පපුව රිදෙනව

Wadakaru

Well-known member
  • Mar 4, 2024
    5,562
    10,102
    113
    Kotte
    අත් දෙකත් හිරිවැටිල වගේ
    උනත් නෑ
    පපුවෙ අයඩෙක්ස් ගෑව
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,841
    1
    60,698
    113
    Mother Earth
    නංගිට කිව්ව නම් හරි පපුව අතගාන්න කියලා. නැත්තම් මස්සිනාට කිව්ව නම් හරි. 🤌
     

    Pol hora

    Well-known member
  • May 20, 2021
    1,430
    3,438
    113
    ඉක්මනට මෙහෙමවත් කරගනින්
    IMG_20250224_173610.jpg
     

    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    5,562
    10,102
    113
    Kotte
    අරුගෙ ටැක්ස් නිසාද දන්නැ

    Ecg ekak ganin hsp gihin


    nagoda cardiology eke machine kadila

    අනුරාධ ටූ පොයින්ට් ඕ වෙන්නද යන්නේ

    Go to ICU immediately bro!!
    පෙෂර් වැඩිවෙලා ලොකු ඖලක් නෑ වගේ
    ඕක චෙක්කරන මැසිමක් ගන්ඩ ඕන
    තව ටෙස්ට් වගයක් කරන් එන්න කීව. හෙට කරල දොස්තරට පෙන්නනව හවස
    ඔය මගුල් හින්ද මගෙ මහත අඩුකරගන්න සර්ජරිය කරගන්නත් බැරි උනා
     

    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    5,562
    10,102
    113
    Kotte
    හරි බන් දන්නවා. උබ නෙමෙයි තමයි. ඔය ඉන්නෙ වරුණ රණසිංහ කියන පොන්නයා. උබට මඩ ගහන එක කරන්නෙ මූ. 🤷‍♂️
    හරි එකා මට පොන්නය කියන්නෙ
    දැන් ගිහින් පූසෙක් බත්කනව බල බල අඩපන් ලොල්ල
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,173
    31,914
    113
    හරි එකා මට පොන්නය කියන්නෙ
    දැන් ගිහින් පූසෙක් බත්කනව බල බල අඩපන් ලොල්ල
    pusa kehel nemeida kanne?