පබා with අනර්කලී ....!!!!!!!

rigamage

Well-known member
  • Feb 18, 2007
    3,388
    1,220
    113
    මහවිලච්චිය
    පබා with අනර්කලී ....!!!!!!!

    අනර්කලී තවමත් පළාත් සභා මත්රිවරියකි ...පළාත් සභා යනු සුදු අලියෙක් පමණි ...ඉන් මින්සුනට දැනෙන සේවය වන්නේ නැත ....එය හුදෙක් නවක මන්තිවරුන්ට අත්දැකීම් ලබා ගත හැකි ස්ථානයකි.. නමුත් පාර්ලිමේන්තුව යනු මෙරට උතරිතර ආයතන අතුරින් එකකි .....මෙරට ට ගැලෙපෙන නීති සම්පසනය වන්නේ මෙමගිනි... එවැනි ස්ථානයකට පබා නොගැලෙපෙන බව ඇය දෙරණ 360 දී මානව ඔප්පු කරන ලදී.... මෙවැනි සකචාවක් මැතිවරණය අබියස තැබුවේ නම් පබාට කුමක් වේවිද ....?නියත වශයෙන්ම පබාගේ චන්ද දායකයින් අද පසුටවීලි වනු නොඅනුමානය .....ඇයගේ දේශපාලන දැනුමට අනුව මහින්ද මෙරටට කල දෙයක් නැත.....ඔහු කලේ ශිත කාමර වල සිට සටන මෙහෙය වීම පමණි ....සටන්හේ නියම උරුමහ කරුවා කෞරුන්ධ යන වග මුළු මහත් සමාජයම දනී....පබා සහ අනර්කලී , රෝසි යන අය සංසන්දනය කිරීමෙන් පලක් නැත .......මන්ද යත් ඔඋන් එකම බෝට්ටුවේ බැවිනි... නමුත් මින් පැහැදිලි වන්නේ කුමක්ද....?????මෙරට ජන සමාජය නළුවන් ආදරයෙන් පිළිගන්න බව නොවේද ...????ඔඋන් එයට සුදුසුද ..?? දේශපාන දැනුම ඔඋන්ට තිබේද යන සාදක චන්දදයක්යින්ට වැදගත් නැත ....සරලවම කිවහොත් අද සමාජය උඩු යටිකුරු වී ඇත .....මේ ගෙවෙන්නේ අබුධස්ස කාලයෛ....මෙකල බොල් වී ජලයෙහි යට යන අතර මහා කළු ගල් ජලයෙහි පාවේ... අද හැම ශේට්‍රයකම සිදී වී ඇත්තේ මෙයඊ... හෙට දිනයේදී ඉරාජ් පාර්ලිමේන්තුවට තේරි පත් උවත් අප පුදුම විය යුතු නැත....
     
    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    මෙව්වා කතා කරලා වැඩක් නෑ මචන්.හොඳ වෙලාවට සුසන්තිකා ආවෙත් නැත්තේ:nerd:
    දෙරණ 360 ගැන කතා කලොත් දැනට දැකපු හොඳම කොමඩිය:lol:
    ඇයි ලංකාවේ මිනිස්සු මෙච්චර මෝඩ:rolleyes:
    පබා කියනා ආකාරයට මිනිසුන් බලාපොරොත්තු වන්නේ මඟුලට අවමඟුලට පැමිණීම, ෆෝන් ආන්සර් කිරිම:oo:
    මෙව්වා ගම්පහ ජනතාව බැලුවානම්:baffled:
    අපේ රටට හරි යයිද මෙහෙම දිගටම උනොත්:rolleyes:
    ඇයි නාට්‍යකට රටේ අනාගතය බාර දෙන්න තරම් මිනිස්සු මෝඩ වෙන්නේ:rolleyes:
     
    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,479
    5,832
    113
    හෝම් ස්වීට් හෝම්
    පබා ඒ සාකඡ්චාවේදී හැසිරුණු විදියට වඩා පොඩ්ඩක් අඩුවෙන් චාටර් වෙච්ච මන්ත්‍රීවරු කොච්චර ඇද්ද????

    හැමදාම සෙනගට පේන්නේ එකතැනක වැරදි විතරයි
     
    isuru64

    Junior member
  • Apr 27, 2008
    85
    3
    8
    Machn Don't TAke "ROSSI" into this.. U knw who she is ??? U might be only knowing she as a model who became the Mrs. Universe or something.. but... Do u knw ??? ROSSI is a graduate in MANAGEMENT... EVEN there are Ministers who dont have even a degree..

    Pudgalayek gena comment karanna kalin poddak hoyala balapan mchn.. Rossi "ACHARYA" kenek.. Namuth eya eka Dr. Mervin Silva wage use karanne nea.. Tawath deyak, ROSSI lankawe inna honda wyawasayakayek ( Enterpreneur ).. She owns few FActories as well.. [ Tarahakata ho KAde yamata demu comment ekak nowe ]
     
    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    පබා ඒ සාකඡ්චාවේදී හැසිරුණු විදියට වඩා පොඩ්ඩක් අඩුවෙන් චාටර් වෙච්ච මන්ත්‍රීවරු කොච්චර ඇද්ද????

    හැමදාම සෙනගට පේන්නේ එකතැනක වැරදි විතරයි
    :rolleyes: පබාගේ චාටර් වීම ලඟට ආවොත් එන්නෙ ඔය අනාර්-කෙලි වගේ එක්කෙනෙක් ආවොත් තමා
     
    isuru64

    Junior member
  • Apr 27, 2008
    85
    3
    8
    :no::no::no: Machn Don't TAke "ROSSI" into this.. U knw who she is ??? U might be only knowing she as a model who became the Mrs. Universe or something.. but... Do u knw ??? ROSSI is a graduate in MANAGEMENT... EVEN there are Ministers who dont have even a degree..

    Pudgalayek gena comment karanna kalin poddak hoyala balapan mchn.. Rossi "ACHARYA" kenek.. Namuth eya eka Dr. Mervin Silva wage use karanne nea.. Tawath deyak, ROSSI lankawe inna honda wyawasayakayek ( Enterpreneur ).. She owns few FActories as well.. [ Tarahakata ho KAde yamata demu comment ekak nowe ] :):):):):)
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,451
    113
    37
    ඒක තම්යි බන් ගොඩක් මිනිස්සුන්ගේ දැක්ම , එක එක පාටින් පඹයෙක් ඉල්ලුවත් ඡන්දය පාවිච්චි කරන අය ඉන්නවනේ , ඉතින් ඕක එච්චර දෙයක් නෙමේ , මිනිසුන් වටහා ගත යුතුයි , චරිත අතර වෙනස
     
    rigamage

    Well-known member
  • Feb 18, 2007
    3,388
    1,220
    113
    මහවිලච්චිය
    Machn Don't TAke "ROSSI" into this.. U knw who she is ??? U might be only knowing she as a model who became the Mrs. Universe or something.. but... Do u knw ??? ROSSI is a graduate in MANAGEMENT... EVEN there are Ministers who dont have even a degree..

    Pudgalayek gena comment karanna kalin poddak hoyala balapan mchn.. Rossi "ACHARYA" kenek.. Namuth eya eka Dr. Mervin Silva wage use karanne nea.. Tawath deyak, ROSSI lankawe inna honda wyawasayakayek ( Enterpreneur ).. She owns few FActories as well.. [ Tarahakata ho KAde yamata demu comment ekak nowe ]

    pabata wada nam hodai kiyala mama pili gannawa.....but eyage samahara pratipathi walata mama ekaga na......

    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,119
    3,545
    113
    46
    Buttala
    Sri lanka ??????????????????????????????????????????

    මෙව්වා කතා කරලා වැඩක් නෑ මචන්.හොඳ වෙලාවට සුසන්තිකා ආවෙත් නැත්තේ:nerd:
    දෙරණ 360 ගැන කතා කලොත් දැනට දැකපු හොඳම කොමඩිය:lol:
    ඇයි ලංකාවේ මිනිස්සු මෙච්චර මෝඩ:rolleyes:
    පබා කියනා ආකාරයට මිනිසුන් බලාපොරොත්තු වන්නේ මඟුලට අවමඟුලට පැමිණීම, ෆෝන් ආන්සර් කිරිම:oo:
    මෙව්වා ගම්පහ ජනතාව බැලුවානම්:baffled:
    අපේ රටට හරි යයිද මෙහෙම දිගටම උනොත්:rolleyes:
    ඇයි නාට්‍යකට රටේ අනාගතය බාර දෙන්න තරම් මිනිස්සු මෝඩ වෙන්නේ:rolleyes:

    මුන් ඔක්කේම එකතු වෙලා පාර්ලිමේන්තුව මොන්ඩිසෝරියක් කරන්න හදන්නේ. මේවට මුන්ට බැනල වැඩක් නැ... ඡන්දේ දුන්න මෝඩ රැලට තමයි මඩු වලිගෙන් ගහන්න ඕනේ
     
    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    මුන් ඔක්කේම එකතු වෙලා පාර්ලිමේන්තුව මොන්ඩිසෝරියක් කරන්න හදන්නේ. මේවට මුන්ට බැනල වැඩක් නැ... ඡන්දේ දුන්න මෝඩ රැලට තමයි මඩු වලිගෙන් ගහන්න ඕනේ
    වැඩක් නෑ බං..අපි මෙතන මොනවා කිව්වත් ආයෙත් චන්දයක් ආවොත් මිනිස්සු ආයෙත් කරන්නෙ ඕකම තමයි....මේක ලංකාවනේ බං. :no::no::no:
     
    Nuwanddi

    Member
    Oct 26, 2006
    1,969
    26
    0
    40
    Moratuwa/www.mannschaft.lk
    Machn Don't TAke "ROSSI" into this.. U knw who she is ??? U might be only knowing she as a model who became the Mrs. Universe or something.. but... Do u knw ??? ROSSI is a graduate in MANAGEMENT... EVEN there are Ministers who dont have even a degree..

    Pudgalayek gena comment karanna kalin poddak hoyala balapan mchn.. Rossi "ACHARYA" kenek.. Namuth eya eka Dr. Mervin Silva wage use karanne nea.. Tawath deyak, ROSSI lankawe inna honda wyawasayakayek ( Enterpreneur ).. She owns few FActories as well.. [ Tarahakata ho KAde yamata demu comment ekak nowe ]

    hehe nathuwa nathuwa liberty eke thibba badu pot ekath e danuma pawichchi karala dapu ekak ne. ane palayan ban yanna. rosi newei ane mage kata:angry::angry::angry:
     
    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    ඒක තම්යි බන් ගොඩක් මිනිස්සුන්ගේ දැක්ම , එක එක පාටින් පඹයෙක් ඉල්ලුවත් ඡන්දය පාවිච්චි කරන අය ඉන්නවනේ , ඉතින් ඕක එච්චර දෙයක් නෙමේ , මිනිසුන් වටහා ගත යුතුයි , චරිත අතර වෙනස

    අනර්කලී හොඳ පිරිපුන් චරිතයක් වෙන්න ඇති නේ? මේ දවස්වල වීවේක් ඔබරෝයි එක්කලු...
     
    mcj1983

    Well-known member
  • Oct 15, 2007
    4,876
    180
    63
    Gampaha
    පොඩ්ඩක් ඉවසන්න විවස්ථා සංශොදනය එනකන් , එතකොට බලගන්න පුලුවන් වෙයි මෙ හැමදේම ප්‍රේමදාස සෙවනෙ හැදන ඇත්තෙම්ම හොද වැඩ කරුවෙක්ගෙ මොලෙන් දෙන නියම ගේම් කියල......ඇත්තෙන්ම ඔහුගේ හැකියව අගය කල යුතුයි.....
     
    unicornx

    Well-known member
  • Aug 11, 2007
    7,840
    1,259
    113
    Mars
    ශ්‍රි ලන්කාව ඉන්දියන් සාගරයෙ අමුතු ඇටයඉ