පපියෙක් විකිනීමට ikman.lk

Chikamawa

Member
Jan 3, 2015
3,353
396
0
ay bn ona tharam balu patau wikinanne uba dakala nadda mechchara kal :shocked:

විකුනනව දැකල තියෙනව. මේක නිකන් ඔන්ලයින් මාකට් කරගෙන විකුනන එක චාටර්නෙ. දන්න කෙනෙක්ට දෙන එක කමක් නෑ කියමුකො.
 
අනික උන්ට එහෙම කරන්න මොකක්ද තියෙන අයිතිය. පාරෙ වැටිල ඉන්න බල්ලෙක් අරන් ගිහින් උට හොඳ අනාගතයක් දෙන්න පුළුවන් කෙනෙක්ට විකුනන එක වෙනයි. මෙතන තනිකර මුදල් ඉපයීමට කරන වැඩක්නෙ බල්ලොන්ගෙන්.
 
senal7

Member
Aug 20, 2013
10,229
562
0
with my newly born son

ඉතින් පෙට් ශොප් වලත් කරන්නේ ඔකමනේ බන්.. ඔය ඔනා තරම් ලන්කාවේ කඩවල් ඉස්සරහා බලු පැටව් කූඩුවේ දාලා විකිනීමට කියලා බොඩ් ගහලා තියෙන්නේ, ඒ හැටියට මේ හොදා බන්. උන් කූඩුවල පොල් අඩුක් කරලා වගේ. මූ අඩු තරමේ එකෙක් ගෙනියන්න එනකන් ගෙදර ඉන්නවා ඇතිනේ නිඩහසේ..
 
Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ඔව්.

    දැන් සෑහෙන කාලයකට කලින් පටන් ගත්ත බිස්නස් එකක් බන් ඕක.. සමහරු වෙනම ජොබ් එකක් විදිහටම බල්ලො හදල පැටව් අරගෙන විකුණන එක කරනවා මහා පරිමාණ විදිහට...

    අනිත් හොදම වැඩේ කියන්නේ හොද හොද බල්ලො ඉන්නවා උන්ට කියල අහවල් වැඩේ කරගන්න ඕනිනන් මෙච්චරයි කියල ඇඩ් දාන කාලයක් මේක බන්.. උදාහරණයක් විදිහට ජර්මන් ෂෙපර්ඩ පිරිමි එකෙක්නන් වෙන තැනකට ගිහින් ‍වෙන බැල්ලියෙක්ට අහවල් වැඩේ කරල එන්න රුපියල් 10,000 ක් විතර අය කරන කාලයක් බන් මේක..:shocked::shocked::shocked: පැටව් ඕනි නිසා මිනිස්සු එහෙම සල්ලි දීල තමන් ගාව ඉන්න බැල්ලිට අහවල් වැඩේ කරවගන්නවා හොද බල්ලෙක් හොයාගෙන..

    http://ikman.lk/en/ad/dalmatian-male-dog-for-crossing-for-sale-colombo

    http://ikman.lk/en/ad/labrador-dogs-for-stud-and-pups-for-sale-colombo-7

    http://ikman.lk/en/ad/golden-retriever-dog-for-stud-crossing-for-sale-colombo
     
    Last edited:

    Chikamawa

    Member
    Jan 3, 2015
    3,353
    396
    0
    ඉතින් පෙට් ශොප් වලත් කරන්නේ ඔකමනේ බන්.. ඔය ඔනා තරම් ලන්කාවේ කඩවල් ඉස්සරහා බලු පැටව් කූඩුවේ දාලා විකිනීමට කියලා බොඩ් ගහලා තියෙන්නේ, ඒ හැටියට මේ හොදා බන්. උන් කූඩුවල පොල් අඩුක් කරලා වගේ. මූ අඩු තරමේ එකෙක් ගෙනියන්න එනකන් ගෙදර ඉන්නවා ඇතිනේ නිඩහසේ..

    :dull:
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    අනික උන්ට එහෙම කරන්න මොකක්ද තියෙන අයිතිය. පාරෙ වැටිල ඉන්න බල්ලෙක් අරන් ගිහින් උට හොඳ අනාගතයක් දෙන්න පුළුවන් කෙනෙක්ට විකුනන එක වෙනයි. මෙතන තනිකර මුදල් ඉපයීමට කරන වැඩක්නෙ බල්ලොන්ගෙන්.
    බ්‍රීඩින් කරන එක බිස්නස් එකක් මචන්.. සමහර ගැනු අය ස්වයන් රැකියාවටත් කරනවා. බල්ලො විතරක් නෙමෙයි, පුසොන්වත් කරනවා. ඔකම තමා එලහරක්ටත් කරන්නේ බ්‍රීඩින් ෆැසිලිටිවල..
     
    Chikamawa

    Member
    Jan 3, 2015
    3,353
    396
    0
    දැන් සෑහෙන කාලයකට කලින් පටන් ගත්ත බිස්නස් එකක් බන් ඕක.. සමහරු වෙනම ජොබ් එකක් විදිහටම බල්ලො හදල පැටව් අරගෙන විකුණන එක කරනවා මහා පරිමාණ විදිහට...

    අනිත් හොදම වැඩේ කියන්නේ හොද හොද බල්ලො ඉන්නවා උන්ට කියල අහවල් වැඩේ කරගන්න ඕනිනන් මෙච්චරයි කියල ඇඩ් දාන කාලයක් මේක බන්.. උදාහරණයක් විදිහට ජර්මන් ෂෙපර්ඩ පිරිමි එකෙක්නන් වෙන තැනකට ගිහින් ‍වෙන බැල්ලියෙක්ට අහවල් වැඩේ කරල එන්න රුපියල් 10,000 ක් විතර අය කරන කාලයක් බන් මේක..:shocked::shocked::shocked: පැටව් ඕනි නිසා මිනිස්සු එහෙම සල්ලි දීල තමන් ගාව ඉන්න බැල්ලිට අහවල් වැඩේ කරවගන්නවා හොද බල්ලෙක් හොයාගෙන..

    :no::frown:
     
    මම මේක තරයේ හෙලා දකිනව.:frown:
     
    ඔව්.. බල්ලට ආතල් එක, ස්වාමියට මොනර කොල. වින් වින් සිටුඒශන්..
     
    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    අනික උන්ට එහෙම කරන්න මොකක්ද තියෙන අයිතිය. පාරෙ වැටිල ඉන්න බල්ලෙක් අරන් ගිහින් උට හොඳ අනාගතයක් දෙන්න පුළුවන් කෙනෙක්ට විකුනන එක වෙනයි. මෙතන තනිකර මුදල් ඉපයීමට කරන වැඩක්නෙ බල්ලොන්ගෙන්.
    ape gewal paththe gedarak thiyenawa eka thama eh gedara ganith oka thama karana business eka ballo jathi godak innawa gedara wenama wenama ekek wedath innawa okatama :sorry: Mudal ipayima thama bn oya hema ekama karannne :dull: kohomhari ithin eh ballo salli deela ganna nisa samahra minissunta wada hodata innawa :)
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ඔව්.. බල්ලට ආතල් එක, ස්වාමියට මොනර කොල. වින් වින් සිටුඒශන්..

    :lol::lol:

    සල්ලිත් දීලා බැල්ලිත් දීලා අහක බලන් ඉන්න වෙන්නෙ බැල්ලිගෙ අයිතිකාරයට අරූ වැඩේ කරනකල්
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    මම මේක තරයේ හෙලා දකිනව.:frown:
    විකිනෙන සමාජයක් බන්.. අන්ත කුජීතයි.. ඇඩොප්ටින්ග් ඒජන්සි වලට ලමයි හොයාගෙන එන මීස්සු දැක්කොත් උබ පුදුම වෙයි බන්. උන් හොයන්නේ සුපිරි ලමයි. පොල් තොරනවා වගේ උන් ලමයි තොරන්නේ.. එහෙමත් දෙමව්පියෙක් තමා අසරන දරුවෙක් අරන් යන්නේ. අනිත් උන් ඔක්කොම හොයන්නේ පොශ් ලමයි. පොශ් ලමයි ඉදීවියැ අනාත නිවාසවල.. පුදුම ලොකයක් බන්.
     
    Chikamawa

    Member
    Jan 3, 2015
    3,353
    396
    0
    ape gewal paththe gedarak thiyenawa eka thama eh gedara ganith oka thama karana business eka ballo jathi godak innawa gedara wenama wenama ekek wedath innawa okatama :sorry: Mudal ipayima thama bn oya hema ekama karannne :dull: kohomhari ithin eh ballo salli deela ganna nisa samahra minissunta wada hodata innawa :)

    :):(
     
    Chikamawa

    Member
    Jan 3, 2015
    3,353
    396
    0
    විකිනෙන සමාජයක් බන්.. අන්ත කුජීතයි.. ඇඩොප්ටින්ග් ඒජන්සි වලට ලමයි හොයාගෙන එන මීස්සු දැක්කොත් උබ පුදුම වෙයි බන්. උන් හොයන්නේ සුපිරි ලමයි. පොල් තොරනවා වගේ උන් ලමයි තොරන්නේ.. එහෙමත් දෙමව්පියෙක් තමා අසරන දරුවෙක් අරන් යන්නේ. අනිත් උන් ඔක්කොම හොයන්නේ පොශ් ලමයි. පොශ් ලමයි ඉදීවියැ අනාත නිවාසවල.. පුදුම ලොකයක් බන්.

    මේවට හොඳයි කියන්නත් බෑ, මොනව උනත් අනාත නිවාසෙ ඉන්න ළමය හදා ගන්න ගන්න නිසා නරකයි කියන්නත් බෑ.
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    :lol::lol:

    සල්ලිත් දීලා බැල්ලිත් දීලා අහක බලන් ඉන්න වෙන්නෙ බැල්ලිගෙ අයිතිකාරයට අරූ වැඩේ කරනකල්
    ඉස්සරහට බලපන්කො ඔක මිනිස්සුන්ටත් වෙන්නේ නැද්ද කියලා.. උකනවටයි, උකාගන්නවටයි සල්ලි ගෙවන කාලයක් ලගදිම එනවා..
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ඉස්සරහට බලපන්කො ඔක මිනිස්සුන්ටත් වෙන්නේ නැද්ද කියලා.. උකනවටයි, උකාගන්නවටයි සල්ලි ගෙවන කාලයක් ලගදිම එනවා..

    සයිට් එකක් මතක් වුනා...:lol:
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    නෑ ඉතින්. පන තියෙන සතෙක් විකුනනව කියල ඇඩ් දානවද?:no:

    ikman එකේ සෑහෙන්න තියෙනවා බන් ඔය විදියේ සත්තු විකුනන්න ads දාල. සමහර ඕකම කරලා ජීවත් වෙන එවුනුත් ඉන්නවා බන්. :(
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ikman එකේ සෑහෙන්න තියෙනවා බන් ඔය විදියේ සත්තු විකුනන්න ads දාල. සමහර ඕකම කරලා ජීවත් වෙන එවුනුත් ඉන්නවා බන්. :(

    එලකිරි එකේ සෑහෙන්න ඉන්නවා බන් ඔය විදියේ සත්තු ඇවටර් එකට දාල. සමහර ඕකම කරලා ජීවත් වෙන එවුනුත් ඉන්නවා බන්.
    avatar482203_32.gif
     
    Last edited: