පපුවත් එක්ක රිදෙනව බං

Galvatron

Well-known member
  • Jan 1, 2023
    1,952
    2,835
    113
    නන්ගිත් උබවගේ මැන්ටලයක් වෙන්න ඇති ඒකනෙ පොලීසියෙදි කියලා තියෙන්නෙ අඩිරූලක් කැඩෙනකන් පොඩි එකාට ගැහුවා කියලා. පුකෙත් ඇරගෙන එන්නෙ වෙන්නෙ
     

    AnuradhaRa

    Well-known member
  • මේ ඇවිල්ලා තියෙන්නේ හොරගෙඩියා.
    නංගිට ඇප ගන්න ක්‍රමයක් හම්බ උනේ නැද්ද ?
    ඒක තමා මචං. තාම විස්තරයක් දැනගන්න විදියක් නෑ. අම්මගෙ ‌ෆෝන් එක තාම වැඩ නෑ
     
    • Like
    Reactions: Ryan08

    AnuradhaRa

    Well-known member
  • මට දුක උබලගේ අම්මා ගැන. දරුවෝ මෙච්චර ලොකු කරලත් සැනසීමක් නෑනේ ඒ මනුස්සයට
    අපේ නංගිට කිසි ලෙඩක් නෑ. හොද රස්සාවකුත් තියෙනව. මිනිහෙක් නිසා අපිට දෙන වදයක්. අපි මැරි මැරි උපදිනව
     
    • Sad
    Reactions: Ryan08

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,499
    1
    32,209
    113
    - උඩරට -
    අපේ නංගිට කිසි ලෙඩක් නෑ. හොද රස්සාවකුත් තියෙනව. මිනිහෙක් නිසා අපිට දෙන වදයක්. අපි මැරි මැරි උපදිනව
    උබ මැරි මැරි උපදින එක නම් කිරියේ හැමෝම දන්නවා 🤣🤣
     

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,300
    113
    උබ නේද නංගිගෙ පවුල කඩන්නෙ.අම්මයි තාත්තයි වයසයි. ඒගොල්ලො මැරුනම උබේ ආදායම් මාර්ග නැති වෙනවා.

    උබ දැන් ප්ලෑන් කියලා නංගිගෙ පවුල කඩලා ආයේ නංගිව උබලගෙ ගෙදරට ගෙන්න ගන්නවා. ඒක උබේ රිටඅමන්ට් ප්ලෑන් එක. 🤔
    රජයේ සේවකයෙක් නිසා පෙන්ශන් එකකුත් තියෙනවනෙ.