ඒක තමා මචං. තාම විස්තරයක් දැනගන්න විදියක් නෑ. අම්මගෙ ෆෝන් එක තාම වැඩ නෑමේ ඇවිල්ලා තියෙන්නේ හොරගෙඩියා.
නංගිට ඇප ගන්න ක්‍රමයක් හම්බ උනේ නැද්ද ?
අපේ නංගිට කිසි ලෙඩක් නෑ. හොද රස්සාවකුත් තියෙනව. මිනිහෙක් නිසා අපිට දෙන වදයක්. අපි මැරි මැරි උපදිනවමට දුක උබලගේ අම්මා ගැන. දරුවෝ මෙච්චර ලොකු කරලත් සැනසීමක් නෑනේ ඒ මනුස්සයට
උබ මැරි මැරි උපදින එක නම් කිරියේ හැමෝම දන්නවාඅපේ නංගිට කිසි ලෙඩක් නෑ. හොද රස්සාවකුත් තියෙනව. මිනිහෙක් නිසා අපිට දෙන වදයක්. අපි මැරි මැරි උපදිනව
උඹලට ඉතිං අපේ ප්රශ්න ආතල් නෙඋබ මැරි මැරි උපදින එක නම් කිරියේ හැමෝම දන්නවා![]()

උබනේ ආතල් දෙන්නේ මෙතන..උඹලට ඉතිං අපේ ප්රශ්න ආතල් නෙ![]()
නඩු අංක දාපන්. දුන්නෙ නැත්නම් උබ කියන්නේ බොරු.උඹලට ඉතිං අපේ ප්රශ්න ආතල් නෙ![]()
ඔව් මං මේ ගුලියක් කාල තාම අසිහියෙන් ඉන්නෙනඩු අංක දාපන්. දුන්නෙ නැත්නම් උබ කියන්නේ බොරු.
0112 578 234 මේකලු නඩු අංකේනඩු අංක දාපන්. දුන්නෙ නැත්නම් උබ කියන්නේ බොරු.
000000100000කෝ බං @AnuradhaRa යෝ? නඩු අංකය දාහන්කෝ...