
0
පපියෙක් විකිනීමට ikman.lk

මරණ තර්ජන හේතුවෙන් ත්‍රෙඩය වසන ලදි
 
Last edited:
  • Like
Reactions: JesonRulez

senal7

Member
Aug 20, 2013
10,229
562
0
with my newly born son
හ්ම්:dull:
ගොඩක් රටවල පවුන්ඩ් පපීස් කියලා දඩාවතේ යන බලු පැටවුන්ගේ ශෙල්ටර් තියනවා. ඒ අයට වෙබ්සයිටුත් තියනවා. තමන් ආස කරන සතෙක් ඉන්නවනම් බලලා ගත්තැකි.. බ්‍රීඩ් කරන අය ලග ගනන්නේ, ඒත් අර තැන්වල අවතැන් උන සත්තු ගනන් අඩුයි. ඒ වගේම නැටුරල් ගතියට ඉන්නවා.
 
Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    නෑ ඉතින්. පන තියෙන සතෙක් විකුනනව කියල ඇඩ් දානවද?:no:

    :confused::eek: අදමද මෙහෙම ඇඩ් එකක් දැක්කේ? සිරාවටම කියන්නේ උඹ?
     
    Derana_LOL

    Banned
    Aug 27, 2015
    168
    23
    0
    ටික කාලයක් යද්දී තම තමන්ගේ ළමයි විකුනන්නත් AD දැයි බන්.
    සත්තු නිකන් දෙන එක වෙනම දෙයක්.
    විකුනන්නේ මුන් අර වැඩේ කරලා හදලා වගේ
     
    Chikamawa

    Member
    Jan 3, 2015
    3,353
    396
    0

    Chikamawa

    Member
    Jan 3, 2015
    3,353
    396
    0
    ටික කාලයක් යද්දී තම තමන්ගේ ළමයි විකුනන්නත් AD දැයි බන්.
    සත්තු නිකන් දෙන එක වෙනම දෙයක්.
    විකුනන්නේ මුන් අර වැඩේ කරලා හදලා වගේ

    ඇත්ත කතාව. 100% එකඟයි.
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    ඒක හරි නැති වැඩක්. ebay එකෙන් බඩුවක් ඕඩර් කරනව වගේ පන තියෙන සත්තු ඕඩර් කරන්න තිබ්බොත්?:dull:
    ලොකේ දැන් වෙනස් බන්. ඉස්සර උබ අහලා නැනේ සෙරගේටට් මදර්ලා කියලා ජාතියක්. දැන් තායිලන්ඩ් වියට්නාම් වගේ රටවල ඉන්නවා එහෙම ගැනු.. ඔනේ නම් ලමයි හදන්න බැරි ගර්බාශයේ ප්‍රශ්න තියන ගැනියෙකුට හරි පවුලකට හරි තමන්ගේ ඩිම්බයි, තමන්ගේ සහකාරයගේ ශුක්‍රානුයි අර සෙරගේටට් ගැනු කෙනාගේ ප්ලන්ට් කරලා දරුවෙක් හදාගත්තැකි.. දැන් තායිලන්ඩ් වල කමර්ශලි තහනම්, ඉස්සර ඔකත් වෙබ්සයිට් වල ගියා..
     
    බල්ලො මිනිස්සු වෙලා මිනිස්සු බලු වෙලා:no::no::no: