ay bn ona tharam balu patau wikinanne uba dakala nadda mechchara kal![]()
ay bn ona tharam balu patau wikinanne uba dakala nadda mechchara kal![]()
ඉතින් පෙට් ශොප් වලත් කරන්නේ ඔකමනේ බන්.. ඔය ඔනා තරම් ලන්කාවේ කඩවල් ඉස්සරහා බලු පැටව් කූඩුවේ දාලා විකිනීමට කියලා බොඩ් ගහලා තියෙන්නේ, ඒ හැටියට මේ හොදා බන්. උන් කූඩුවල පොල් අඩුක් කරලා වගේ. මූ අඩු තරමේ එකෙක් ගෙනියන්න එනකන් ගෙදර ඉන්නවා ඇතිනේ නිඩහසේ..විකුනනව දැකල තියෙනව. මේක නිකන් ඔන්ලයින් මාකට් කරගෙන විකුනන එක චාටර්නෙ. දන්න කෙනෙක්ට දෙන එක කමක් නෑ කියමුකො.
ඔව්.


පැටව් ඕනි නිසා මිනිස්සු එහෙම සල්ලි දීල තමන් ගාව ඉන්න බැල්ලිට අහවල් වැඩේ කරවගන්නවා හොද බල්ලෙක් හොයාගෙන..ඉතින් පෙට් ශොප් වලත් කරන්නේ ඔකමනේ බන්.. ඔය ඔනා තරම් ලන්කාවේ කඩවල් ඉස්සරහා බලු පැටව් කූඩුවේ දාලා විකිනීමට කියලා බොඩ් ගහලා තියෙන්නේ, ඒ හැටියට මේ හොදා බන්. උන් කූඩුවල පොල් අඩුක් කරලා වගේ. මූ අඩු තරමේ එකෙක් ගෙනියන්න එනකන් ගෙදර ඉන්නවා ඇතිනේ නිඩහසේ..

බ්රීඩින් කරන එක බිස්නස් එකක් මචන්.. සමහර ගැනු අය ස්වයන් රැකියාවටත් කරනවා. බල්ලො විතරක් නෙමෙයි, පුසොන්වත් කරනවා. ඔකම තමා එලහරක්ටත් කරන්නේ බ්රීඩින් ෆැසිලිටිවල..අනික උන්ට එහෙම කරන්න මොකක්ද තියෙන අයිතිය. පාරෙ වැටිල ඉන්න බල්ලෙක් අරන් ගිහින් උට හොඳ අනාගතයක් දෙන්න පුළුවන් කෙනෙක්ට විකුනන එක වෙනයි. මෙතන තනිකර මුදල් ඉපයීමට කරන වැඩක්නෙ බල්ලොන්ගෙන්.
දැන් සෑහෙන කාලයකට කලින් පටන් ගත්ත බිස්නස් එකක් බන් ඕක.. සමහරු වෙනම ජොබ් එකක් විදිහටම බල්ලො හදල පැටව් අරගෙන විකුණන එක කරනවා මහා පරිමාණ විදිහට...
අනිත් හොදම වැඩේ කියන්නේ හොද හොද බල්ලො ඉන්නවා උන්ට කියල අහවල් වැඩේ කරගන්න ඕනිනන් මෙච්චරයි කියල ඇඩ් දාන කාලයක් මේක බන්.. උදාහරණයක් විදිහට ජර්මන් ෂෙපර්ඩ පිරිමි එකෙක්නන් වෙන තැනකට ගිහින් වෙන බැල්ලියෙක්ට අහවල් වැඩේ කරල එන්න රුපියල් 10,000 ක් විතර අය කරන කාලයක් බන් මේක..පැටව් ඕනි නිසා මිනිස්සු එහෙම සල්ලි දීල තමන් ගාව ඉන්න බැල්ලිට අහවල් වැඩේ කරවගන්නවා හොද බල්ලෙක් හොයාගෙන..


බ්රීඩින් කරන එක බිස්නස් එකක් මචන්.. සමහර ගැනු අය ස්වයන් රැකියාවටත් කරනවා. බල්ලො විතරක් නෙමෙයි, පුසොන්වත් කරනවා. ඔකම තමා එලහරක්ටත් කරන්නේ බ්රීඩින් ෆැසිලිටිවල..

ඔව්.. බල්ලට ආතල් එක, ස්වාමියට මොනර කොල. වින් වින් සිටුඒශන්..දැන් සෑහෙන කාලයකට කලින් පටන් ගත්ත බිස්නස් එකක් බන් ඕක.. සමහරු වෙනම ජොබ් එකක් විදිහටම බල්ලො හදල පැටව් අරගෙන විකුණන එක කරනවා මහා පරිමාණ විදිහට...
අනිත් හොදම වැඩේ කියන්නේ හොද හොද බල්ලො ඉන්නවා උන්ට කියල අහවල් වැඩේ කරගන්න ඕනිනන් මෙච්චරයි කියල ඇඩ් දාන කාලයක් මේක බන්.. උදාහරණයක් විදිහට ජර්මන් ෂෙපර්ඩ පිරිමි එකෙක්නන් වෙන තැනකට ගිහින් වෙන බැල්ලියෙක්ට අහවල් වැඩේ කරල එන්න රුපියල් 10,000 ක් විතර අය කරන කාලයක් බන් මේක..පැටව් ඕනි නිසා මිනිස්සු එහෙම සල්ලි දීල තමන් ගාව ඉන්න බැල්ලිට අහවල් වැඩේ කරවගන්නවා හොද බල්ලෙක් හොයාගෙන..
ape gewal paththe gedarak thiyenawa eka thama eh gedara ganith oka thama karana business eka ballo jathi godak innawa gedara wenama wenama ekek wedath innawa okatamaඅනික උන්ට එහෙම කරන්න මොකක්ද තියෙන අයිතිය. පාරෙ වැටිල ඉන්න බල්ලෙක් අරන් ගිහින් උට හොඳ අනාගතයක් දෙන්න පුළුවන් කෙනෙක්ට විකුනන එක වෙනයි. මෙතන තනිකර මුදල් ඉපයීමට කරන වැඩක්නෙ බල්ලොන්ගෙන්.
Mudal ipayima thama bn oya hema ekama karannne
kohomhari ithin eh ballo salli deela ganna nisa samahra minissunta wada hodata innawa 
ඔව්.. බල්ලට ආතල් එක, ස්වාමියට මොනර කොල. වින් වින් සිටුඒශන්..


විකිනෙන සමාජයක් බන්.. අන්ත කුජීතයි.. ඇඩොප්ටින්ග් ඒජන්සි වලට ලමයි හොයාගෙන එන මීස්සු දැක්කොත් උබ පුදුම වෙයි බන්. උන් හොයන්නේ සුපිරි ලමයි. පොල් තොරනවා වගේ උන් ලමයි තොරන්නේ.. එහෙමත් දෙමව්පියෙක් තමා අසරන දරුවෙක් අරන් යන්නේ. අනිත් උන් ඔක්කොම හොයන්නේ පොශ් ලමයි. පොශ් ලමයි ඉදීවියැ අනාත නිවාසවල.. පුදුම ලොකයක් බන්.මම මේක තරයේ හෙලා දකිනව.![]()
ape gewal paththe gedarak thiyenawa eka thama eh gedara ganith oka thama karana business eka ballo jathi godak innawa gedara wenama wenama ekek wedath innawa okatamaMudal ipayima thama bn oya hema ekama karannne
kohomhari ithin eh ballo salli deela ganna nisa samahra minissunta wada hodata innawa
![]()


විකිනෙන සමාජයක් බන්.. අන්ත කුජීතයි.. ඇඩොප්ටින්ග් ඒජන්සි වලට ලමයි හොයාගෙන එන මීස්සු දැක්කොත් උබ පුදුම වෙයි බන්. උන් හොයන්නේ සුපිරි ලමයි. පොල් තොරනවා වගේ උන් ලමයි තොරන්නේ.. එහෙමත් දෙමව්පියෙක් තමා අසරන දරුවෙක් අරන් යන්නේ. අනිත් උන් ඔක්කොම හොයන්නේ පොශ් ලමයි. පොශ් ලමයි ඉදීවියැ අනාත නිවාසවල.. පුදුම ලොකයක් බන්.
ඉස්සරහට බලපන්කො ඔක මිනිස්සුන්ටත් වෙන්නේ නැද්ද කියලා.. උකනවටයි, උකාගන්නවටයි සල්ලි ගෙවන කාලයක් ලගදිම එනවා..
සල්ලිත් දීලා බැල්ලිත් දීලා අහක බලන් ඉන්න වෙන්නෙ බැල්ලිගෙ අයිතිකාරයට අරූ වැඩේ කරනකල්
ඉස්සරහට බලපන්කො ඔක මිනිස්සුන්ටත් වෙන්නේ නැද්ද කියලා.. උකනවටයි, උකාගන්නවටයි සල්ලි ගෙවන කාලයක් ලගදිම එනවා..

නෑ ඉතින්. පන තියෙන සතෙක් විකුනනව කියල ඇඩ් දානවද?![]()

ikman එකේ සෑහෙන්න තියෙනවා බන් ඔය විදියේ සත්තු විකුනන්න ads දාල. සමහර ඕකම කරලා ජීවත් වෙන එවුනුත් ඉන්නවා බන්.![]()