පපුව හෝස් ගාලා ගියා

Candid-B

Well-known member
  • Apr 25, 2019
    36,045
    1
    63,401
    113
    Mother Earth
    මට හිතෙනවා මේකත් පාර මැද්දේ හාල් හලා ගන්න මාම වගේ තවත් හොඳ බිස්නස් මොඩල් එකක් වෙන්නත් පුළුවන්
    මටත් පොඩි සැකයක් නොහිතුණා නෙමෙයි බන්. අනේ මන්දා. කොහොමත් සල්ලි දාන අය හොයල බලලා දාන්න. ඔයාලගෙ හිත හොඳ වුණාට කපටි වැඩ කරන අය දැන් වැහි වැහැලා. සමහරවිට ඇත්තක් වෙන්නත් පුළුවන්.