පබා හරිද වැරදිද?

පබා හරිද වැරදිද?

  • හරි

    Votes: 17 12.9%
  • වැරදි

    Votes: 115 87.1%

  • Total voters
    132
  • Poll closed .

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    මෙහෙමයි සම්ප්‍රදායක් වශයෙන් පන්සල් වල හිස් වැසුම් දාන්න දෙන්නේ නෑ, බුදු පිළීම වලට පිටුපාලා ඉදගන්නේ නෑ එහෙම සම්ප්‍රදායක් තියෙන පරිසරයක තමයි ඒක වෙලා තියෙන්නේ ඉතින් ඒක ඇත්තටම වැරදියි එහෙම බලනකොට. නමුත් පන්සලේ නෝම්බි අරින එක ප්‍රශ්ණයක් නෑ මොකද පන්සල කියන්නේ ඕනෙ කෙනෙක්ට පන්සලේ සම්ප්‍රදාය රැකෙන අයුරින් බෞද්ධ ධර්මයේ ඉගැන්වීම් රැකෙන අයුරින් ඇවිත් ඉන්න පුලුවන් තැනකටයි. නෝම්බි අරින එකේ කිසිම ප්‍රශ්ණයක් නෑ එක දවසක් දෙකක් වගේ නම්. මස් කන එක ගැන කිව්වොත් ඒක වැරදි නෑ මොකද චතුශ්කෝටික මාංශය කෑවට කමක් නෑ කියලයි කියලා බුදුන් කියලා තියෙන්නේ දැන් මෙතන කන්නේ ඒ මාංශය නම් ප්‍රශ්ණයක් නෑ නමුත් පන්සලට එළුවෝ ගෙනල්ලා මරලා කනවා නම් ඒක පන්සලේ සම්ප්‍රදායට එරෙහී වීමක් වෙනවා. පන්සලේ සම්ප්‍රදායට එරෙහි වෙනවා නම් ඒ දෙය පන්සලෙන් එළියට ගිහින් කරනවා නම් වැඩියේ හොදයි. මේයා කරපු එක වැරදිද හරිද කියන්න මට මෙයාගේ චේතනාව ගැන හරියටම කියන්න බෑ. නමුත් වැරදි චේතනාවකින් යම් දෙයක් කරනවා නම් ඒක වැරදියි. කොහොම වුනත් මම විශ්වාස කරන්නේ යම් ආගමක චාරිත්‍රයක් කීරිමට ඒ ආගමේ ස්ථානයක් තෝරාගන්නවා නම් වැඩියේ හොදයි කියලයි.

    :yes::yes::yes::yes::yes:
    11.gif
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK
    තම තමුන්ගේ ආගමික දේවල් තම තමුන්ගේ ආගමික ස්ථාන වල කරගත්ත නම් ඉවරයි. එතකොට කිසි ගැටළුවක් නෑ. පබා ට ඕන නැති සහජීවනයක් නෑ ඒකිට ඔනා මුස්ලිම් චන්ද ටික. මේ වගේ ලොවෙත් නැති වැඩ අපේ දේශපාලුවෝ ඇති තරම් කරනවා ඉතින් පබාත් මෙහෙම කරපුවම පුදුම වෙන්න දෙයක් නෑ.
     
    thathsara.sl

    Well-known member
  • Dec 5, 2008
    5,945
    634
    113
    In my world
    තම තමුන්ගේ ආගමික දේවල් තම තමුන්ගේ ආගමික ස්ථාන වල කරගත්ත නම් ඉවරයි. එතකොට කිසි ගැටළුවක් නෑ. පබා ට ඕන නැති සහජීවනයක් නෑ ඒකිට ඔනා මුස්ලිම් චන්ද ටික. මේ වගේ ලොවෙත් නැති වැඩ අපේ දේශපාලුවෝ ඇති තරම් කරනවා ඉතින් පබාත් මෙහෙම කරපුවම පුදුම වෙන්න දෙයක් නෑ.

    හරියටම හරි. මටත් එන්න ඕන උනේ ඔය පොයින්ට් එකට තමා. :yes::yes::yes:
    තේරෙන්නේ නැති උන් ඔහේ ආගම් වෙනුවෙන් කෙළගන්නවා. මෙකි බුද්ධාගමට අපහාස කරන්නවත්, ආගමික සහජීවනය ඇති කරන්නවත් කරපු දෙයක් නෙමෙයි. මේ ටික මේ රටේ හැම මිනිහම තෙරුම් ගන්නවා නම් හරි. මේ ඔක්කොම යුද්ධ, කැරළි කෝළහල ඔක්කොම දේශපාලුවෝ නිසයි. කෙළවෙලාම පලයන් මේ වගේ ගස් බල්ලෝ ටික
    :angry::angry::angry::angry::angry:
     
    sanath ekanayake

    Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    පබාට මොනව කියන්නද බං...
    පන්සලේ මේ වගෙ දෙයක් සංවිධානය කරපු අමනයන්ට තමයි අරින්න ඕන.
    සහජීවනය පන්සලේ විතරක් පෙන්නලා හරියන්නෙ නෑ.
    අනික උපවාසය අත් හරින වෙලාවට හරක් මස් නම් කනවා කියන්න බෑ.
    ගොඩ දෙනෙක් කන්නෙ පලතුරු වගෙ දේවල්.
    මස් කන අයත් ඇති.....
    ඒත් මේ වගෙ දේවලට අදාල තැන් හොයා ගත්තා නම්...පබාලා වගේ බබාලා එහාට දක්කන්න තිබුනනෙ.
     
    JEYkamal

    Member
    Mar 9, 2012
    1,068
    108
    0
    මෙහෙමයි සම්ප්‍රදායක් වශයෙන් පන්සල් වල හිස් වැසුම් දාන්න දෙන්නේ නෑ, බුදු පිළීම වලට පිටුපාලා ඉදගන්නේ නෑ එහෙම සම්ප්‍රදායක් තියෙන පරිසරයක තමයි ඒක වෙලා තියෙන්නේ ඉතින් ඒක ඇත්තටම වැරදියි එහෙම බලනකොට. නමුත් පන්සලේ නෝම්බි අරින එක ප්‍රශ්ණයක් නෑ මොකද පන්සල කියන්නේ ඕනෙ කෙනෙක්ට පන්සලේ සම්ප්‍රදාය රැකෙන අයුරින් බෞද්ධ ධර්මයේ ඉගැන්වීම් රැකෙන අයුරින් ඇවිත් ඉන්න පුලුවන් තැනකටයි. නෝම්බි අරින එකේ කිසිම ප්‍රශ්ණයක් නෑ එක දවසක් දෙකක් වගේ නම්. මස් කන එක ගැන කිව්වොත් ඒක වැරදි නෑ මොකද චතුශ්කෝටික මාංශය කෑවට කමක් නෑ කියලයි කියලා බුදුන් කියලා තියෙන්නේ දැන් මෙතන කන්නේ ඒ මාංශය නම් ප්‍රශ්ණයක් නෑ නමුත් පන්සලට එළුවෝ ගෙනල්ලා මරලා කනවා නම් ඒක පන්සලේ සම්ප්‍රදායට එරෙහී වීමක් වෙනවා. පන්සලේ සම්ප්‍රදායට එරෙහි වෙනවා නම් ඒ දෙය පන්සලෙන් එළියට ගිහින් කරනවා නම් වැඩියේ හොදයි. මේයා කරපු එක වැරදිද හරිද කියන්න මට මෙයාගේ චේතනාව ගැන හරියටම කියන්න බෑ. නමුත් වැරදි චේතනාවකින් යම් දෙයක් කරනවා නම් ඒක වැරදියි. කොහොම වුනත් මම විශ්වාස කරන්නේ යම් ආගමක චාරිත්‍රයක් කීරිමට ඒ ආගමේ ස්ථානයක් තෝරාගන්නවා නම් වැඩියේ හොදයි කියලයි.
    :yes::yes:

    තම තමුන්ගේ ආගමික දේවල් තම තමුන්ගේ ආගමික ස්ථාන වල කරගත්ත නම් ඉවරයි. එතකොට කිසි ගැටළුවක් නෑ. පබා ට ඕන නැති සහජීවනයක් නෑ ඒකිට ඔනා මුස්ලිම් චන්ද ටික. මේ වගේ ලොවෙත් නැති වැඩ අපේ දේශපාලුවෝ ඇති තරම් කරනවා ඉතින් පබාත් මෙහෙම කරපුවම පුදුම වෙන්න දෙයක් නෑ.
    :yes::yes:

    hodin kalpana karala haride hari vidiyatama kiyala thiyana dennek....:yes::yes:ada lankavata avasya me vage kattiya thamai...meke vediyenma inne molayak nathi Gu chandiyi tikak.
     
    Chinthaka_tc

    Member
    Jul 17, 2010
    4,450
    514
    0
    35
    සෙoකඩගල පුරවරය
    හරියටම හරි. මටත් එන්න ඕන උනේ ඔය පොයින්ට් එකට තමා. :yes::yes::yes:
    තේරෙන්නේ නැති උන් ඔහේ ආගම් වෙනුවෙන් කෙළගන්නවා. මෙකි බුද්ධාගමට අපහාස කරන්නවත්, ආගමික සහජීවනය ඇති කරන්නවත් කරපු දෙයක් නෙමෙයි. මේ ටික මේ රටේ හැම මිනිහම තෙරුම් ගන්නවා නම් හරි. මේ ඔක්කොම යුද්ධ, කැරළි කෝළහල ඔක්කොම දේශපාලුවෝ නිසයි. කෙළවෙලාම පලයන් මේ වගේ ගස් බල්ලෝ ටික
    :angry::angry::angry::angry::angry:
    :yes::yes::yes:
     
    arazoysa

    Member
    Aug 8, 2009
    100
    2
    0
    munge pau bara wadi nisa munta sasare karapu monawahari pin dana paladenne mokada itiri wenne pau vitharai ethakota godak pasu thawenda wei