What's wrong here machan? Just didn't get it.![]()

May be he misread puppy with penisWhat's wrong here machan? Just didn't get it.![]()


ඉතින් බන් ඌ කොහොමද එහෙමනම් විකුනන්නේ. මරලා විකුනන්නද?නෑ ඉතින්. පන තියෙන සතෙක් විකුනනව කියල ඇඩ් දානවද?![]()
ඉතින් බන් ඌ කොහොමද එහෙමනම් විකුනන්නේ. මරලා විකුනන්නද?

නෑ ඉතින්. පන තියෙන සතෙක් විකුනනව කියල ඇඩ් දානවද?![]()
ගොඩක් රටවල පවුන්ඩ් පපීස් කියලා දඩාවතේ යන බලු පැටවුන්ගේ ශෙල්ටර් තියනවා. ඒ අයට වෙබ්සයිටුත් තියනවා. තමන් ආස කරන සතෙක් ඉන්නවනම් බලලා ගත්තැකි.. බ්රීඩ් කරන අය ලග ගනන්නේ, ඒත් අර තැන්වල අවතැන් උන සත්තු ගනන් අඩුයි. ඒ වගේම නැටුරල් ගතියට ඉන්නවා.හ්ම්![]()
නෑ ඉතින්. පන තියෙන සතෙක් විකුනනව කියල ඇඩ් දානවද?![]()

අදමද මෙහෙම ඇඩ් එකක් දැක්කේ? සිරාවටම කියන්නේ උඹ?
යකෝ වෙනම සෙක්ෂන් එකක් තියෙන්නෙ ikman එකේ..
සත්තු විකුනන්න
http://ikman.lk/en/ads/animals-in-sri-lanka-489?query=

ටික කාලයක් යද්දී තම තමන්ගේ ළමයි විකුනන්නත් AD දැයි බන්.
සත්තු නිකන් දෙන එක වෙනම දෙයක්.
විකුනන්නේ මුන් අර වැඩේ කරලා හදලා වගේ
යකෝ වෙනම සෙක්ෂන් එකක් තියෙන්නෙ ikman එකේ..
සත්තු විකුනන්න
http://ikman.lk/en/ads/animals-in-sri-lanka-489?query=


ලොකේ දැන් වෙනස් බන්. ඉස්සර උබ අහලා නැනේ සෙරගේටට් මදර්ලා කියලා ජාතියක්. දැන් තායිලන්ඩ් වියට්නාම් වගේ රටවල ඉන්නවා එහෙම ගැනු.. ඔනේ නම් ලමයි හදන්න බැරි ගර්බාශයේ ප්රශ්න තියන ගැනියෙකුට හරි පවුලකට හරි තමන්ගේ ඩිම්බයි, තමන්ගේ සහකාරයගේ ශුක්රානුයි අර සෙරගේටට් ගැනු කෙනාගේ ප්ලන්ට් කරලා දරුවෙක් හදාගත්තැකි.. දැන් තායිලන්ඩ් වල කමර්ශලි තහනම්, ඉස්සර ඔකත් වෙබ්සයිට් වල ගියා..ඒක හරි නැති වැඩක්. ebay එකෙන් බඩුවක් ඕඩර් කරනව වගේ පන තියෙන සත්තු ඕඩර් කරන්න තිබ්බොත්?![]()
ලොකේ දැන් වෙනස් බන්. ඉස්සර උබ අහලා නැනේ සෙරගේටට් මදර්ලා කියලා ජාතියක්. දැන් තායිලන්ඩ් වියට්නාම් වගේ රටවල ඉන්නවා එහෙම ගැනු.. ඔනේ නම් ලමයි හදන්න බැරි ගර්බාශයේ ප්රශ්න තියන ගැනියෙකුට හරි පවුලකට හරි තමන්ගේ ඩිම්බයි, තමන්ගේ සහකාරයගේ ශුක්රානුයි අර සෙරගේටට් ගැනු කෙනාගේ ප්ලන්ට් කරලා දරුවෙක් හදාගත්තැකි.. දැන් තායිලන්ඩ් වල කමර්ශලි තහනම්, ඉස්සර ඔකත් වෙබ්සයිට් වල ගියා..


