පබළුහෙට්ටි

chathupatiya

Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    rbe1hj.jpg

    රටේ ප්‍රසිද්ධ පුද්ගලයෙක් වරෙන්තුවක් තියෙද්දි රට යනකොට එයාර්පොර්ට් එකේ අය නිදාගෙනද හිටියේ, අනික මෙයා කොච්චර ප්‍රසිද්ධ චරිතයක්ද, ටිවී වල පත්තරවල් කිව්ව නේද මෙයාට වරෙන්තු කලා කියලා, එතකොට එයාර්ෆොට් එකේ ඉන්න අදාලා නිලධාරීන් මේවා දැක්කේ නැද්ද, අනික වරෙන්තු කරලා කියලා දැන දැනම අහුවෙන්න එනවා, මේකත් ඉතින් ටෙලි සම්මාන දෙන්න වටින ටෙලියක් තමයි, රටේ යහපාලනය තියනවා කියලා පෙන්නන්න දැන් දේශපාලුවොත් රඟපානවා, මේකත් ඉතින් අර "ලාමක සිල්වා" ටෙලියට දෙවෙනි නැහැ.

    දැන් ඉතින් අපේ සුනඛ පුත්‍රයෝ ටික උඩ පැන පැන කියයි මෙන්න අපේ රටේ නීතිය රැකෙන හැටි. මේක චන්ද කාලයක් නොවුනනම් ඔය ටෙලි දෙකේම කතවා ඔයිට වඩා හාත්පසින්ම වෙනස් වෙන්න තිබ්බා.

    මතකනේ ටෙලි සම්මාන බර ගානක් ගත්තු "මට මතක නැහැ" ටෙලිය.

    රැවටෙමු අපි රැවටෙමු තවත් අපිම රැවටෙමු.
     
    Last edited:

    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0

    රැවටෙමු අපි රැවටෙමු තවත් අපිම රැවටෙමු.
     
    powers

    Well-known member
  • Dec 8, 2008
    3,356
    480
    83
    Nittambuwa

    රැවටෙමු අපි රැවටෙමු තවත්
    මට මතක නැහැ අපිම රැවටෙමු.:rofl:
     
    Amila RaTz

    Well-known member
  • Apr 4, 2010
    1,131
    138
    63
    Kandy
    රටේ ප්‍රසිද්ධ පුද්ගලයෙක් වරෙන්තුවක් තියෙද්දි රට යනකොට එයාර්පොර්ට් එකේ අය නිදාගෙනද හිටියේ, අනික මෙයා කොච්චර ප්‍රසිද්ධ චරිතයක්ද, ටිවී වල පත්තරවල් කිව්ව නේද මෙයාට වරෙන්තු කලා කියලා, එතකොට එයාර්ෆොට් එකේ ඉන්න අදාලා නිලධාරීන් මේවා දැක්කේ නැද්ද, අනික වරෙන්තු කරලා කියලා දැන දැනම අහුවෙන්න එනවා, මේකත් ඉතින් ටෙලි සම්මාන දෙන්න වටින ටෙලියක් තමයි, රටේ යහපාලනය තියනවා කියලා පෙන්නන්න දැන් දේශපාලුවොත් රඟපානවා, මේකත් ඉතින් අර "ලාමක සිල්වා" ටෙලියට දෙවෙනි නැහැ.

    දැන් ඉතින් අපේ සුනඛ පුත්‍රයෝ ටික උඩ පැන පැන කියයි මෙන්න අපේ රටේ නීතිය රැකෙන හැටි. මේක චන්ද කාලයක් නොවුනනම් ඔය ටෙලි දෙකේම කතවා ඔයිට වඩා හාත්පසින්ම වෙනස් වෙන්න තිබ්බා.

    මතකනේ ටෙලි සම්මාන බර ගානක් ගත්තු "මට මතක නැහැ" ටෙලිය

    රැවටෙමු අපි රැවටෙමු තවත් අපිම රැවටෙමු.

    රට කමු.. පුක දෙමු ! :rofl::rofl::rofl::rofl:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,072
    3,513
    113
    Inside Your Laptop ;)
    තවත් සිතා බැලිය යුතුද ..

    ‘දවසක් මම ගෙයක් දුටිමි- එය ගින්නට හසුව තිබුණි
    රත් පැහැ ගත් ගිනි ජාලා එහි පියසින් උසට නැගුණි
    එහි තුළ මම දනන් දුටිමි- දොර හැර ඔවුනට හඬගා
    පිටවන්නැ යි මම කීවෙමි.
    එහෙත් එදන සැලූණේ නැත- හදිසි බවක් පෙන්නුවෙ නැත.
    එක් අයෙකුගේ රැවුල පවා පිළිස්සෙද්දි ඔහු ඇසුවේ
    ගෙයින් පිටත මීට හොඳද- වැසි වසීද සුළඟ තදද
    දැවෙන නිවෙස දමා ගොසින්- ඉන්න ගෙයක් තියෙනවාද?
    මෙවැනි ප‍්‍රශ්න රාශියක් ය.
    මම පිළිතුරු නොදී ඔහුට- නැවත වරක් වුණෙමි නිහඬ.
    මට සිතුණා මේ දරුවන් නගන ප‍්‍රශ්න නවත්තන්නේ- ගින්නෙන් නැසුණාම කියා’.
    ‘‘සත්තකින්ම ප‍්‍රිය දරුවනි, යම් මිනිසකු පොළෝ තලේ
    තැබූ දෙපා දැවෙන තුරා – වෙන තැනකට නොයාවි නම්
    ඒ දන හට සරණ යන්න- බණක් නැතිය මට කියන්න’’.

    එලෙසයි අප හිමි ගෞතම පිළිතුරු දුන්නේ පෙර කල.’’

    10849855_10152879639641327_429782298645996376_n.jpg