රටේ ප්රසිද්ධ පුද්ගලයෙක් වරෙන්තුවක් තියෙද්දි රට යනකොට එයාර්පොර්ට් එකේ අය නිදාගෙනද හිටියේ, අනික මෙයා කොච්චර ප්රසිද්ධ චරිතයක්ද, ටිවී වල පත්තරවල් කිව්ව නේද මෙයාට වරෙන්තු කලා කියලා, එතකොට එයාර්ෆොට් එකේ ඉන්න අදාලා නිලධාරීන් මේවා දැක්කේ නැද්ද, අනික වරෙන්තු කරලා කියලා දැන දැනම අහුවෙන්න එනවා, මේකත් ඉතින් ටෙලි සම්මාන දෙන්න වටින ටෙලියක් තමයි, රටේ යහපාලනය තියනවා කියලා පෙන්නන්න දැන් දේශපාලුවොත් රඟපානවා, මේකත් ඉතින් අර "ලාමක සිල්වා" ටෙලියට දෙවෙනි නැහැ.
දැන් ඉතින් අපේ සුනඛ පුත්රයෝ ටික උඩ පැන පැන කියයි මෙන්න අපේ රටේ නීතිය රැකෙන හැටි. මේක චන්ද කාලයක් නොවුනනම් ඔය ටෙලි දෙකේම කතවා ඔයිට වඩා හාත්පසින්ම වෙනස් වෙන්න තිබ්බා.
මතකනේ ටෙලි සම්මාන බර ගානක් ගත්තු "මට මතක නැහැ" ටෙලිය.
රැවටෙමු අපි රැවටෙමු තවත් අපිම රැවටෙමු.
Last edited:

