පබා with අනර්කලී ....!!!!!!!
අනර්කලී තවමත් පළාත් සභා මත්රිවරියකි ...පළාත් සභා යනු සුදු අලියෙක් පමණි ...ඉන් මින්සුනට දැනෙන සේවය වන්නේ නැත ....එය හුදෙක් නවක මන්තිවරුන්ට අත්දැකීම් ලබා ගත හැකි ස්ථානයකි.. නමුත් පාර්ලිමේන්තුව යනු මෙරට උතරිතර ආයතන අතුරින් එකකි .....මෙරට ට ගැලෙපෙන නීති සම්පසනය වන්නේ මෙමගිනි... එවැනි ස්ථානයකට පබා නොගැලෙපෙන බව ඇය දෙරණ 360 දී මානව ඔප්පු කරන ලදී.... මෙවැනි සකචාවක් මැතිවරණය අබියස තැබුවේ නම් පබාට කුමක් වේවිද ....?නියත වශයෙන්ම පබාගේ චන්ද දායකයින් අද පසුටවීලි වනු නොඅනුමානය .....ඇයගේ දේශපාලන දැනුමට අනුව මහින්ද මෙරටට කල දෙයක් නැත.....ඔහු කලේ ශිත කාමර වල සිට සටන මෙහෙය වීම පමණි ....සටන්හේ නියම උරුමහ කරුවා කෞරුන්ධ යන වග මුළු මහත් සමාජයම දනී....පබා සහ අනර්කලී , රෝසි යන අය සංසන්දනය කිරීමෙන් පලක් නැත .......මන්ද යත් ඔඋන් එකම බෝට්ටුවේ බැවිනි... නමුත් මින් පැහැදිලි වන්නේ කුමක්ද....?????මෙරට ජන සමාජය නළුවන් ආදරයෙන් පිළිගන්න බව නොවේද ...????ඔඋන් එයට සුදුසුද ..?? දේශපාන දැනුම ඔඋන්ට තිබේද යන සාදක චන්දදයක්යින්ට වැදගත් නැත ....සරලවම කිවහොත් අද සමාජය උඩු යටිකුරු වී ඇත .....මේ ගෙවෙන්නේ අබුධස්ස කාලයෛ....මෙකල බොල් වී ජලයෙහි යට යන අතර මහා කළු ගල් ජලයෙහි පාවේ... අද හැම ශේට්රයකම සිදී වී ඇත්තේ මෙයඊ... හෙට දිනයේදී ඉරාජ් පාර්ලිමේන්තුවට තේරි පත් උවත් අප පුදුම විය යුතු නැත....