පපුව_රිදෙන එක normal ද?

ROCCO-X

Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK
    පපුව_රිදෙන එක normal ද?

    මචන් මේ ලගකදී ඉදන් දවසක් ඇර දවසක් වගේ වම් පැත්තේ පපුව රිදෙනවා බන්.ඒක හැබැයි දවසටම එක පාරයි වෙන්නේ.විනාඩියක් වගේ රිදී රිදී තිබිලා නැති වෙනවා.ගොඩක් වෙලාවට රෑට තමා වෙන්නේ..මේක ගැන ඩොක්ට කෙනෙක්ට කියන්න වෙයිද?නැත්නම් ඒක normal ද?උබලට එහෙම වෙලා නැද්ද?
     

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    මචන් මේ ලගකදී ඉදන් දවසක් ඇර දවසක් වගේ වම් පැත්තේ පපුව රිදෙනවා බන්.ඒක හැබැයි දවසටම එක පාරයි වෙන්නේ.විනාඩියක් වගේ රිදී රිදී තිබිලා නැති වෙනවා.ගොඩක් වෙලාවට රෑට තමා වෙන්නේ..මේක ගැන ඩොක්ට කෙනෙක්ට කියන්න වෙයිද?නැත්නම් ඒක normal ද?උබලට එහෙම වෙලා නැද්ද?

    RIP :(:(:(:(:(:(:(

     

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    thota gastritis wage. papuwa wenna nam baha.. sure nathnam ridena welaawaka ECG ekak ganin... papuwa ridena welaawaka ganna ECG ekak waradinna thiyena chance eka godak aduyi.
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    මැරෙන්නද යන්නෙ කියපිය.. නැත්තම් මැරෙමින් පවතිනවද ?
     

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    අපේ ගෙවල් පැත්තෙත් පොරක් හිටිය..
    ඌටත් ඔය වගේම කේස් එකක් තිබුනා..
    දවසක් ඇර දවසක් වගේ වම් පැත්තේ පපුව රිදෙන්න අරං..
    ඒක හැබැයි දවසටම එක පාරයි වෙලා තියෙන්නේ .. විනාඩියක් වගේ රිදී රිදී තිබිලා නැති වෙනවාලු...
    ගොඩක් වෙලාවට රෑට තමා වෙන්වා කිව්වේ..
    මට පෙරේදා හම්බෙලා සිද්ධිය කිව්වේ..
    ඊයේ බැලින්නං පොර බාත්රූම් එකේ මැරිලා ඉදලා..
    දැන් මේ මලගෙදර ගිහිං ආවේ..
    මල ගෙදෙද්දි ඩොක්ටර් කෙනෙක් හම්බුනා..
    මිනිහා කිව්වේ ඔය ලෙඩේ තියෙද්දි දවස ගානේ බොක දාන්න හොදනෑ හිරකරං ඉදලා සතියකට සැරයයි දාන්න ඕනේ..
    ඕක ඌට කිව්වට ඇහුවේ නෑ ඇහුවනං අදත් ජීවතුන් අතරනේ කියලා..
    අහ්හ් අමතක උනා..
    ඕක අහං හිටපු අයිනක හිටපු ආච්චි කෙනෙකුත් නිකටේ අතගහගෙන කිව්වා අයියෝ සංසාරේ ජීවිත වල හැටි නේද කියල..
     
    Last edited:

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    හරියට ලේ පොම්ප වෙන්නෑ බඩු හරියාගෙන එන්නෙ :D :D
    දැන් ඉතිං මේ ලෝකෙ ගැන හිතන එක නවත්තල යන තැනකට දෙයක් කරගන්න :yes: :yes:
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,182
    31,918
    113
    එහෙනම් සතුටු වෙයං බොට පුවක් තියනව කියල. :yes:
     

    super16

    Member
    Feb 26, 2016
    767
    56
    0
    Hart Case එකකදී පපුවෙ වම්පැත්තද දකුණු පැත්තද රිදෙන්නේ ?
     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,164
    8,874
    113
    Dubai
    උඹ ඔය ප්‍රශ්න මේකේ දාලා තවත් ලේඩේ වැඩි කර ගන්නේ නැතුව ඉක්මනට ඩොකෙක්ට පෙන්නපන්. මෙකේ ඉන්න කොන්දොස්තරලා උඹව ඉවර කොරයි
     

    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    මගෙත් ඔහොම කාලයක් වුනා බන්
    පපුව වම් පැත්ත හිරවීගෙන වගේ එනවා
    බයටම වගේ මම නම් තෙල් කන එක අඩු කෙරුණා
    දැන් නම් ගොඩ කාලෙකින් අවේ නෑ
    බඩ දවිල්ලත් තියෙනවා මට නම්