පපුවත් එක්ක රිදෙනව බං

chinthaka156

Well-known member
  • Jun 26, 2008
    3,737
    4,809
    113
    එලකිරි හන්දිය
    හෙට නංගිගෙ 38 වෙනි උපන්දිනේ 😭 නංගිට දෙන්න පොඩි තෑග්ගක් මාසෙක ඉදං මම ලෑස්ති කරං ඉන්නෙ
    නංගිට ඉන්ද්‍රජිත්ව මීට් කරහන්. ඒක තමයි මේ වෙලාවේ දෙන්න තියෙන ලොකුම තෑග්ග.
     
    • Haha
    Reactions: helayalk

    Gunther

    Well-known member
  • Jun 6, 2017
    3,902
    4,311
    113
    Screenshot_20230404_131736.jpg

    මගේ නංගිගේ කදුළු වලින් මුතු පොට අමුණා..
     
    • Like
    Reactions: AnuradhaRa

    chinthaka156

    Well-known member
  • Jun 26, 2008
    3,737
    4,809
    113
    එලකිරි හන්දිය
    Nangi apa hambunama ubalage gedarada enne?

    massina nikamata wath balanna awe nadda?
    මස්සිනා මේ ටිකේ පිට ගේක කොටයක් හරහට දාලා පලන නිසා නංගිව බලන්න එන්න උනේ නෑ ලූ.

    uba dan gattu bicycle eka padinawada?
    ඔවු ඔවු. ඒකෙන් තමයි අහල පහල කඩවල් වලට යන්නේ
    ------ Post added on Apr 4, 2023 at 2:50 PM
     
    • Sad
    Reactions: Honda.putha

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    හෙට නංගිගෙ 38 වෙනි උපන්දිනේ 😭 නංගිට දෙන්න පොඩි තෑග්ගක් මාසෙක ඉදං මම ලෑස්ති කරං ඉන්නෙ
    ඉක්මනට ඔය නඩු scene එක ඉවර කරලා වෙන episode එකකට ඵලයන්.
    වෙන උනුත් දැන් නඩු අන්කෙ ඉල්ලන්න පටන් ගනී 😂😂😂
     
    priyade

    Well-known member
  • Dec 2, 2017
    10,588
    6,165
    113
    https://elakiri.com/threads/අපේ-මස්සිනාටත්-කලකං-පලදීල-තියෙනව.2098744/

    ඕක පන්ඩිත කමට නංගිත් එක්ක වවුනියාවෙ පදිංචියට ගිහින්. :rolleyes: So is she released from Prison/Remand ??

    උබ නේද නංගිගෙ පවුල කඩන්නෙ.අම්මයි තාත්තයි වයසයි. ඒගොල්ලො මැරුනම උබේ ආදායම් මාර්ග නැති වෙනවා.

    උබ දැන් ප්ලෑන් කියලා නංගිගෙ පවුල කඩලා ආයේ නංගිව උබලගෙ ගෙදරට ගෙන්න ගන්නවා. ඒක උබේ රිටඅමන්ට් ප්ලෑන් එක. 🤔
    රජයේ සේවකයෙක් නිසා පෙන්ශන් එකකුත් තියෙනවනෙ.
    :yes::yes:
    ------ Post added on Apr 4, 2023 at 3:00 PM
     
    AnuradhaRa

    Well-known member
  • Nangi apa hambunama ubalage gedarada enne?

    massina nikamata wath balanna awe nadda?
    ඌ කියල අපේ අම්මට නංගි ආයෙ එහෙ අවොත් පොලිසියට අල්ලල දෙනව කියල 😅 වැඩේමයි උගෙ ගුබ්බෑයමට රිංගන්න
    නංගිට අපි හොද කෙනෙක් හොයල දෙනව
     
    • Like
    Reactions: Honda.putha

    Thari87

    Well-known member
  • Jun 18, 2021
    1,517
    2,112
    113
    මු ඇවිත් සුජිව ප්‍රසන්න ආරච්චිගේ නවකථා පොත් කියවන එකෙක් ද කොහේද... බොරු ඇඩියාවක් තියෙන්නේ... ඇඩියාව අහලා දුක නැති කරන එවුන් ටිකකුත් ඉන්නවා හැබැයි... නැත්නම් ඉතින් නඩු අංකයක් දාන්න එපැයි..
     
    mag123

    Well-known member
  • Jan 20, 2008
    5,584
    1,792
    113
    මු ඇවිත් සුජිව ප්‍රසන්න ආරච්චිගේ නවකථා පොත් කියවන එකෙක් ද කොහේද... බොරු ඇඩියාවක් තියෙන්නේ... ඇඩියාව අහලා දුක නැති කරන එවුන් ටිකකුත් ඉන්නවා හැබැයි... නැත්නම් ඉතින් නඩු අංකයක් දාන්න එපැයි..
    මු මහ අන්කුරෙක් සති ගබනක් ප්ලන් කරල ගානක් කොටා ගන්න ප්ලන් කරනව මු මෙ පාරාත් ට්‍රය් කරෙ නන්ගි රීමන්ඩ් කියල ලොයෙර්ස් ලට ඩෙන්න ඔන් කියල අනුකම්පව ලබගෙන ගනක් කිට ගන්න. මීට කලින් කිහිප සරයක් ඔක කර , මු මොඩයෙක් නෙවේ මහ තක්කඩියෙක්
     
    priyade

    Well-known member
  • Dec 2, 2017
    10,588
    6,165
    113
    ඌ කියල අපේ අම්මට නංගි ආයෙ එහෙ අවොත් පොලිසියට අල්ලල දෙනව කියල 😅 වැඩේමයි උගෙ ගුබ්බෑයමට රිංගන්න
    නංගිට අපි හොද කෙනෙක් හොයල දෙනව
    නඩු අංකෙ දාපං @AnuradhaRa
     
    mag123

    Well-known member
  • Jan 20, 2008
    5,584
    1,792
    113
    ඌ කියල අපේ අම්මට නංගි ආයෙ එහෙ අවොත් පොලිසියට අල්ලල දෙනව කියල 😅 වැඩේමයි උගෙ ගුබ්බෑයමට රිංගන්න
    නංගිට අපි හොද කෙනෙක් හොයල දෙනව
    Did you find හොද කෙනෙක් ?
     
    priyade

    Well-known member
  • Dec 2, 2017
    10,588
    6,165
    113
    තාම නෑ 😅 ආපහු ඌ ගාවටම යයිද දන්නෙ නෑ :(
    ආපහු ඌ ගාවටම යයිද දන්නෙ නෑ :😋
    Massina must be a 9 inches club member,

    ඌ කියල අපේ අම්මට නංගි ආයෙ එහෙ අවොත් පොලිසියට අල්ලල දෙනව කියල 😅 වැඩේමයි උගෙ ගුබ්බෑයමට රිංගන්න
    නංගිට අපි හොද කෙනෙක් හොයල දෙනව
    ඉතින් හොඳ කෙනෙක් තවම හම්ම්බ උනේ නැත්ද
    ------ Post added on Sep 28, 2023 at 5:24 AM

    ඌ කියල අපේ අම්මට නංගි ආයෙ එහෙ අවොත් පොලිසියට අල්ලල දෙනව කියල 😅 වැඩේමයි උගෙ ගුබ්බෑයමට රිංගන්න
    නංගිට අපි හොද කෙනෙක් හොයල දෙනව

    මස්සින උඹ එක්ක තරහ හේතුව උඹ ඉස්සර එළකිරි එකේ දාලා තිබුන නේද ? ඉස්සර මස්සින උඹලයි ගෙදර කාලයක් හිටිය නේද ?
    ------ Post added on May 30, 2024 at 6:17 AM