පබාගේ ලංසුව කීයද?

dimuthmike

Well-known member
  • Jan 26, 2010
    15,886
    9,656
    113
    මේක තමයි ලංකාවේ දේශපාලනයේ තත්වය.කෝටි ගනං අල්ලස් දීලා මංත්‍රීවරු ගන්නවා. මහින්ද ආසීයාවේ දූෂිතම රාජ්‍ය නායකයා බව විදේශ ජනමධ්‍යය දැන් වාර්ථා කරනවා.


    really???
     

    NanuNana

    Member
    Jan 29, 2010
    654
    68
    0
    උඹලට ඔය ටික තේරෙන්නෙ නැති හැටි...
    පබා ජෙනරල් ගෙන් ඉගෙනගෙන... රනිල්ගෙන් ඡන්දෙ ඉල්ලල... මහින්ද ට සපෝර්ට් කරනව..

    ඒක හරියට එකෙක්ගෙන් චූන් වෙලා.. .වෙන එකෙකුට කියල ඇරගන්නව වගෙ එකක්...:lol::lol::lol:
    කොහොමත් ඔය ටෙලි නාට්‍ය නිලියොන්ට හොඳට දෙපැත්තම අල්ලලා පුරුදුයිනේ..:rofl::rofl::rofl:

    දැන් ඉතින් කොහොමත් අල්ලන්න තමයි වෙන්නෙ...බේරෙන්න හම්බ වෙන්නෙ නම් නෑ. බඩු හම්බ වෙනවා...:rofl::rofl::rofl:

     

    sudnish

    Well-known member
  • Jan 22, 2008
    5,687
    624
    113
    Sundara Venisiya!!!!!!
    මේක තමයි ලංකාවේ දේශපාලනයේ තත්වය.කෝටි ගනං අල්ලස් දීලා මංත්‍රීවරු ගන්නවා. මහින්ද ආසීයාවේ දූෂිතම රාජ්‍ය නායකයා බව විදේශ ජනමධ්‍යය දැන් වාර්ථා කරනවා.
    pawwwwww dukata kawi kiyanawa!
     

    the_myth

    Well-known member
  • Apr 15, 2009
    1,568
    171
    63
    in a country like heavan
    මෙතෙක් කල් ඇයට පහර දුන් මාධ්ක් වන රූපවාහිනිය අද ඇය ගැන ප්‍රශංශාත්මක ලෙස කතා කලේය.


    Yep,you are correct,but on the other hand the people who talked good about Upeksha till now are talking against her so I think there are two sides in this story.
    Thanks for the info though.
     
    Last edited:

    raveesha000

    Active member
  • Apr 23, 2007
    659
    44
    28
    "මෙය ජාත්‍යන්තර කුමන්ත්‍රණයක ප්‍රතිපලයකි.මෙවැනි විජාතික බලවේග පරාජය කිරීමට හෙට සිට මම මාරාන්තික උපවාසයක් පටන් ගනිමි.. "(විමල් වීරවංශ JVP එකේ හිටියනම් ):lol::lol::lol::lol::lol::lol:


    ඒක නම් සම්පුර්න ඇත්ත....
     

    topedo

    Banned
    Jun 27, 2010
    343
    34
    0
    මහින්දට 2/3 ක චන්දයක් හම්බවුනේ නෑ.මිනිහගේ කලු සල්ලි වලින් පගා දීලා තමයි 2/3 ගත්තේ.මහින්ද ලංකාවේ ඉන්න දූෂිතම රාජ්‍ය නායකයා තමයි.මිනිහා හොරෙක් කියලා ශ්‍රී ලංකා කාරයො පවා කියනවා.ගිය පාර උන් චන්දේ දෙන කොට කීවේ මූ හොරා තමයි, අපි යුද්දේ නවත්වපු එක සලකලා චන්දේ දෙන්නේ කියලා.මේක ලංකාවේ ප්‍රසිද්ධ කතාවක්.මේ රටේ හොරකම් කරපු රාජ්‍ය නායකයෝ 3 දෙනයි හිටියේ.අනිත් පාහරයෝ දෙන්නා ප්‍රේමදාස සහ චන්ද්‍රිකා කියන බැල්ලි.ලංකාව බල්ලන්ට යනවා කියන්නේ මේකයි
    බලනවා ඕයි හැට ගනන් වල ,පනස් ගනන් වල ඩී.එස්, ඩඩ්ලි, සිරිමා, ජෝන් , බන්ඩාරනයකලා හිටියා හාල් ඇටයක් වත් ආණ්ඩුවෙන් හොරකම් කරේ නෑ. ජේආර් ලා ,විජෙතුංගගේ ,රනිල්ල ගේ කාලේ ඇමතිවරු හොරකම් කරා.නමුත් උන් තුන් දෙනා හොරකම් කරේ නෑ.
    77 පස්සේ තමයි හොරු (බල්ලෝ) පාර්ලිමේන්තුවට ආවේ.අපේ හමුදාවේ කොල්ලෝ වෙඩි කාලා, ජීවිත පූජා කරලා කොටින්ගෙන් අල්ල ගත්ත රත්තරං කිලෝ 2000 ත් හොරකං කරන් යන්න තරම් මුන් කොච්චර පහත්ද?මේ රටේ සල්ලි හොරකම් කරං කනවනම්, ව්‍යවස්තාවෙන් දීලා තියෙන ප්‍රජතන්ත්‍රවාදය, කතා කීරීමේ අයිතිය නැති කරනවනං
    මුන්ගේ මිනී වලවල් වලටත් හෙණ ගහනවා

     
    Last edited: