පපුවේ ශල්‍යකර්මයක් - Thoracic Surgery - Help

other guy

Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    මචන් ඔයා දැනට මැනෙජ් කරන ඩොක්ටර් කවුද? ජාතික රොහලෙ කරන එක තමයි හොඳ.ඩොක්ටර්ස්ලාගෙ නම් මතක නෑ .ඒක හොයලා කියන්නම්.. හැබැයි ජාතික රොහලේදි කරනවා නම් ටිකක් කල් ඉන්න වෙනවා(ඒ කියන්නෙ ටිකක් දිග වෙයිටින්ග් ලිස්ට් එකක් තියෙනවා.) ඔපරෙශන් එකෙන් පස්සෙ ඔය හුස්ම ගන්න අමාරු ගතිය අඩුවෙයි
     
    Last edited:

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ඉක්මන් සුවය ප්‍රාර්තනා කරනවා .. මේ ගැන දන්න කෙනෙක් උදවු කරයි..
     
    Epsilon

    Member
    Feb 23, 2015
    8
    1
    0
    මචන් ඔයා දැනට මැනෙජ් කරන ඩොක්ටර් කවුද? ජාතික රොහලෙ කරන එක තමයි හොඳ.ඩොක්ටර්ස්ලාගෙ නම් මතක නෑ .ඒක හොයලා කියන්නම්.. හැබැයි ජාතික රොහලේදි කරනවා නම් ටිකක් කල් ඉන්න වෙනවා(ඒ කියන්නෙ ටිකක් දිග වෙයිටින්ග් ලිස්ට් එකක් තියෙනවා.) ඔපරෙශන් එකෙන් පස්සෙ ඔය හුස්ම ගන්න අමාරු ගතිය අඩුවෙයි

    ඩොක්ටර් වජිර සේනාරත්න තමයි මාව check කලේ. එයා දීපු රිපොර්ට් එකේ තමයි තියෙන්නේ Dysponea on Exertion කියලා present problems වලට.

    මගේ පපුව ගොඩක් ඇතුලට ගිලා බැහලා තියෙන්නේ. හුස්ම ගන්න අමාරුයි ඊට අමතරව පොඩි බරක් ඉස්සුවත් පපුව ඇතුලට තද වෙනවා වගේ දැනෙනවා. නිතරම ඇඟට මහන්සි ගතියක් තියෙනවා.

    ලංකාවේ
    thoractic surgery සාර්ථකව කරපු ඩොක්ටර්ස්ලා කවුද කියලයි surgery එකට යන වියදමයි දැනගන්න පුලුවන්නම් හොඳයි මචන්. ජාතික රෝහලේම නොවුනත් කමක් නෑ.
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    ඩොක්ටර් වජිර සේනාරත්න තමයි මාව check කලේ. එයා දීපු රිපොර්ට් එකේ තමයි තියෙන්නේ Dysponea on Exertion කියලා present problems වලට.

    මගේ පපුව ගොඩක් ඇතුලට ගිලා බැහලා තියෙන්නේ. හුස්ම ගන්න අමාරුයි ඊට අමතරව පොඩි බරක් ඉස්සුවත් පපුව ඇතුලට තද වෙනවා වගේ දැනෙනවා. නිතරම ඇඟට මහන්සි ගතියක් තියෙනවා.

    ලංකාවේ
    thoractic surgery සාර්ථකව කරපු ඩොක්ටර්ස්ලා කවුද කියලයි surgery එකට යන වියදමයි දැනගන්න පුලුවන්නම් හොඳයි මචන්. ජාතික රෝහලේම නොවුනත් කමක් නෑ.

    මචන් මම හෙට විස්තර හොයලා කියන්නම්.
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඩොක්ටර් වජිර සේනාරත්න තමයි මාව check කලේ. එයා දීපු රිපොර්ට් එකේ තමයි තියෙන්නේ Dysponea on Exertion කියලා present problems වලට.

    මගේ පපුව ගොඩක් ඇතුලට ගිලා බැහලා තියෙන්නේ. හුස්ම ගන්න අමාරුයි ඊට අමතරව පොඩි බරක් ඉස්සුවත් පපුව ඇතුලට තද වෙනවා වගේ දැනෙනවා. නිතරම ඇඟට මහන්සි ගතියක් තියෙනවා.

    ලංකාවේ
    thoractic surgery සාර්ථකව කරපු ඩොක්ටර්ස්ලා කවුද කියලයි surgery එකට යන වියදමයි දැනගන්න පුලුවන්නම් හොඳයි මචන්. ජාතික රෝහලේම නොවුනත් කමක් නෑ.
    ඉස්සෙල්ල ම කියපං වජිර සර් උඹල කිව්ව ද ඕක කොරැසික් සර්ජරි එකකින් ගොඩ දාන්න පුළුවන් කියලා......
     
    MIGayan

    Member
    Oct 24, 2012
    415
    19
    0
    මහ පාරේ
    මච ශ්‍රී ජයවර්දනපුර නම් යන්න එපා මෙන්න වන්ද බන් ...
    අපේ තාත්ත ගේ එකක් කරා බන් අසිරි එකේ දොස්තර ප්‍රකාශ් කියල ඉන්දියන් දොස්තර කෙනෙක් මාර හොදය් බන් පොඩ්ඩක් අසිරි සර්ජිකල් එකට කෝල් කරලා අහල බලන්න
     
    harshana123

    Well-known member
  • Nov 13, 2007
    1,669
    797
    113
    okata surgery awashya wena 1k na.symptomatic treatments vitharak athi wei. pectus excavatum kiyanne ledak newei oyage chest eke shape ekata kiyana nama. koikatath consultant physician (VP) kenekta pennanna issellama.
     
    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,828
    3,854
    113
    Delaware
    1 Dr. W.L. Karunaratne

    ?
    2 Dr. D.M.S. Handagala

    ?
    3 Dr. R.M.D.C.K. Rasnayake
    ?
    Podak hitapan Place balala dannam.

    ඔව් මචන් Dr. වරුණ කරුනරත්න තමා මම දන්න හැටියට ලංකාවේ ඉන්න දක්ෂම කෙනා අනික
    හොද මනුස්සයා.
    ඉස්සර නම් හිටියේ වැලිසර hospital එකේ මම දන්න හැටියට දැනටත් එකේ ඉන්නේ පොඩ්ඩක් කෝල්
    එකක් දීල බලපන්
    විස්තර ඕනමනම් මට කියපන් මම හොයලා කියන්නම්