පපුව හෝස් ගාලා ගියා

nalin0001

Well-known member
  • Jun 12, 2014
    20,615
    35,583
    113
    දැන් ඉතිං කරන්න දෙයක් නෑ. දන්න කෙනෙක් ඉන්නව නම් උදව් කරපල්ලා. මට ඉතිං කියන්න තියෙන්නේ අනිත් ජනතාවට, කටක් ඇරලා කොන්ඩම් එකක් ඉල්ලන්න ලැජ්ජා වෙන්න එපා. නූපන් දරුවන්ට දුක් දෙන්න ලෑස්ති වෙන්න එපා. අනිත් එක පුලුවන් තරම් පිං කරගනිල්ලා. සිත රැකගනිල්ලා. නැත්තනම් ඉතිං ඔන්න ඉරණම.
     

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,576
    13,539
    113
    34
    ෆින්ලන්ඩ්
    කිසිම detail එකක් නැතුව කොහොමද කියපං කො දැන් උදව් කරන්න වත් හොයාගන්නෙ.
    බැංකු අංකය 78699055 ලංකා බැංකුව
    MRSB marasinghe
    සියලු විස්තර නිවැරදිව සනාත කර ලබගෙන ඇත පහත අංකයට අමතා සනාත කර හැකිනම් උපකාර කරන්න
    🙏

    Maheshi Herath
    0112 245 644
    දිස්ත්‍රීක් ලේකම් කාර්යාලය කටුනායක

    351110210_6171720099601876_6464795599304632200_n.jpg
     

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,121
    113
    Erozan's Mom's room
    බැංකු අංකය 78699055 ලංකා බැංකුව
    MRSB marasinghe
    සියලු විස්තර නිවැරදිව සනාත කර ලබගෙන ඇත පහත අංකයට අමතා සනාත කර හැකිනම් උපකාර කරන්න
    🙏

    Maheshi Herath
    0112 245 644
    දිස්ත්‍රීක් ලේකම් කාර්යාලය කටුනායක


    දිස්ත්‍රීක් ලේකම් කාර්යාලය :nerd:
     

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,363
    20,940
    113
    🙁

    ඇත්ත ද බොරු ද හිතා ගන්න අමාරුයි
    ------ Post added on Jun 4, 2023 at 10:45 PM
     
    • Like
    Reactions: Cypress